ඊශ්‍රායලය_ගාසා ගැන සංවාදයක්

waligamaya

Well-known member
  • 01. මේ අහිංසකයන් ඉක්මනින් අල්ලාහ් දෙවියන් විසින් ගෙන්වාගෙන ඇත.
    02. කෆීර්ලා(මිත්යාදෘෂ්ටිකයින්) මරණ එක අල්ලහ් දෙවියන්ට අනුව පිනක්. එසේ කිරීමෙන් ස්වර්ගයේදී දිව්‍යාංගනාවන් 72ක් ලැබේ.
    03. වද දීල අන්‍යාගමිකයන් මැරීම තුලින් අල්ලාහ් වෙත නැඹුරු වී මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවෙන පිරිස (මරණ බිය නිසා) වැඩි වේ. ඒ මගින් අල්ලාහ් දෙවියන් සරණ යන පිරිස වැඩිවේ. ඒ නිසා එසේ කිරීම පිනකි.
    04. මේ ලෝකය මිත්යාදෘෂ්ටියෙන් මුදා ගැනීම සඳහා මිත්‍යා දෘෂ්ටිකයින් මේ ලෝකයෙන් තුරන් කල යුතුය. එසේ කිරීම පිනකි.

    මේ තියෙන්නේ සදරන උත්තරයක් :lol::lol::lol:
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    උත්තර දෙන්න බැරි ප්‍රස්න නෙමෙයි මේවා.
    මෙතන ඉන්න​ මුස්ලිම් කවුරුත් උත්තර දෙන්නැතුව ඉන්න හේතු. ප්‍රස්නය අහනකෙනාගේ චේතනය​,
    දැනගැනීම නොවෙයි, ඒ හුදෙක්ම අවලාද කිරීමට සහ අනිත් ජාතීන් ආගම් පාච්චල් කර තමන් ස්වයන් විඳනයක් ලැබීම පමණයි.

    ඒකට හොඳම උරාහරණය උඹේ ප්‍රස්නවලට පල්ලෙහායින් තියෙන නිර්මල බෞද්ධය ගේ REPLY ටික කියවල බලපන්!

    මම ඕවට​ උත්තර ලියන්නෙ නැතුව ඉන්න තවත් හේතුවක් තියෙනවා.
    සිංහල ටයිප් කිරීම වගේ බැරෑරුම් වැඩක් තවත් නැහැ.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63

    ehenam english walin dapan...... :yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උත්තර දෙන්න බැරි ප්‍රස්න නෙමෙයි මේවා.
    මෙතන ඉන්න​ මුස්ලිම් කවුරුත් උත්තර දෙන්නැතුව ඉන්න හේතු. ප්‍රස්නය අහනකෙනාගේ චේතනය​,
    දැනගැනීම නොවෙයි, ඒ හුදෙක්ම අවලාද කිරීමට සහ අනිත් ජාතීන් ආගම් පාච්චල් කර තමන් ස්වයන් විඳනයක් ලැබීම පමණයි.

    ඒකට හොඳම උරාහරණය උඹේ ප්‍රස්නවලට පල්ලෙහායින් තියෙන නිර්මල බෞද්ධය ගේ REPLY ටික කියවල බලපන්!

    මම ඕවට​ උත්තර ලියන්නෙ නැතුව ඉන්න තවත් හේතුවක් තියෙනවා.
    සිංහල ටයිප් කිරීම වගේ බැරෑරුම් වැඩක් තවත් නැහැ.

    point ekata uttare dunna nam ape boruwata ka gahana unta kiyanna deyak nathuwa yanawa ne ban kohomat. mage innawa muslim yaluwek (dan nam taraha ati) u awa nam uttara dei sirawata. thaman hari nam katawat bayawenna ona nane ban. anika methana unge katawal wahanna hodama de thamai point ekata uttare dena eka
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    උත්තර දෙන්න බැරි ප්‍රස්න නෙමෙයි මේවා.
    මෙතන ඉන්න​ මුස්ලිම් කවුරුත් උත්තර දෙන්නැතුව ඉන්න හේතු. ප්‍රස්නය අහනකෙනාගේ චේතනය​,
    දැනගැනීම නොවෙයි, ඒ හුදෙක්ම අවලාද කිරීමට සහ අනිත් ජාතීන් ආගම් පාච්චල් කර තමන් ස්වයන් විඳනයක් ලැබීම පමණයි.

    ඒකට හොඳම උරාහරණය උඹේ ප්‍රස්නවලට පල්ලෙහායින් තියෙන නිර්මල බෞද්ධය ගේ REPLY ටික කියවල බලපන්!

    මම ඕවට​ උත්තර ලියන්නෙ නැතුව ඉන්න තවත් හේතුවක් තියෙනවා.
    සිංහල ටයිප් කිරීම වගේ බැරෑරුම් වැඩක් තවත් නැහැ.

    We wont answers. not excuses........!!!!!
    Its difficult to face the problem, but very easy to run away from it.....so which side are you?
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    I-Love-Israel.png
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ යුද්ධයට හේතුව මිනිසුන්ගෙම මෝඩකම. ලොකේවත් නැති බොරු දෙවිවරු දෙන්නෙක් නිසා රටවල් දෙකක් මරාගන්නවා.ක්‍රිස්තියානි,මුස්ලිම් යුදෙව් ආගම් කියන්නේ බොරුම බොරු ගොඩක් මිසක් යථාර්තයක් නෙවෙයි.හොඳම වැඩේ මේ ආගම් තුන මරලා මිනිසුන් සමගියෙන් ඉන්න එක.මොකෙක් හරි පයියෙක් ලියපු කුරානයක්,බයිබලයක් වෙනුවෙන් මරාගන්න එක අමනුස්සකමක්.පාලකයනුත් මොඩයො.උන්ව පත් කරගන්න එවුනුත් මෝඩයො.
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    point ekata uttare dunna nam ape boruwata ka gahana unta kiyanna deyak nathuwa yanawa ne ban kohomat. mage innawa muslim yaluwek (dan nam taraha ati) u awa nam uttara dei sirawata. thaman hari nam katawat bayawenna ona nane ban. anika methana unge katawal wahanna hodama de thamai point ekata uttare dena eka

    Well,

    will reply to it, but not now but by today or tomorrow. i am always busy on my own business. Forum is just for time pass.

    Regards.
     
    • Like
    Reactions: sudeewa

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කිව යුතුම දෙයක්...

    උඹට ඕකට නම් උත්තරයක් මුස්ලිම් කෙනෙක්ගෙන් ලැබෙන එකක් නැහැ hansel. ලැබුනොත් හොඳයි.

    මුස්ලිම් කියන්නේ ශිෂ්ට සමාජයක, දියුණු සමාජයක මිනිසුන් විසින් නොකරන ඉගැන්වීම්/ක්‍රියා ඇතුලත් දර්ශනයක්. මම කියන එක බොරුනම්, කුරානයේ තියන ඉගැන්වීම ගැන විමසා බලන්න. දෙයක් "දෙවියන්ගේ කැමැත්ත අනුව" වෙන්නේ යැයි විශ්වාස කලාට වරදක් නැහැ. මොකද එකෙන් කාටවත් හිරිහැරයක් නැහැ. නමුත් තමන්ගේ දෙවියා අදහනේ නැහැ කියලා නොඅදහන මිනිසුන් ඝාතනය කිරීම - ආගමේ නාමයෙන් අන්‍යාගමිකයන් ඝාතනය කිරීම කිසිම ශිෂ්ට සමාජයක මිනිසෙකු අනුමත කරන්නේ නැහැ. අද අපේ රට ඇතුළු බොහෝ රටවල මිනිසුන් මුස්ලිම් ආගම හෙලා දකින්නේ අන්න ඒ නිසයි.

    Muslims%2BKill%2BChristians.jpg

    ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධාන වල මිනිස්සු තමයි නියම මුස්ලිම් ජාතිකයන්. ඔවුන් අන්තවාදීන් නොවේ. මොකද ඔවුන් තමයි කුරානයේ කියලා තියන විදිහටම අන්යාගමිකයන්ව ඝාතනය කරන්නේ. අල්ලාහ් ට අවනත නැති මිනිසුන්ව ඝාතනය කරන්නේ. මොකද ඔවුන් කරන සෑම ක්‍රියාවක්ම කුරානයේ ඒවා කරන විදිහ විස්තර කරලා තියනවා. ආයුද, යුධ උපක්‍රම පමණයි වෙනස්. කුරානයට අනුව මුස්ලිම් ආගමිකයන්/ජාතිකයන් සාමයෙන් අන් ජාතින්/ආගමිකයන් එක්ක වාසය කරනවා කියලා කවුරු හරි කිවුවොත් එක විහිළුවක්. මොකද එහෙම අන්‍යාගමික සහජීවනයක් කුරානයේ උගන්වලා නැහැ.

    QuranRifle2.jpg

    මගේ පෞද්ගලික මතය නම්, මේ ලෝකයේ ඕනෑම මනුස්සයෙකුට කිසිවෙකුට හිංසාවක් නොවන පරිදි තමන් මැරෙනකම් ජිවත් වෙන්න නිදහස තියනවා. ඒ නිසා "තමන්ගේ දර්ශනයට එකඟ නොවන පුද්ගලයින් ඝාතනය කරන" මුස්ලිම් ආගම මුළු ලෝකයෙන්ම තහනම් කරන්න ඕනේ. අදහපු ඇතැම් මිනිස්සු ශිෂ්ට සමාජයකට උචිත වන පරිදි පුනරුත්තාපනය කිරීමට සිදුවේවි.

    මුස්ලිම් මිනිස්සු ලංකාවේ ආගම පතුරවන්න හෝ ජාතිය ව්‍යාප්ත කරන්න හෝ අනෙක් බෞද්ධ, කතෝලික, හින්දු මිනිස්සුන්ව මරන්න හැදුවොත් අපේ ඒ අනික් මිනිස්සු නිකන් ඉඳීද? තමන්ගේ, දරුවන්ගේ, ආදරය කරන අයගේ බෙල්ල කපලා යනකම්, වෙඩි තියලා යනකන් නිකන් ඉඳීද? ඒ නිසා ඊශ්‍රායලයට වරදක් කියන්න බැහැ. මුස්ලිම් කියන්නේ කන්න දීපු අත හපා කාපු ජාතියක්. ඒක ලෝකේ වටේම මුස්ලිම් ජාතිකයෝ ඔප්පු කරලා තියෙන්නේ. ලංකාවේ විතරක් නෙවේ. කවුරුත් තමන්ගේ රට ජාතියට ආදරෙයි (ද්‍රෝහියෝ නං එහෙම නැහැ). ඒ නිසා ඊශ්‍රායලයට වරදක් කියන්න බැහැ....

    Cartoon+-+Middle+East.jpg

    තරමක් දීර්ඝව කියන්න වුනා... නමුත් කිව යුතුම දෙයක්...
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    උත්තර දෙන්න බැරි ප්‍රස්න නෙමෙයි මේවා.
    මෙතන ඉන්න​ මුස්ලිම් කවුරුත් උත්තර දෙන්නැතුව ඉන්න හේතු. ප්‍රස්නය අහනකෙනාගේ චේතනය​,
    දැනගැනීම නොවෙයි, ඒ හුදෙක්ම අවලාද කිරීමට සහ අනිත් ජාතීන් ආගම් පාච්චල් කර තමන් ස්වයන් විඳනයක් ලැබීම පමණයි.

    ඒකට හොඳම උරාහරණය උඹේ ප්‍රස්නවලට පල්ලෙහායින් තියෙන නිර්මල බෞද්ධය ගේ REPLY ටික කියවල බලපන්!

    මම ඕවට​ උත්තර ලියන්නෙ නැතුව ඉන්න තවත් හේතුවක් තියෙනවා.
    සිංහල ටයිප් කිරීම වගේ බැරෑරුම් වැඩක් තවත් නැහැ.
    අපොයි නෑ මචන් මම කියලම දැම්මේ කිසිම විදිහකින් අවලාද නගන්නවත් පාච්චල් කරන්නවත් නෙමේ. පාච්චල් වෙන්නේ මෙහෙම එක්කෙනෙක්වත් උත්තරයක් දුන්නේ නැති උනාම නේද? ඕනම කෙනෙක් ඕන දෙයක් ප්‍රශ්න කරනව මචන්. චේතනාව මොකක් උනත් උත්තර දුන්නොත් තමයි අනිත් අයත් පැහැදෙන්නේ.
    අනික මෙතන කෑගහන සිංහලයන්ගේ කටවල් වැහෙන්නත් එක්ක උත්තරයක් දුන්නොත් මොකද? මම අහල තියෙන්නේ අමාරුවේ දාන ප්‍රශ්න නෙමේ ඕනම කෙනෙක්ට ඇතිවෙන ප්‍රශ්නයක් මේ සිද්දි නිසා.