ඊශ්‍රායල් වල ෆාර්ම් වල ජොබ්ස්

eksudda

Well-known member
  • May 25, 2017
    5,591
    3,153
    113
    ඊශ්‍රායල් වල ෆාර්ම් වල ජොබ්ස්

    [841759735a1238ab035ff]-04_sin.jpg
    ඊශ්‍රායල් වල ෆාර්ම් වල ජොබ්ස්... මේවට ගිය කව්රුත් ඉන්නවද මච්න්ලා....
    පහළ ලින්ක් එක බලන්ටෝ...

    Last edited:
    • Like
    Reactions: hiphoprock

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,591
    3,153
    113
    kalin kollek dala tibba oya seen eka palathuru kadanna yawana seen ekak ne

    මාස 4-6 කට තමයි යන්ට වෙන්නේනම්.. ඒවගේ ඒවා වෙන්ට ඇති බන් සෙට් වෙන්නේ...
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,591
    3,153
    113
    ape ekek gihilla tibba. orange kadanna. patta kattalu. orange epa wenakm kanna puluwan lu. wahina kaleta wada nelu unta. padit nelu wassa nisa

    wada amaruluda bn... padi kiyak wage set wenawada athata.. thaama ratada inne...
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    wada amaruluda bn... padi kiyak wage set wenawada athata.. thaama ratada inne...

    u 6month walata gihlla tiyenne. aye awa. manusha nanayakkara dala tiyenne (salli walata) padi hodai kiyanawa. flower farm wala nan katta adui kiwwa.u fruit pick karanna ghilla tiyenne. padi hodai. e wage tamai katta. kagena wada karanna pluwannam ganak hoyaganna puluwan. wassa kale set unot habai padi madi
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    apple midi kadana jobs nedda ban

    දොඩම් කඩන්නයි රටඉඳි කඩන්නයි කට්ටිය ගිහිල්ලා තියෙන්නේ. කන්න පුලුවන්ලු ඕන තරම්. දවසක් දෙකක් කනකොට එපා වෙනවලු. බිබිලේ දොඩම් එහේ තියෙනවලු. පැණි බේරෙනවලු අතේ ඇලෙන සයිස් එකට.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,591
    3,153
    113
    u 6month walata gihlla tiyenne. aye awa. manusha nanayakkara dala tiyenne (salli walata) padi hodai kiyanawa. flower farm wala nan katta adui kiwwa.u fruit pick karanna ghilla tiyenne. padi hodai. e wage tamai katta. kagena wada karanna pluwannam ganak hoyaganna puluwan. wassa kale set unot habai padi madi

    Katta kiwwe patta awwe ehma wadada... intervw eken monaada ahanne.. language eke ehma kohmada kiayala ahla kiyanko....:yes:
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,591
    3,153
    113
    දොඩම් කඩන්නයි රටඉඳි කඩන්නයි කට්ටිය ගිහිල්ලා තියෙන්නේ. කන්න පුලුවන්ලු ඕන තරම්. දවසක් දෙකක් කනකොට එපා වෙනවලු. බිබිලේ දොඩම් එහේ තියෙනවලු. පැණි බේරෙනවලු අතේ ඇලෙන සයිස් එකට.

    Bibile dodam nathi karanta suddo issara hena gemak dunnalu kiyanawane...