ඊස්‍රාලයට සංක්‍රමණය වෙමු

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    නාකී බලගන්න යන්න පුලුවන්

    හැබයි උබට පුරවැසි කම දෙන එකක් නෑ. අනික එච්චර ගනන් ගන්න එකකුත් නෑ
    දැන් ලක්ෂ 25- 30 ත් අතර මුදලක් ඕන ඊශ්‍රායෙල් යන්න.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕකුන් මේ පාර කන එකක් නැද්ද කාගෙන් හරි..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    නාකි උන් බලාගනන් නම් යන්න පුළුවන් .
    ගල්ෆ් රටවල් වලට වඩා නම් හොඳයි .
    එත් තෙරුමක් නැහැ .
    ලංකාවෙ උන්ට කිසි ප්ලෙස් එකක් නැහැ .

    ලංකාවෙ උන්ටප් ප්ලෙස් එකක් දෙන්නෙ ඕමාන් විතරයි .
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA

    ----------


    මේ වීඩියෝ කරන උන්ට බය නැද්ද දන් නැ බන් හරියටම එකට විතරක් ගානවද කොහෙද

    ඕකුන් මේ පාර කන එකක් නැද්ද කාගෙන් හරි..
    මොන පිස්සුද බන් ඔවුන් පට්ට පවර්ෆුල් නේ අනික අමරිකාවේ සපෝර්ට් එක තියනවා නේ
    ------ Post added on May 14, 2021 at 4:05 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,284
    26,769
    113
    Kandy
    ඉස්රායෙල් කියන්නෙත් තම්බි වගේම එවුන් ජාතියක් තමා.තුර්කි කෙල්ලෝ නම් පට්ට ලස්සනයි
     
    • Like
    • Haha
    Reactions: dilann and Enthiran

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    කොහොමද සින්ඝලු ඉස්රායල් කැල්ලක් එහෙම සෙට් උනොත් ....
    gal-gadot-1200.jpg
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    අමතක කරන්න එපා ඕකුන් තමා Dr අමිත් මුණින්ද්‍රදාස ව මැරුවෙ කොටි මල්ටි බැරල් අක්‍රීය කරාම ඒක හදන්න ගියපු.
    මට හරියටම මතක නැ ඊශ්‍රායලයේ උන් නේද ලංකාවේ හමුදාවයි කොටින්වයි එක ලග තියාගෙන ට්‍රේනින් කරේ?

    කොහොමද සින්ඝලු ඉස්රායල් කැල්ලක් එහෙම සෙට් උනොත් ....
    View attachment 124919
    :love2: :love2: :love2: .......................................................................
    ------ Post added on May 14, 2021 at 4:42 PM
     
    • Like
    Reactions: 2osama