ඊළගට මොනා කළොත්ද හොද?
යාළුවනේ. මම දැනට ජාවා OCJP (Oracle Certified Professional, Java SE 6 Programmer ) වලට ක්ලාස් යනවා. එග්සෑම් එක කරන්නයි හිතාගෙන ඉන්නේ. ඒකෙන් පස්සේ තෝරගන්න ඕනලු desktop application, mobile, web කියන තුනෙන් එකක්. ඉතින් මම හිතන් ඉන්නේ web තෝරගන්න. ඒ කියන්නේ java EE ඉගෙනගන්න. ඒක කළොත් ලංකාවේ ජොබ් තියෙනවාද? java EE තෝරගන්නවා කියන්නේ මුළ ඉදන් html php web design ඉගෙනගන්න ඕනද? දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න... ඒක මට කරන ලොකු උදව්වක්...