ඊළගට මොනා වෙයි කියලද හිතන්නේ ?

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    සමහරු කියයි ඕවා වැඩක් නැහැ කියල. එත් දැන් ලංකාවේ ඉන්නවා නම් සුපිරි මිටරෙන් ඉන්න ඕන. නැත්නම් මේකේ ඉන්න දේසපාලන පකයෝ අපේ ඇට දෙකත් ගලෝන යනවා.
    උබල හිතන්නේ ඊළගට මොනා වෙයි කියලද ? මේක රාජපක්ෂලාව ඩවුන් කරන්න ගහපු ගෙමක්නේ පැහැදිලිවම.
    එකේ වාසිය කාටද ? රනිල්ට ? මයිත්රිට ? නාමල් ට නම් ලොවෙත් එන්න බැහැ. සජියට ? ඕකා නම් මි හරකා. ඕකට ඔච්චර දෙයක් කරන්න පුළුවන් කියල මන් හිතන්නේ නැහැ ? චැනල් 4 කොටින්ට කඩේ ගියපු එකක්නේ මුල ඉදන්. මේ ලංකාවේ දේශපාලන අස්ථාවරත්වය අස්සේ කොටි නැගිටින්න හදනවද ? එකේ පළමු අදියරද? මන් නම් හිතන්නේ නැහැ දැන් ආයේ ප්‍රබාකරන් වගේ එකෙක් එයි කියල. පට්ට පජාත වෙන්න කාලනේ ගියේ.
    ඉතුරු වෙන්නේ JVP. JVP එකට රැල්ල තියෙනවා කොහොමත් ? එහෙනම් මුන් මේ වගේ ගේමක් ගහයිද? මට එක පොඩි සැකයක් තියෙනව මොකද මහින්දලත් එදා චන්ද පදනම තියෙද්දී තමා බොම්බේ ගැහුවේ.

    එහෙම නැත්නම් රනිල් වෙන්න පුළුවන්. ඕකා පට්ටම ගේම් කාරය. අර සුබ සහ යස වගේ කතාවක් තියෙනවා නේද ? (නම වැරදි නම් සමා වෙන්න) රජ තුමාගේ පුටුවේ වාඩි වෙලා බලන්න ඉල්ලලා රජාව මරපු ඩයල් එකක් ගැන. මේක එහෙම එකක් වෙන්න පුළුවන් කියලත් හිතෙනවා. මිනිහ රට ගොඩ දැම්ම කියල වන්දිබට්ටයෝ ලවා ප්‍රචාරණය දීල මහින්දවත් ගෙමෙන් කපලම දැම්ම. ඉතුරු වෙන්නේ සජියයි NPP එකයි.
    තරගේ අඩු වෙනවා. අනිත් එක මන් දන්නවා දේශපාලනේ සුලබ දසුනක් තමා තමන්ට උඩට එන්න අත දුන්න එකාව තමා මුලින්ම කපන්නේ. JVP එකට රැල්ල තිබ්බත් චන්දෙ නැති වෙයි කියල රනිල හිතනවා ඇති. එහෙම නොවුනත් ඕකුන් වත් අල්ලේ නටවන්න ප්ලැන් එකක් හරි ඇති.

    උබල මොකද හිතන්නේ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පොහොට්ටු පොන්නයෝ ටික අන්දන්න ලේසි බෝම්බයක් ගහපු ගමන්. සේරම පක්ස විසිවෙලා ජාතික ආරස්සාව ඉස්සරහට එනවා.. කන්න නැතත් රටක් concept එක රට පුරා විහිදෙනවා.. නාමල් ස ' ලක්දිව එක්සේසත් කරපු දෙවෙනි රාජපස්ස රජු වෙනවා
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕව හිතන් නැතුව තමං තව දියුණු වෙන විදිහක් ගැන හිත වෙහෙසවපං.
    Business thamai politikkek ekka join wela. Naththan diyunuwak na
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔය මොන මගුලක් උනත් මිනිස්සුන්ට වඩක් නැ . ඊලග අව්රුද්දෙ මුල විතර වෙනකොට රටට අප්පට හමිනෙන පාටක් තියෙන්නේ , දැනටමත් හාල් හිගයි
     
    • Like
    Reactions: Xi Jinping

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    පොහොට්ටු පොන්නයෝ ටික අන්දන්න ලේසි බෝම්බයක් ගහපු ගමන්. සේරම පක්ස විසිවෙලා ජාතික ආරස්සාව ඉස්සරහට එනවා.. කන්න නැතත් රටක් concept එක රට පුරා විහිදෙනවා.. නාමල් ස ' ලක්දිව එක්සේසත් කරපු දෙවෙනි රාජපස්ස රජු වෙනවා
    Lol rajapakala ta witharada defence ministry eka karanna puluwan?
     
    • Haha
    Reactions: Xi Jinping

    Gunarathnam

    Active member
  • Sep 6, 2023
    243
    109
    43
    23
    Panadura
    පොඩ්ඩක් ඉදපන් තව ටික දවසක්.සිංහල උන් කතෝලික අහිංසක මිනිස්සු මැරුවා කියලා ජිනීවා වල ඔප්පු උන ගමන් තොපිට චන්ද තියා රෙන්නවත් සල්ලි නැති වෙනවා.තව ටික දවසක් දගලපන්.europe,uk,USA export වලට sanction වැදුන ගමන් තේරෙයි කරපු වැඩේ ප්‍රතිපල.අපි මේ ලෝකේ තනි වෙලා නෑ උබලා වගේ.පහුගිය ටිකේ මතකනේ කලකම් පලදුන්න හැටි තෙල් පෝලිම් වල මැරි මැරි.ඊට වඩා දෙයක් වෙයි ඉස්සරහට.හැප්පුනේ කාත් එක්කද කියලා දන්නේ නෑ සිංහල උන්.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    Hi antare
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    පොඩ්ඩක් ඉදපන් තව ටික දවසක්.සිංහල උන් කතෝලික අහිංසක මිනිස්සු මැරුවා කියලා ජිනීවා වල ඔප්පු උන ගමන් තොපිට චන්ද තියා රෙන්නවත් සල්ලි නැති වෙනවා.තව ටික දවසක් දගලපන්.europe,uk,USA export වලට sanction වැදුන ගමන් තේරෙයි කරපු වැඩේ ප්‍රතිපල.අපි මේ ලෝකේ තනි වෙලා නෑ උබලා වගේ.පහුගිය ටිකේ මතකනේ කලකම් පලදුන්න හැටි තෙල් පෝලිම් වල මැරි මැරි.ඊට වඩා දෙයක් වෙයි ඉස්සරහට.හැප්පුනේ කාත් එක්කද කියලා දන්නේ නෑ සිංහල උන්.
    Dan human rights council eka kiyanne foreign investigation ekak karanna ona kiyala neda? Ai ekata baya ehema nam mehe inna un?
     
    Gunarathnam

    Active member
  • Sep 6, 2023
    243
    109
    43
    23
    Panadura
    Dan human rights council eka kiyanne foreign investigation ekak karanna ona kiyala neda? Ai ekata baya ehema nam mehe inna un?
    බය වෙන්න එපා පොන්නයෝ තොපිට export වලට sanction ගැහුවම රෙන්න ගූ නැති වෙයි🤭
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,764
    9,120
    113
    ඔය හොලකොස්ට් ඩොකියුමන්ටරි එහෙම දකිද්දි නියෝ නාට්සීස්ල කියනව ඇති නේ ඕව හදන්නෙ මිත්‍ර පාර්ශවේට කඩේ යන් උන් කියල 🤭
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    සමහරු කියයි ඕවා වැඩක් නැහැ කියල. එත් දැන් ලංකාවේ ඉන්නවා නම් සුපිරි මිටරෙන් ඉන්න ඕන. නැත්නම් මේකේ ඉන්න දේසපාලන පකයෝ අපේ ඇට දෙකත් ගලෝන යනවා.
    උබල හිතන්නේ ඊළගට මොනා වෙයි කියලද ? මේක රාජපක්ෂලාව ඩවුන් කරන්න ගහපු ගෙමක්නේ පැහැදිලිවම.
    එකේ වාසිය කාටද ? රනිල්ට ? මයිත්රිට ? නාමල් ට නම් ලොවෙත් එන්න බැහැ. සජියට ? ඕකා නම් මි හරකා. ඕකට ඔච්චර දෙයක් කරන්න පුළුවන් කියල මන් හිතන්නේ නැහැ ? චැනල් 4 කොටින්ට කඩේ ගියපු එකක්නේ මුල ඉදන්. මේ ලංකාවේ දේශපාලන අස්ථාවරත්වය අස්සේ කොටි නැගිටින්න හදනවද ? එකේ පළමු අදියරද? මන් නම් හිතන්නේ නැහැ දැන් ආයේ ප්‍රබාකරන් වගේ එකෙක් එයි කියල. පට්ට පජාත වෙන්න කාලනේ ගියේ.
    ඉතුරු වෙන්නේ JVP. JVP එකට රැල්ල තියෙනවා කොහොමත් ? එහෙනම් මුන් මේ වගේ ගේමක් ගහයිද? මට එක පොඩි සැකයක් තියෙනව මොකද මහින්දලත් එදා චන්ද පදනම තියෙද්දී තමා බොම්බේ ගැහුවේ.

    එහෙම නැත්නම් රනිල් වෙන්න පුළුවන්. ඕකා පට්ටම ගේම් කාරය. අර සුබ සහ යස වගේ කතාවක් තියෙනවා නේද ? (නම වැරදි නම් සමා වෙන්න) රජ තුමාගේ පුටුවේ වාඩි වෙලා බලන්න ඉල්ලලා රජාව මරපු ඩයල් එකක් ගැන. මේක එහෙම එකක් වෙන්න පුළුවන් කියලත් හිතෙනවා. මිනිහ රට ගොඩ දැම්ම කියල වන්දිබට්ටයෝ ලවා ප්‍රචාරණය දීල මහින්දවත් ගෙමෙන් කපලම දැම්ම. ඉතුරු වෙන්නේ සජියයි NPP එකයි.
    තරගේ අඩු වෙනවා. අනිත් එක මන් දන්නවා දේශපාලනේ සුලබ දසුනක් තමා තමන්ට උඩට එන්න අත දුන්න එකාව තමා මුලින්ම කපන්නේ. JVP එකට රැල්ල තිබ්බත් චන්දෙ නැති වෙයි කියල රනිල හිතනවා ඇති. එහෙම නොවුනත් ඕකුන් වත් අල්ලේ නටවන්න ප්ලැන් එකක් හරි ඇති.

    උබල මොකද හිතන්නේ
    ubala mona pka kalath normal president wena eka nawaththanna ba