ඊළගට මොනා වෙයි කියලද හිතන්නේ ?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඕව හිතන් නැතුව තමං තව දියුණු වෙන විදිහක් ගැන හිත වෙහෙසවපං.
    එහෙම හරියන්නේ නෑ බන් හැම දෙයක් ගැනම දැනගෙන ඇලට් එකේ ඉන්න ඕනේ මේකේ ඉන්නවනම්
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    එහෙම හරියන්නේ නෑ බන් හැම දෙයක් ගැනම දැනගෙන ඇලට් එකේ ඉන්න ඕනේ මේකේ ඉන්නවනම්
    :yes:

    පොඩ්ඩක් ඉදපන් තව ටික දවසක්.සිංහල උන් කතෝලික අහිංසක මිනිස්සු මැරුවා කියලා ජිනීවා වල ඔප්පු උන ගමන් තොපිට චන්ද තියා රෙන්නවත් සල්ලි නැති වෙනවා.තව ටික දවසක් දගලපන්.europe,uk,USA export වලට sanction වැදුන ගමන් තේරෙයි කරපු වැඩේ ප්‍රතිපල.අපි මේ ලෝකේ තනි වෙලා නෑ උබලා වගේ.පහුගිය ටිකේ මතකනේ කලකම් පලදුන්න හැටි තෙල් පෝලිම් වල මැරි මැරි.ඊට වඩා දෙයක් වෙයි ඉස්සරහට.හැප්පුනේ කාත් එක්කද කියලා දන්නේ නෑ සිංහල උන්.
    කෝ කවුද ? උබලව බල්ලන්ට වගේ ගහල එලොනකොට ඔය කියන අය කොහෙද හිටියේ? ලංකාවේ තරම් මානව හිමිකම් උල්ලංගනය වෙන්නේ නෑ යකෝ වෙන කොහෙවත්.
    ------ Post added on Sep 7, 2023 at 6:05 PM
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,998
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සජිත් හෝ රනිල් හෝ සමහරවිට රාජපස්ස කෙනෙක් දිනයි, අනුර උඩට ආවොත් නම් මොකක් හරි වෙනසක් වෙයි..ඊට වඩා දෙයක් නම් වෙන්නෙ නෑ No system change.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    375179532_1050933926072822_3330488065400235167_n.jpg


    @weer 11 @N A K A M U R A @JBLs @2osama @erozan බයි රැල වරෙල්ලා පිල්ලයාන්ගෙ රෙදි හෝදන්ඩ :lol: