ඊළඟට එන Music Tracks වලට කන හුරු කරගමු 🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මේ ගොඩක් Music Tracks හදන AI Tools එනවා . මුලින්ම AI වලින් චිත්‍ර නේ ඇන්දේ ඊළඟට Music රැල්ලක් එන්න පුළුවන් Background Music නැතිව ඉන්න Yotube කාරයො එහෙම ගොඩ දායි වගේ මේ AI Music 🤩

    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,391
    113
    ඉදා මේවටත් කන හුරු කර ගනින් පොන්නයා..

    Ado mona unath meka patta sinduwa. Aru haapu eka wenama scene ekak. Mey sinduwenma votes laksha gaanak harawanna athi
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Ado mona unath meka patta sinduwa. Aru haapu eka wenama scene ekak. Mey sinduwenma votes laksha gaanak harawanna athi
    එකඟයි..

    elakiri.com එකේ වැදගත් Threads දානවා කියපු සිරි අයියා නේද මේ 🤣🤣🤣🤣
    දැන් ගෝටා ගේ සින්දුව උබට වැදගත් නැද්ද බන් 😂😂?
    ------ Post added on Nov 24, 2022 at 12:03 PM
     
    • Haha
    Reactions: hasithayad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    එකඟයි..

    දැන් ගෝටා ගේ සින්දුව උබට වැදගත් නැද්ද බන් 😂😂?
    ------ Post added on Nov 24, 2022 at 12:03 PM
    සින්දුව නම් වටිනව නැත්නම් අද ලංකාවේ ජනාධිපති මෝඩ සජියා 🤣🤣

    කිරියේ වැදගත් Threads දානවා Fake කිරිය හානව කියලා Admin ගාව අඩපු එකාම AI Music ගැන Thread එකක් දැම්මා ම එකේ ගෙනත් Off Topic Video ගෙනත් දානවා 🤣🤣

    @tintin123 එක තමා අපි මුලින්ම කිව්වේ මේ සිරි අයියා කියන්නේ මේකේ ඉන්න දේශපාලන වහලෙක් ගේ Fake එකක් කියලා 🤣🤣
     
    • Like
    Reactions: ChamodhK

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    අද වෙනකල් ඇවිල්ලා තියන Ai බේසිකලි ට්‍රේන් කරන්නේ ඕල්‍රෙඩි තියන එලිමන්ට්ස් වලින් , ඒ කියන්නේ අපිට ඇහෙන මියුසික් වලින් , අලුතෙන් මියුසික් හදන්න පුලුවන් එකක් තාම නෑ ගොඩක් තියෙන්නේ වැඩ ලේසි කරගන්න ට්‍රේන් කරපු ඒවා , ඒවගෙනුත් ගොඩක් එන්නේ ඉන්ඩ්ස්ට්‍රි සවුන්ඩ් එකම තමයි ඉස්සරහට හැම ඉන්ඩස්ට්‍රි එකටම ටූල්ස් එන එකෙන් සහ ලේසි වෙන එකෙන් ඕනි කෙනෙක්ට මියුසික් හදන්න පුලුවන් වෙයි ඉන්ඩස්ට්‍රි එක මාර සැචුරේටඩ් වෙයි
     
    • Like
    Reactions: 2osama

    100% Computer Generated Music 🎵 එයි 2025 වගේ වෙන කොට
    හරියට කරොත් හරි නැත්නම් 2025 හෙන් පස්සේ Bus එකේ යන්න වෙන්නේ කන්වලට ඇබ ගහගෙන බන් 🤩🤩
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    100% Computer Generated Music 🎵 එයි 2025 වගේ වෙන කොට
    හරියට කරොත් හරි නැත්නම් 2025 හෙන් පස්සේ Bus එකේ යන්න වෙන්නේ කන්වලට ඇබ ගහගෙන බන් 🤩🤩
    වෙනසක් නෑ මචන් කම්පිටර් ජෙනරේටඩ් කියලා , හොයන්ඩවත් බැරි වෙයි
     
    • Love
    Reactions: 2osama

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    බේසික් මෙලඩියක් බැක් ග්‍රවුන්ඩ් සීන් ඒකකට නම් පට්ට.
     
    • Love
    Reactions: 2osama

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කිරියේ වැදගත් Threads දානවා Fake කිරිය හානව කියලා Admin ගාව අඩපු එකාම AI Music ගැන Thread එකක් දැම්මා ම එකේ ගෙනත් Off Topic Video ගෙනත් දානවා 🤣🤣
    එහෙම කරන්නේ උබේ ත්‍රෙඩ් වලට විතරයි බන් 🤩🤩 නාකි ගෝටා දැන් උබට off topic ද බන්.. ඉස්සර පැය 24ම ගෝටා නේද උඹේ topic එක 😂😂😂