මේ ගොඩක් Music Tracks හදන AI Tools එනවා . මුලින්ම AI වලින් චිත්‍ර නේ ඇන්දේ ඊළඟට Music රැල්ලක් එන්න පුළුවන් Background Music නැතිව ඉන්න Yotube කාරයො එහෙම ගොඩ දායි වගේ මේ AI Music 
Last edited:
ඒක තමයි මචං Title එකේම දැම්මේ දැම්ම කන හුරු කරගමු කියලාMelo rahak na habai...![]()
youtube, spotify වගේ සර්විස් එකකින් ඕක හොදටම කරයි මිනිස්සුන්ගෙ රිවිව්ස් බලල.Melo rahak na habai...![]()
ඉදා මේවටත් කන හුරු කර ගනින් පොන්නයා..
ඉදා මේවටත් කන හුරු කර ගනින් පොන්නයා..
බයියෝ detect කරගන්න පුලුවන් AI නැද්ද බං?elakiri.com එකේ වැදගත් Threads දානවා කියපු සිරි අයියා නේද මේ![]()
එකඟයි..Ado mona unath meka patta sinduwa. Aru haapu eka wenama scene ekak. Mey sinduwenma votes laksha gaanak harawanna athi
දැන් ගෝටා ගේ සින්දුව උබට වැදගත් නැද්ද බන්elakiri.com එකේ වැදගත් Threads දානවා කියපු සිරි අයියා නේද මේ![]()
සින්දුව නම් වටිනව නැත්නම් අද ලංකාවේ ජනාධිපති මෝඩ සජියාඑකඟයි..
දැන් ගෝටා ගේ සින්දුව උබට වැදගත් නැද්ද බන්?
------ Post added on Nov 24, 2022 at 12:03 PM
100% Computer Generated Musicඅද වෙනකල් ඇවිල්ලා තියන Ai බේසිකලි ට්‍රේන් කරන්නේ ඕල්‍රෙඩි තියන එලිමන්ට්ස් වලින් , ඒ කියන්නේ අපිට ඇහෙන මියුසික් වලින් , අලුතෙන් මියුසික් හදන්න පුලුවන් එකක් තාම නෑ ගොඩක් තියෙන්නේ වැඩ ලේසි කරගන්න ට්‍රේන් කරපු ඒවා , ඒවගෙනුත් ගොඩක් එන්නේ ඉන්ඩ්ස්ට්‍රි සවුන්ඩ් එකම තමයි ඉස්සරහට හැම ඉන්ඩස්ට්‍රි එකටම ටූල්ස් එන එකෙන් සහ ලේසි වෙන එකෙන් ඕනි කෙනෙක්ට මියුසික් හදන්න පුලුවන් වෙයි ඉන්ඩස්ට්‍රි එක මාර සැචුරේටඩ් වෙයි
වෙනසක් නෑ මචන් කම්පිටර් ජෙනරේටඩ් කියලා , හොයන්ඩවත් බැරි වෙයි100% Computer Generated Musicඑයි 2025 වගේ වෙන කොට
හරියට කරොත් හරි නැත්නම් 2025 හෙන් පස්සේ Bus එකේ යන්න වෙන්නේ කන්වලට ඇබ ගහගෙන බන්![]()
එහෙම කරන්නේ උබේ ත්‍රෙඩ් වලට විතරයි බන්කිරියේ වැදගත් Threads දානවා Fake කිරිය හානව කියලා Admin ගාව අඩපු එකාම AI Music ගැන Thread එකක් දැම්මා ම එකේ ගෙනත් Off Topic Video ගෙනත් දානවා![]()
Sathiyata avatar keeyak maru karanawada