ගෝඨාබය ආයෙත් ඉල්ලන්නේ නෑ. මිනිහා මේ අවුරුදු 5ත් ඉවර වෙන්නේ කවද්ද කියලා බලාගෙන ඉන්නේ . 
ලොල් උබල හීන දකින්ඩ එපා බන්ගෝඨාබය ආයෙත් ඉල්ලන්නේ නෑ. මිනිහා මේ අවුරුදු 5ත් ඉවර වෙන්නේ කවද්ද කියලා බලාගෙන ඉන්නේ .![]()

https://www.srilankabusiness.com/blog/china-to-open-doors-to-lankas-apparel.htmlලොල් උබල හීන දකින්ඩ එපා බන්![]()
![]()
හීන දකින්න එපාලොල් උබල හීන දකින්ඩ එපා බන්![]()
![]()

Attha kiyapan apit dunne gota ta thamai eth dan uba hitha widiyata gota kala d Kiyapan ko .මම නම් දෙන්නෙ ගෝඨාභය ජනාධිපතිතුමාට,
ඒ උනාට ඔය පෝල් එක වැරදියි, විපක්ශෙන් එන්ඩ පුලුවන් එක්කො සජිත් නැත්තන් පාඨලි නැත්තන් වෙන කවුරු හරි, දෙන්නෙක් එන්නෙ නැනෙ එක පක්ශෙන්..
Pathum witarak president wela madi
e wage sira set ekak porage wate enna oni
Aluthin ena dials presidential election eka target nokara general election target karala seats puluwan taram allanna balanna oni
oka podda podda wedi karala, antimata tamai president wenna try karanna oni
Naga, Mahesh, Pallewatta ohoma kale naha, eth Pathum first attempt eka dunne general election, pora fail una eth yana widiyata pora atharinne naha next time mita wada chanda ganna puluwan wei
මන් ඔක දැම්මේ ඔකා මේන්න මේ නූලේ පච කෙලල හොදටම රී ගත්තා. එනින් එක වෙනස් කර කර බැලුවා බේරේන්න අන්තිමට ඔය link එක නිසා බේල්ක මුලටම හිරවුනාEkama tamai bro math kiyanne. ❤❤❤
Lankawe system ekata keeyatawath janadipathita witarak loku dewal karanna ba. Tiyena rallema gahagena yanna tamai wenne.
Aniwa general election eke ena set eka tamai wedagathma. Danata tiyena pradana paksha walin professors la awath wedak wenne na.
Ekai mata nam terena de. Eelaga General election ekatath wadi barak danna ona presidential election ekata wada.
Okkotama kalin minissu terum ganna ona wenna ona de.
E kiyanne International Market eke sri lankan apparel walata tibuna tanath iwara karala dai wage.
------ Post added on Jun 16, 2021 at 6:46 AM
බොරුව දාන්ඩ එපා ඉතින් උබ ගියාපාරත් සජිත්ටනෙ චන්දෙ දුන්නෙ., මුස්ලිම්ද, දෙමලද , ඉංග්‍රිසිද බලන්නේ නෑ කියන්නෙ උබල දනන්ව කෙල උන තැන ඕකටනෙ ඔය වේස මායම, උබල හැරෙද්දි කියතෑකි බන්...තාක්ෂනේ ගැන පොරට තියෙන සුදුසුකම මොකක්ද මචං
මේවා විහිළු
තවත් එපා
ආයේ නම් සිංහලද , මුස්ලිම්ද, දෙමලද , ඉංග්‍රිසිද බලන්නේ නෑ
ඒ වෙලාවට එන හොඳම ඔප්ෂන් එකට ජන්දේ දෙනවා
ජාතිමාමකත්වේට නහුතෙටම ඇරගෙන ඉන්නේ
------ Post added on Jun 15, 2021 at 9:01 PM
