ඊළඟ ජනදිපතිවරනෙට මුන් ටික ඉදිරිපත් වුනොත් කවුරු දිනයිද?

ඊළඟ ජනදිපතිවරනෙට මුන් ටික ඉදිරිපත් වුනොත් කවුරු දිනයිද?

  • Gotabaya

    Votes: 41 20.2%
  • Patali

    Votes: 81 39.9%
  • Sajith Premadasa

    Votes: 13 6.4%
  • Anura Kumara

    Votes: 40 19.7%
  • Pathum Kerner

    Votes: 24 11.8%
  • Ruwan Wijewardana

    Votes: 4 2.0%

  • Total voters
    203

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    නාමල් නෙමේ රාජපස්ස පවුලෙන් මොන හාල් කැඳයෙක් ඉල්ලුවත් දෙන්නේ නම් නෑ.
    ඇති බන් ඒ යක්කුන්ට හම්බු කරලා දුන්නා

    අර නාකි මයිනා රටට තියෙන ආදරේට අවු 50ක් දේශපාලනේ කරලා තවත් හැමිනෙනවා
    මොනවද බන් මේ විහිළු

    බණක් භාවනාවක් කරන්න ඕනේ කාලේ ඉන්න පප්පලා මහ පුටුවල ඉද්දි රටට හරි යයිද බන්
    මහින්දට නෙමේ දුන්නේ ගොටාට. වැඩක් නෑ
    දීලා තියෙන්නේ මහින්දට

    ගගෙන් එගොඩ වෙන්න බෝට්ටුව ඕනේ උනාට යන හැම තැනම ඒක කරගහගෙන යන්න බෑ බන්
    මේ මොන විහිළුද

    යුද්දේ කල නායකයා. අන්තිම අවස්ථාව, තව

    යකෝ මොකකේ හරි ආවොත් මම දුටු ගැමුණු කියලා අපි ඌටත් දෙන්න ඕනේද?
    සොලින්ගෙන් රට බේර ගත්තා කියලා

    ප්‍රභාකරන් හිටියා නම් ඉවරයි කියලා හිතෙන තැනටම කලකිරිලා ඉන්ඩේ
    Ane ban ubalath hena tube light oka terenne unge hodama kamth kanna una man nam anduwa hoarakala kara 3 months walin dana gatta munge keruwawa danna hama ekatama kuwa denne ekek natnam nodi idapan kiyala ahuwe ne dunna dan itin okkoma vidawanawa 🙄
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,566
    5,590
    113
    ඇයි අහන්නේ,එන්නද
    චන්දෙ ඉල්ලුව නෙමේනෙ.. මම කිවෙ ඔය හෑල්ල 2020 අමතක වෙන්ඩ විදිහක් නැනෙ, ප්‍රබාකරන් උන්න නම් හොදයි කියල හිතන උබ, 2020 ගෝඨාභයට චන්දෙ දුන්න කියල කොහොමද පිලිගන්නෙ????
    ඇත්ත බන්
    චන්ද්‍රිකාගේ පාලනේ ඉවර වෙනකල් මේ රට හෙණ ගහන ණය උගුලක හිර උනේ නෑ
    ඒ දෙමල්ලු එක අපි මරාගෙනත්
    යුද්දෙට වියදම් කරලත්
    අපී චීනගේ ඇට ලෙව කෑවේ නෑ. යුද්ධ කරලත්

    මොකක්ද බන් මේ සක්කිලි කලේ
    රට නැති කලා. ඇයි බන් රෙදි ඇඳන් කඩේ යන්නේ මේවා දැක දැකත්

    නාකි මයිනා මැරිලා යයි තව අවු 5 ඇතුලත. එතකොට ඌ වලෙන් නැගිටලා එන්නේ නෑ ණය ගෙවන්න
    ණය ගෙවන්න වෙන්නේ අපිට
    කුරුල්ලෝ එන මල්ලත එයාර්පොට් එකටයි, අකලට නැව් එන හාබර් එකටයි , රැට ලස්සන බලන්න හදපු නෙලුම් කුලුණටයි, හම්බන්තොටට සුද්දෝ එයි කියලා හදපු මහා ලොකු සම්මන්ත්‍රණ ශාලාවටයි, තව ඔය වගේ කරපු කෙල කෝටියක් වැඩකට නැති ව්‍යාපෘති වලටයි අපි නිවිසැනසිල්ලේ ගෙවමු

    නාකි මයිනට තව කඩේ පල. උඹට ලැබෙයි බිබික්කමක්. හදපල්ලා මැණික් කුලුනත්. නව දාගන්න කියපන් එකටත්. තව ගහපල්ලා කුලුණු, මදි ඔය

    අවු 50ක් දේශපාලනේ. තියෙන හැම තනතුරම දැරුවා. මොකක්ද බන් රටට උන සෙතේ.
    යුද්දේ දින්න අසහාය නායකයා. හරි බන් එල

    Ane ban ubalath hena tube light oka terenne unge hodama kamth kanna una man nam anduwa hoarakala kara 3 months walin dana gatta munge keruwawa danna hama ekatama kuwa denne ekek natnam nodi idapan kiyala ahuwe ne dunna dan itin okkoma vidawanawa 🙄
    අඩේ නෑ බන්. මේ යකා දෙයක් කරයි කියලා හිතුවේ බන්
    මූ රූකඩයක් විතරයි. මහින්දටමයි දීලා තියෙන්නේ

    ඇත්තටම වැරදුණා බන්
    ලැජ්ජා වෙන්නේ නෑ එක පිලිගන්න

    ආයේ ඒ වැරද්ද කරන්නේ නෑ මචං
    මුන් වලලපු දාට වලටත් ඒ සාප වදී

    මන් වගේම ගොඩාක් අය ඇති.
    ------ Post added on Jun 15, 2021 at 8:02 PM
     
    • Like
    Reactions: nikdw

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇත්ත බන්
    චන්ද්‍රිකාගේ පාලනේ ඉවර වෙනකල් මේ රට හෙණ ගහන ණය උගුලක හිර උනේ නෑ
    ඒ දෙමල්ලු එක අපි මරාගෙනත්
    යුද්දෙට වියදම් කරලත්
    අපී චීනගේ ඇට ලෙව කෑවේ නෑ. යුද්ධ කරලත්

    මොකක්ද බන් මේ සක්කිලි කලේ
    රට නැති කලා. ඇයි බන් රෙදි ඇඳන් කඩේ යන්නේ මේවා දැක දැකත්

    නාකි මයිනා මැරිලා යයි තව අවු 5 ඇතුලත. එතකොට ඌ වලෙන් නැගිටලා එන්නේ නෑ ණය ගෙවන්න
    ණය ගෙවන්න වෙන්නේ අපිට
    කුරුල්ලෝ එන මල්ලත එයාර්පොට් එකටයි, අකලට නැව් එන හාබර් එකටයි , රැට ලස්සන බලන්න හදපු නෙලුම් කුලුණටයි, හම්බන්තොටට සුද්දෝ එයි කියලා හදපු මහා ලොකු සම්මන්ත්‍රණ ශාලාවටයි, තව ඔය වගේ කරපු කෙල කෝටියක් වැඩකට නැති ව්‍යාපෘති වලටයි අපි නිවිසැනසිල්ලේ ගෙවමු

    නාකි මයිනට තව කඩේ පල. උඹට ලැබෙයි බිබික්කමක්. හදපල්ලා මැණික් කුලුනත්. නව දාගන්න කියපන් එකටත්. තව ගහපල්ලා කුලුණු, මදි ඔය

    අවු 50ක් දේශපාලනේ. තියෙන හැම තනතුරම දැරුවා. මොකක්ද බන් රටට උන සෙතේ.
    යුද්දේ දින්න අසහාය නායකයා. හරි බන් එල
    මම අහපුදේට ඒත් උත්තර දීල නැ, ඔච්චර රාජපක්ශ විරෝධි උබ 2020 ගෝඨාභයට චන්දෙ දුන්න කියන එක මම කොහොමද විස්වාස කරන්නෙ, ඇත්ත කියපන් උබ සජියට නේද දුන්නෙ..
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ජනාධිපතිට විතරක් තනියම ගේම ගහන්න බැහැනේ. පාටලී එන්නේ කාත් එක්කද? පාටලී දින්නොත් ඇමති මණ්ඩලේ ඉන්නේ කව්ද?
    සමහර විට පාඨලී, විමලෙයි, තව සෙට් එකකුයි එකතු වෙලා වෙනම පක්ෂයකින් ඉල්ලයි.

    වැඩි විස්තර ඉරෝසන්ගෙන් අසන්න 😉
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,566
    5,590
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම අහපුදේට ඒත් උත්තර දීල නැ, ඔච්චර රාජපක්ශ විරෝධි උබ 2020 ගෝඨාභයට චන්දෙ දුන්න කියන එක මම කොහොමද විස්වාස කරන්නෙ, ඇත්ත කියපන් උබ සජියට නේද දුන්නෙ..
    මචං මට එක දෙයක් පැහැදිලි උනා
    උඹට තවත් වචන නාස්ති කරන එක අපරාදයක්

    උඹ අම්මෙක්ගෙන් ආව දරුවෙක් නෙමේ. හරි බන් එල. ආදරෙයි:lol::lol::lol:

    උඹේ විදියට ගියපාර සජියට
    එන පාර මගේ විදියට මට වෙනස් කරන්න පුළුවන් ඡන්දත් එක්ක මම රාජපක්ෂ පවුලෙන් පිට එකෙක්ට. උඹ පල්ලා. මෙකෙත් ප්‍රසි්දධියේ වැඩ කරනවා.

    දැන් උඹට ක්ලියර් නේද
    තව මොනාද වෙන්න ඕනේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මචං මට එක දෙයක් පැහැදිලි උනා
    උඹට තවත් වචන නාස්ති කරන එක අපරාදයක්

    උඹ අම්මෙක්ගෙන් ආව දරුවෙක් නෙමේ. හරි බන් එල. ආදරෙයි:lol::lol::lol:

    උඹේ විදියට ගියපාර සජියට
    එන පාර මගේ විදියට මට වෙනස් කරන්න පුළුවන් ඡන්දත් එක්ක මම රාජපක්ෂ පවුලෙන් පිට එකෙක්ට. උඹ පල්ලා

    දැන් උඹට ක්ලියර් නේද
    වචන කියපන් ඇත්ත විදිහට, 2020 සජිත්ට චන්දෙ දුන්න කිවනම් නොන්ඩිය වෙනම දෙයක් ඒ උනාට ඒකයි ඇත්ත, නෝන්ඩියෙන් බේරෙන්ඩ මායම් දාල වැඩක් නැනෙ.. :lol: :lol:
    අනිවාර්යෙන් චන්දය තමන් කැමති කෙනෙක්ටනෙ කවුරුත් දෙන්නෙ, ඒත් වෙන එකෙන්ට දීල අනිත් කෙනාට දුන්න කියන එක මහ පජාත වැඩක් ඉදගෙන චු කරන අයවත් ඔහොම නැ, හැදියන් ඒක හින්ද..:yes::yes:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,566
    5,590
    113
    ඇයි අහන්නේ,එන්නද
    එල මචං
    අන්තිමට රාජපක්ෂ පවුලට ජන්දේ දුන්න උන්ට අහන්න වෙන කතා උණ්ගේ බත් බැලයන්ගෙන්

    එලකිරියේ ඇතිනේ මන් වගේම ඇට නම ලක්ෂේ සෙට් එක
    මොකද ලක්ෂ 69 හැදුනේ උඹේ අම්මා අප්පා සහ හොර වාහේගේ ජන්ද වලින් නෙමේනේ මචං

    සෝ මේවා අපිට රියල් පාඩම්
    එලම කිරි ඇහ්
    බත් කන එකාට වඩා කටු කන බල්ලෝ සැරයි තමා

    හැබැයි බල්ලා අයිති එකා උව දඩාවතේ යන්න ඇරියම මුලින්ම කන්නේ අයිතිකාරයා ලඟම ඉන්න එකාලව කියලා රජාපස්සලට මතක නෑ බලේ ගත්තම

    .තැන්ක්ස් මචං පාඩම් ඉගැන්නුවට

    වැඩිපුර වාහනවල එහම යන්න එපා බොක්ක. අම්මව පරිස්සම් කර ගනින්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    z_p25-heal-01.jpg
     
    • Haha
    Reactions: fallend

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,283
    9,183
    113
    ගෝඨාබයටද පොල්පිත්තටද චන්දේ දෙන්නේ කියලා පෝල් එකක් නැද්ද?:lol:
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ගෝඨාභය ජනාධිපතිතුමා
    අනේ වාසනාවන් අනික් පැත්තෙන් පොල් ලෙල්ලක් දැම්මත් දිනයි එහෙනම් 🤣🤣
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,566
    5,590
    113
    ඇයි අහන්නේ,එන්නද
    සොරි මචං එරෝ
    අද වෙනකල් මම උඹට මුකුත් කියලා නෑ වැරද්දක්. උඹ ඕනේ නම් ආපස්සට බලපන්
    ඒත් දැන් නම් කලකිරිලා ඉන්නේ. ඒක නිසා සැරටම කියඋණා

    කොහොමත් දැන් නම් අප්පිරියාවේ මැක්ස් ප්‍රෝ ලෙවල් බන්
    නාකි මයිනා දැන් ඇති.

    අනේ වාසනාවන් අනික් පැත්තෙන් පොල් ලෙල්ලක් දැම්මත් දිනයි එහෙනම් 🤣🤣
    අනිවා. දැන් නම් අනික් පැත්තෙන් මොකා ආවත් දිනනවා
    පුළුවන් හැම එකාවම හරවනවා
    ------ Post added on Jun 15, 2021 at 8:46 PM

    ගෝඨාබයටද පොල්පිත්තටද චන්දේ දෙන්නේ කියලා පෝල් එකක් නැද්ද?:lol:
    පොල් පිත්ත නෙමේ ඉදිකට්ටක් තියපන්. ඒකටත් දෙනවා දැන් නම් :lol: :lol:
    ------ Post added on Jun 15, 2021 at 8:47 PM
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    හොඳටම මිනිස්සු රවට්ටන එකා දිනයි.

    හැබැයි මම දැනට හිතන් ඉන්නේ ඉස්සරහට තියන චන්ද වලදී පැතුම් කර්නර්ගේ පක්ෂෙට චන්දෙ දෙන්න...
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    සොරි මචං එරෝ
    අද වෙනකල් මම උඹට මුකුත් කියලා නෑ වැරද්දක්. උඹ ඕනේ නම් ආපස්සට බලපන්
    ඒත් දැන් නම් කලකිරිලා ඉන්නේ. ඒක නිසා සැරටම කියඋණා

    කොහොමත් දැන් නම් අප්පිරියාවේ මැක්ස් ප්‍රෝ ලෙවල් බන්
    නාකි මයිනා දැන් ඇති.
    සම්පුර්ණ ඇත්ත කතාව. ඒ මදිවට පරම්පරාවේ ඔක්කොම උන් පුරෝගෙන. නාමල්ගේ තියෙන සුදුසු කම් මොනවද ජිවන වියදම් කමිටුවට දාන්න. අඩුම තරමේ දීලා තියෙන misnistry එක නිසා වත් qualified වෙන්නේ නැහැ නේ. ක්‍රීඩා ඇමති ජිවන වියදම් කමිටුවේ ඉන්නේ මොන රටේද.

    අනිවා. දැන් නම් අනික් පැත්තෙන් මොකා ආවත් දිනනවා
    පුළුවන් හැම එකාවම හරවනවා
    ------ Post added on Jun 15, 2021 at 8:46 PM

    පොල් පිත්ත නෙමේ ඉදිකට්ටක් තියපන්. ඒකටත් දෙනවා දැන් නම් :lol: :lol:
    ------ Post added on Jun 15, 2021 at 8:47 PM
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හොඳටම මිනිස්සු රවට්ටන එකා දිනයි.

    හැබැයි මම දැනට හිතන් ඉන්නේ ඉස්සරහට තියන චන්ද වලදී පැතුම් කර්නර්ගේ පක්ෂෙට චන්දෙ දෙන්න...
    Ane palayan ban yanna mun uba hitanne uba wage modayo vitarai me rate inne kiyala rewetenne bayyo iting hamadamarewetenawa
     
    • Haha
    Reactions: Nimesh777

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,566
    5,590
    113
    ඇයි අහන්නේ,එන්නද
    සම්පුර්ණ ඇත්ත කතාව. ඒ මදිවට පරම්පරාවේ ඔක්කොම උන් පුරෝගෙන. නාමල්ගේ තියෙන සුදුසු කම් මොනවද ජිවන වියදම් කමිටුවට දාන්න. අඩුම තරමේ දීලා තියෙන misnistry එක නිසා වත් qualified වෙන්නේ නැහැ නේ. ක්‍රීඩා ඇමති ජිවන වියදම් කමිටුවේ ඉන්නේ මොන රටේද.
    තාක්ෂනේ ගැන පොරට තියෙන සුදුසුකම මොකක්ද මචං
    මේවා විහිළු

    තවත් එපා
    ආයේ නම් සිංහලද , මුස්ලිම්ද, දෙමලද , ඉංග්‍රිසිද බලන්නේ නෑ
    ඒ වෙලාවට එන හොඳම ඔප්ෂන් එකට ජන්දේ දෙනවා

    ජාතිමාමකත්වේට නහුතෙටම ඇරගෙන ඉන්නේ

    Ane palayan ban yanna mun uba hitanne uba wage modayo vitarai me rate inne kiyala rewetenne bayyo iting hamadamarewetenawa
    ඇත්ත
    රැවටෙන එකෙත් සීමාවක් තියෙන්න ඕනෙ
    අවුරුදු 15ක් රැවටුනා

    දැන් ඇති
    ------ Post added on Jun 15, 2021 at 9:01 PM