ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී රාජ්‍ය බලය JVP ට ලබාදිය යුතුයි?

ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී රාජ්‍ය බලය JVP ට ලබාදිය යුතුයි?


  • Total voters
    187
  • Poll closed .

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම, ඔබ, අපි ඊලංග පාර JVP ට රාජ්‍ය බලය දෙන්න ඕනේ....මම නම් චන්දෙ දෙන්නේ JVP එකට.

    ඔබ මොකක්ද හිතන්නේ 🖖
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕනෙ නෑ. ඉන්න හොරු හොඳටම කරගෙන යනව. දැන් තිබුන ප්‍රශ්න ඔක්කොම විසඳල අලුත් ප්‍රශ්න හදල ඒවත් විසඳල ඉන්නෙ නන්දෙ
    ඔය මම කිව්වේ...UNP කාරයෝ කැමති නෑ...

    @hirashgeff නම් රාජිතග ගේ ලෝල්ලානේ....

    @maxtalker, @dayt0na චන්දේ දාලා යන්න කොල්ලෝ
     
    Last edited:
    • Haha
    Reactions: weer 11 and erozan

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මොකද ඒ පාර රෙක්රුට් නිකාත් ජෙප්පෙක් වෙලාද? :rolleyes:
    ආ මේ ඔන්ලයින් සංගණනයක් කරනවා නෙහ් හොර ගෙඩියා. :yes:
    දොළවත්ත මේකට ගෙවනවා කිව්වේ LKR ද AUD ද? :lol:
    නාමල් ප්‍රංශෙන් PR ගන්න දැගලුව නේද, Asylum Seeking දාලා?
    පොලිටිකල් අන්බැලන්ස් කියලද ඌ කිව්වේ?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    නිරාගමික ජෙප්පො බලය ගත්තොත් මුලින්ම කරන්නෙ පන්සල්,පල්ලි ඩෝසර් කරල දාන ඵක(මුස්ලිම් හැර)😏
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    නිරාගමික ජෙප්පො බලය ගත්තොත් මුලින්ම කරන්නෙ පන්සල්,පල්ලි ඩෝසර් කරල දාන ඵක(මුස්ලිම් හැර)😏
    එහෙම වෙන්නේ නෑ වල් කන්ට්‍රි වල් ලෝ හදනවනේ දැන්. කැඩුවොත් ඔක්කොම තමා
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    ne.............. oya parlimenthuwa niyojanaya kala. ho.. ewata gewuna ekek wath baleta genna hoda ne.... aluthma aya genna one....... poll eka wenas karapan thawa ekak dala.. aluth kenek kiyala ekata vote karannam mama
     
    • Like
    Reactions: nicjosh83

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    මම, ඔබ, අපි ඊලංග පාර JVP ට රාජ්‍ය බලය දෙන්න ඕනේ....මම නම් චන්දෙ දෙන්නේ JVP එකට.

    ඔබ මොකක්ද හිතන්නේ 🖖
    Aurudu 5 kata deela, kare naththan maru karanawa...
    72 years eka ekata dunna nam, ai munta 5 years deela balanna bari?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Aurudu 5 kata deela, kare naththan maru karanawa...
    72 years eka ekata dunna nam, ai munta 5 years deela balanna bari?
    උබලගෙ තියෙන්නෙ බොරුවමනෙ, උබ මේ උපන් ගෙයි ගු ඇන් පි ගොන් බඩුව උබ දෙයි ජෙප්පන්ට චන්දෙ මේන් කියල නිකන් වේස මායම් දාන්ඩ එපා බන්..

    aye maru karanna deida ?
    ඔකුන් ජෙපි වෙන්නෙ මේ වගේ ෆොර්ම්වල චන්දෙ දවසට අලියගෙ පුකට කතිරෙ ගහල එන එක ඔකුන් කරන්නෙ,🤭🤭
    ------ Post added on Nov 3, 2021 at 11:03 AM
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    වෙනසක් වෙන්න නම් නාගාගේ ව්‍යවස්ථාව ගේන්න ඕන. නැත්නම් උන් ආවත් තෙරුමක් නැහැ. ඡන්දෙ ලංවෙලා තමා දෙනවද නැද්ද හිතන්නේ
     
    Last edited:
    • Like
    Reactions: pasansnoop