ගෑනිගේ වහලා…බීටා පොන්ස් …කොහොමත් UNP කාරයෝ ජෙප්පොන්ට චන්දෙ දෙන්නේ නෑ බොලහායි පොන්ස් @nicjosh83
ඔන්න මාත් දැම්ම. ජෙප්පන්ට නොදී, පල් හොර පවුලක පල් හොරෙක්ට හරි, වැඩ බැරි පොන්නයෙකට හරි, උන් එක්ක ඩීල් දාලා උන් එක්කම හොරාකන එකෙක්ට හරි දීල තේරුමක් නෑනෙ නේද?
මාර වැඩේ නේද ජංගි පොන්ස්ගෑනිගේ වහලා…බීටා පොන්ස් …කොහොමත් UNP කාරයෝ ජෙප්පොන්ට චන්දෙ දෙන්නේ නෑ බොල![]()

Read it again…this time slowlyYou mean in General election? Not presidential?
අවුරුදු 70 ගානක් තිස්සේ පක්ශ(කල්ලි ) දෙකක් මාරුවෙන් මාරුවට බලය බෙදාගෙන මිනිස්සුන්ට අරිනවා වැලි දාලා. බලය තිබුනේ නැත්තේ මුන්ට විතරයි. මුන්ට දීලා දානව ඕනෙ පුකක් කියලා.මම, ඔබ, අපි ඊලංග පාර JVP ට රාජ්‍ය බලය දෙන්න ඕනේ....මම නම් චන්දෙ දෙන්නේ JVP එකට.
ඔබ මොකක්ද හිතන්නේ![]()
අනිවා.අවුරුදු 70 ගානක් තිස්සේ පක්ශ(කල්ලි ) දෙකක් මාරුවෙන් මාරුවට බලය බෙදාගෙන මිනිස්සුන්ට අරිනවා වැලි දාලා. බලය තිබුනේ නැත්තේ මුන්ට විතරයි. මුන්ට දීලා දානව ඕනෙ පුකක් කියලා.
මට පේන විදිහට මේ ආණ්ඩුව යනකොට නම් කිසිම දෙයක් ඉතුරු වෙන එකක් නෑ වගේ බන්..මම, ඔබ, අපි ඊලංග පාර JVP ට රාජ්‍ය බලය දෙන්න ඕනේ....මම නම් චන්දෙ දෙන්නේ JVP එකට.
ඔබ මොකක්ද හිතන්නේ![]()
Aniwa dinanakan ganapan kiyai chanda tika, paradi bawa nokiya...J R කළා වගේ මර්දන සින්
එකක් කරන්න බැරි නෑ M R
අලුගූසුවා
3% 75% karai wage kashtiya real election ekedi, echcharata appiriyai paulwade passen yana baiyo...අසව් අසව්.. @nicjosh83 බයියා බිය වී දැමූ නූලේ ජන්ද ප්‍රතිඵල අනුව තුනෙන් දෙකක බහුතරයකින් ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණය කල බල මින් දැනුම් දෙන වගයි.. දැන් මොකක්ද අපි කරන්නේ ලොක්කෝ? ජේපී මඩ තව වැඩි කරමුද ?අනුර කුමාරගේ හොර ගෑනියෙක්වත් නැද්ද මඩක් ගහන්න?![]()
![]()
පැනඩමික් එකක් තිබ්බ කියල හැමෝටම අමතකයි… හැබැයි අරක දොයව් මේක දියව් කියන්න නම් කට අරුන….මට පේන විදිහට මේ ආණ්ඩුව යනකොට නම් කිසිම දෙයක් ඉතුරු වෙන එකක් නෑ වගේ බන්..
අසව් අසව්.. @nicjosh83 බයියා බිය වී දැමූ නූලේ ජන්ද ප්‍රතිඵල අනුව තුනෙන් දෙකක බහුතරයකින් ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණය කල බල මින් දැනුම් දෙන වගයි.. දැන් මොකක්ද අපි කරන්නේ ලොක්කෝ? ජේපී මඩ තව වැඩි කරමුද ?අනුර කුමාරගේ හොර ගෑනියෙක්වත් නැද්ද මඩක් ගහන්න?![]()
![]()
Covid fund ekak haduwe walauwe unta kanna denda da lolපැනඩමික් එකක් තිබ්බ කියල හැමෝටම අමතකයි… හැබැයි අරක දොයව් මේක දියව් කියන්න නම් කට අරුන….
කාබනික සීන් එකයි බැසිලුයි තමයි මාව අනිත් පැත්තට තල්ලු කලේ.
pilot project ගැන මේලෝකේ හසරක් දන්නේ නැතුව ගත්තු තීරණ නම් අන්තිමයි
ඒවානම් බයිලා වගේ …. මඩ ගහන්න ගත්තම ඇත්ත එලියට එන්නේ නෑ… කන්නාඩි ගලෝල වරෙන්Covid fund ekak haduwe walauwe unta kanna denda da lol
දෑන් නම් ඉවරයි වගේ නේද සීන් එක.. ගොඩ යාමක් හිතා ගන්නවත් බෑපැනඩමික් එකක් තිබ්බ කියල හැමෝටම අමතකයි… හැබැයි අරක දොයව් මේක දියව් කියන්න නම් කට අරුන….
කාබනික සීන් එකයි බැසිලුයි තමයි මාව අනිත් පැත්තට තල්ලු කලේ.
pilot project ගැන මේලෝකේ හසරක් දන්නේ නැතුව ගත්තු තීරණ නම් අන්තිමයි
------ Post added on Nov 3, 2021 at 5:25 PM
අවුරුදු 5 ඉවරවෙනකොට ජෙප්පොන්ට කරන්න රටක් තියේවිද?
