ඊළාම් සිතියම් කතා බොරු - මං ඊළමට සහය දෙන්නේ &#

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
පැටියා;18780776 said:
ඒක තමා මම කලිනුත් කිවුවේ. උඹලගෙ මට්ටම් අනුව උඹලට දේශපාලකයෙක්ගෙන් රස්සාවක් ඉල්ලගන්න, වහලෙට තහඩු කෑල්ලක් දාගන්න වගේ දෙකයි පනහෙ දේකටනෙ චන්දෙ දෙන්නෙ. ඒ මට්ටමෙන් අනික් මිනිස්සු ගැනත් හිතන්න එපා. ඕකට කියන්නෙ ලිං මැඩි මානසිකත්වය. :)

උඹේ පුද්ගලික විස්තර වලින් මට වැඩක් නෑ. අනික මම කොච්චර කිව්වත් උඹ පිළිගන්නේ නැති බවත් මම දන්නවා. එත් මේක බලන එවුන්ට දැන් තේරුම් ගන්න පුළුවන් උඹ මෙච්චර දේවල් පෙනිපෙනි තියෙද්දිත් විජයකලා වගේ වාසල ගෑණියෙක්ගේ වැරදි වහල UNP එක උඩට උස්සන්න හදන්නේ රටට ආදරේට නෙවෙයි කියල.
 
පැටියා;18780707 said:
උඹ කියන ගොං කතා වල පදනමක් නෑ බං. ඉතිං මොනවා තේරුම් ගන්නද? මහින්ද ඔච්චර වැඩර් නම් මහින්ද හිටපු කාලේ එක කොටි සැමරුමක් වත් තියෙන්න විදියක් නෑනෙ. ඇයි උඹ ඔය දේ නොතේරුනා වගේ වටේ යන්නෙ? :lol:

ගොනෝ මහින්ද වැඩ කාරයා හින්දා තමයි පොන්නම්බලම් රට අත ඇරලා ගියේ...ඒ වගේම ආවේ පොන්සි රනිල් හින්දා තමයි....

තෝ කියෙව්වේ නැනේද?

සැමරුම් නවත්වන්න පුලවුන් දේ ගෝඨා නැවැත්තුවා.....

ඔතන සැමරම් වලට වඩා දෙයක් තියනවා ...දෙමළ ඩයස්පෝරාවට අනුව පාලනය වෙන තවත් පක්ෂයක් හැදෙනවා.....තවත් උතරේ මොළ සේදිමක් සිද්දවෙනවා

පැටියා;18780740 said:
මී හරකෝ ඒකයි Reliable source එකක් එක්ක නිවුස් එකක් දාලා තියෙන්නෙ.
මම කියන නිසා පිලිගන්න? තප්පුලන්න එපා. :lol:

මොකද්ද උඹේ රිලයබල් සෝස් එක? විජයකලා තමන්ම නැ කිව්ව එකද? :lol::lol::lol:
අනේ තෝවගේ හරකෙක් කියල හිතුවද බං අපි? දැන් ඔව් මම එහෙම කළා කියලා විජයකලා කියයිද බං...වස්සා!
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
උඹේ පුද්ගලික විස්තර වලින් මට වැඩක් නෑ. අනික මම කොච්චර කිව්වත් උඹ පිළිගන්නේ නැති බවත් මම දන්නවා. එත් මේක බලන එවුන්ට දැන් තේරුම් ගන්න පුළුවන් උඹ මෙච්චර දේවල් පෙනිපෙනි තියෙද්දිත් විජයකලා වගේ වාසල ගෑණියෙක්ගේ වැරදි වහල UNP එක උඩට උස්සන්න හදන්නේ රටට ආදරේට නෙවෙයි කියල.
කවුද ඩෝ රට කැඩෙනවට කැමති. රනිල් ඒ දේ කරන්න හැදුවොත් ඒ දේට විරුද්ධව අපි පාරට බහිනවා. :)
 
Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    පැටියා;18779528 said:
    ඒ ගෑනිම ඒවා බොරු කියනවනං තව මොනාද?

    ඇයි බයියො Photoshop කර කර බොරු ප්‍රචාර කරන්නෙ? අරමුණ පැහැදිලියි. මිනිස්සු බුද්ධියෙන් කල්පනා කරයි මේවා ගැන. උඹලා වගේ එක එකාගෙ පුක ලොවන එවුන්ගෙ බුද්ධියට මේවා ගෝචර වෙන්නෙ නෑ. අර Sinhala Buddhist වගේ මහි්න්දගෙ පක්කලි සර්විස් කරන බල්ලෙක් කරන Page එකක යන දෙයක් නම් තොපෙ බුද්ධියට ගෝචර වෙනවා. ගොං බයියෝ :lol:

    රට ඉස්සරහට දාලා හොරා කන බල්ලන්ව රජ කරන්න හදන තොපි මොක්කුද? Free WIFI දුන්නහම දෙමලු ඉන්ටනෙට් ගිහිං රට කොටියට යයි කියපු බයියනෙ මේ :lol:

    Mee mona gon kthawak da utto..wardi karpu un kiyayo man wardi kiyala lol..
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    පැටියා;18780891 said:
    කවුද ඩෝ රට කැඩෙනවට කැමති. රනිල් ඒ දේ කරන්න හැදුවොත් ඒ දේට විරුද්ධව අපි පාරට බහිනවා. :)

    එදාට පාරට බැස්සොත් අර 1987දී ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව පාරට බැහැල පිටකොටුවේ බෝ ගහ ඉස්සරහ වෙඩි කාල මරුන 137 දෙනාට වෙච්ච වැඩේ තමයි වෙන්නේ. අපි කියන්නේ විනාශයක් වෙන්න කලින් එක වලක්වගන්න කියල.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගොනෝ මහින්ද වැඩ කාරයා හින්දා තමයි පොන්නම්බලම් රට අත ඇරලා ගියේ...ඒ වගේම ආවේ පොන්සි රනිල් හින්දා තමයි....

    තෝ කියෙව්වේ නැනේද?

    සැමරුම් නවත්වන්න පුලවුන් දේ ගෝඨා නැවැත්තුවා.....

    ඔතන සැමරම් වලට වඩා දෙයක් තියනවා ...දෙමළ ඩයස්පෝරාවට අනුව පාලනය වෙන තවත් පක්ෂයක් හැදෙනවා.....තවත් උතරේ මොළ සේදිමක් සිද්දවෙනවා

    ඒ මොක වුනත් මහින්ද 100% ඔවා පාලනය කලා කියලා වත් දැං ඕවා කිසි පාලනයක් නෑ කියලවත් කියන්න උඹට පදනමක් නෑ :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Mee mona gon kthawak da utto..wardi karpu un kiyayo man wardi kiyala lol..
    ඉතිං උං මොකක් හරි මතවාදයක් වෙනුවෙන් පෙනී ඉන්නවනං බෙල්ල ගහලා ගියත් ඒ මතවාදෙ ඉන්වනෙ බං. ඇයි එඒක බොරු කියලා මාධ්‍ය නිවේදන දෙන්නෙ? :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    එදාට පාරට බැස්සොත් අර 1987දී ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව පාරට බැහැල පිටකොටුවේ බෝ ගහ ඉස්සරහ වෙඩි කාල මරුන 137 දෙනාට වෙච්ච වැඩේ තමයි වෙන්නේ. අපි කියන්නේ විනාශයක් වෙන්න කලින් එක වලක්වගන්න කියල.
    බය වෙන්න එපා එහෙම වෙන්නෙ නෑ :no::dull:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    here"'s the original mongal sonnayo

    11813522_10154071940216416_2435643829941620175_n.jpg

    බයියෝ කියන්නේ උබල වගේ 2.50 නුගත් සොන්නයෝ නිසා ..ෆොටෝෂොප් කරන උන්ට හොදට ගෙවනවලු අප්පච්චි

    here's the original link

    http://en.kiosko.net/in/2012-07-11/np/hindu.html

    :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18781046 said:
    බය වෙන්න එපා එහෙම වෙන්නෙ නෑ :no::dull:

    උඹ කොහොමද එහෙම සහතික වෙන්නෙ... ? නිකන් බොරැ එපා මිනිහෝ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18781163 said:
    සේනාධිනායකයා ඕවට ඉඩ දෙන්නෙ නෑ :)

    පුහ්.... :lol::lol::lol::lol:

    අපි තාම සේනාධිනායකයා ‍ගැන දන්නැතුව එහෙම තක්සේරැ දෙන්න පුලුවන්ද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පුහ්.... :lol::lol::lol::lol:

    අපි තාම සේනාධිනායකයා ‍ගැන දන්නැතුව එහෙම තක්සේරැ දෙන්න පුලුවන්ද?
    :lol: පඹයා වුනත් ඌ ඕකට ඉඩ දෙන්නෙ නෑ. වැඩ බලපු ආරක්ෂක ඇමතිනෙ පොර යුද්ධෙ යන කාලෙ :)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පැටියා;18780891 said:
    කවුද ඩෝ රට කැඩෙනවට කැමති. රනිල් ඒ දේ කරන්න හැදුවොත් ඒ දේට විරුද්ධව අපි පාරට බහිනවා. :)

    Parata bessa hemotama thaman balaporoththu wuna dewal labunada???
    Ubala Parata Bahinna Hithana kota wenna ona dewal wela thiyeyi.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැටියා;18781213 said:
    :lol: පඹයා වුනත් ඌ ඕකට ඉඩ දෙන්නෙ නෑ. වැඩ බලපු ආරක්ෂක ඇමතිනෙ පොර යුද්ධෙ යන කාලෙ :)

    මහින්ද නැති දවස් කීපයකට වැඩ බැලුව කියල ඌ ගැන සහතික දෙන්න පුලුවන්ද? ඕනි එකෙක්ට වැඩ බලන්න පුලුවන්. වැඩ කරන්න පුලුවන් උන් තමා හොයාගන්න අමාරැ..
     
    Similar threads