පැටියා;18780776 said:ඒක තමා මම කලිනුත් කිවුවේ. උඹලගෙ මට්ටම් අනුව උඹලට දේශපාලකයෙක්ගෙන් රස්සාවක් ඉල්ලගන්න, වහලෙට තහඩු කෑල්ලක් දාගන්න වගේ දෙකයි පනහෙ දේකටනෙ චන්දෙ දෙන්නෙ. ඒ මට්ටමෙන් අනික් මිනිස්සු ගැනත් හිතන්න එපා. ඕකට කියන්නෙ ලිං මැඩි මානසිකත්වය.![]()
උඹේ පුද්ගලික විස්තර වලින් මට වැඩක් නෑ. අනික මම කොච්චර කිව්වත් උඹ පිළිගන්නේ නැති බවත් මම දන්නවා. එත් මේක බලන එවුන්ට දැන් තේරුම් ගන්න පුළුවන් උඹ මෙච්චර දේවල් පෙනිපෙනි තියෙද්දිත් විජයකලා වගේ වාසල ගෑණියෙක්ගේ වැරදි වහල UNP එක උඩට උස්සන්න හදන්නේ රටට ආදරේට නෙවෙයි කියල.
