ආයේ පිස්සුවක් ඇතැයි ඔව්ව නොතේරෙන්නඒක තේරුම් ගියා නම් එච්චරයි..

උදව්වක් විදියට ත්රෙඩ් එක ඉදිරියට ගත්තා
අපේ කොල්ලන්ට ගොඩක් ඕනි වෙයි මේ සොෆ්ට් වෙයාර් එක.
ඔප්පු කලා


ආයේ පිස්සුවක් ඇතැයි ඔව්ව නොතේරෙන්න![]()
මොඩ් කියලා රෙප් දෙනකන් මට තේරුනේ නෑනේඔප්පු කරාට කමක් නෑහෑ අච්චු නොකර![]()
නෑ නෑ අච්චු කලත් වෙන නමක් දාලා තමයිඔප්පු කරාට කමක් නෑහෑ අච්චු නොකර![]()


මොඩ් කියලා රෙප් දෙනකන් මට තේරුනේ නෑනේ

මිනිහා කරන්නේ අච්චු ගහන එක විතරක් ම නෙවෙයි..
බොරු කියන එකත් ප්රසිද්ධියේම කරනවා..
මිනිහා ඔප්පු කලා කියලා තියෙන්නේ කමෙන්ට් කරපු එකට...
හි. හි.. නැතුව ඕය යාලුවා හිතන එකට නෙවෙයි..![]()
දැන් ඔප්පු කලා කියලා ඔයාට මොනාද ඕනි. මම හිතුවේ කමෙන්ට් කරන එකට කියලා. වෙන මොනාද දැන් මේ කොල්ලට ඕනිනෑ දන්නේ නැද්ද.. කොල්ලෝ..ඉල්ලන් ඔප්පු කරගන්නවා කියන්නේ එක තමයි.![]()

නෑ දන්නේ නැද්ද.. කොල්ලෝ..
අපේ ත්රේඩ් හදපු යාලුවාගේ ත්රේඩ් එක වේලෙනවා දැකලා
දුක හිතුනා.. ඒකයි මේ උදව්වක් හැටියට ත්රේඩ් එක ඉදිරියට ගත්තේ..![]()
