ඊ~ටයිප්_නොමිලේ

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Thread Eka Kala Set Ekak
    ස්තුතියි කොල්ලෝ ඒක තේරුම් ගත්තාට..
    මට නම් ප්‍රශ්නයක් නෑ..
    මේ කොල්ලා මගේ ෆිට් එක.. ඉතින්..
    ත්‍රේඩ් එක වේලිලා තියෙනවා දැකලා මට දුක හිතුනා..
    මේ වගේ වේලාවකදි උදව් කලේ නැත්නම් ඉතින්..
    යාළු කමේ ඇති වැඩක් නෑ නේ..
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    උදව්වක් විදියට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    maru magul joduwak deka oi hu huuuuuuuuuu

    හි. හි...:lol:
    ඔව්, මචන්.. ෂි... මම ඒ වේලාවේ හිටියේ නෑ මචන්..:(
    දන්නේ නැද්ද ...
    ඒ වේලාවේ කොල් එකක් ආවා දැන් තමයි තිබ්බේ..
    ඒ හින්දා ගොඩ වෙන්න බැරි වුනා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ඉස්තුති.
    උදව්වක් විදියට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා

    බොහොම වැදගත් ත්‍ර්ඩ් එකක් වෙන්න ඇති කොල්ලෝ.
    මම කැමති නැති හින්දා ඔප්පු කරන්න බෑ කොල්ලො

    උදව්වක් විදිහට ඉදිරියට ගත්ත කොල්ලො

    නියමයි මචන් බොහොම වැදගත් ත්‍රෙඩ් එකක් මම සිංහල ටයිප් කරන්න ගූගල් ලගේ ඔය වගේ එකක් පාවිච්චි කරනවා දැන් ඉංගිරිසි වලටත් ඒ වැඩේම කරන්න පුළුවන් එළකිරි


    උදව්වක් විදියට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා

    Maxza Maxza Macho Niyamai Elakiri

    Tx machoooooooooooo :P

    ස්තුතියි ත්‍රේඩ් එකට
    අදහසක් දක්වලා ඉදිරියට ගත්තාට..
     
    • Like
    Reactions: 9dimuthu

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ත්‍රේඩ් එකේ ටැග් දාන අය පුලුවන් නම්.
    ඒ අය දැම්ම ටැග් ගැන සදහන් කරනවා නම් හොදයි..
    නැත්නම් ඒ තරම් අගයක් නෑ නේ..
    ( මට නම් තවම අවස්ථා දෙක ම තියෙනවා ටැග් දාන්න.... )
     
    • Like
    Reactions: Samantha567

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ස්තූතියි යාලුවා....... රෙපය දෙන්න බැලු ආපහු ඔයාට....... වෙන කාට හරි දීල එන්නලු.... මල හතිලව්වයි! උදව්ව කරපු එක්කෙනාට දෙන්නෙ නැතුව වෙන එකෙක්ට දෙන්නෙ කොහොමද? :oo::oo::oo:

    :lol::lol::lol::lol: