ඊ ටී එෆ් පොලියට බඩු

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඊ ටී එෆ් එකට ගෙවන පොලිය එන්න එන්නම අඩු වෙනවා. මේකට හේතුව වෑරදි ආයෝජන කියලා තමා කියන්නේ

    etf1.JPG
    etf2.JPG
    etf3.JPG
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    නලුවෙක් නෙමෙයි මොලටක් නේද පහුගිය කාලෙ ආන්ඩු කරේ. මහා ආර්තික දැනුමක් තියෙන කෙනා කිය්ල නේද කිව්වෙ???? මේක වෙන්න බෑ 8% නෙමෙයි 18% වෙන්න ඇති. එතුමාගෙ කාලෙ සීග්‍ර ආර්තික දියුණුවක්නෙ තිබ්බෙ මෙහෙම වෙන්න බෑ කීයටවත්
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Rs 5200k කපනවා මගෙත් මාසෙකට ඔය උට්ටට
    ඒකටත් කෙල වෙයි වගේ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඊ ටී එෆ් එකට ගෙවන පොලිය එන්න එන්නම අඩු වෙනවා. මේකට හේතුව වෑරදි ආයෝජන කියලා තමා කියන්නේ

    View attachment 87022View attachment 87023View attachment 87024

    කෙනෙක් කියපු පලියට ඒක විශ්වාස කරන්න එපා බන්.. පොලිය අඩු වෙන්නෙ නම් රටේ normal interest rates අඩු කරපු නිසා.. EPF එකට 8% ක් ගෙවන එකත් ගොඩක් වැඩී.. ඉස්සරහට තව පොලිය අඩු කරයි..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    කෙනෙක් කියපු පලියට ඒක විශ්වාස කරන්න එපා බන්.. පොලිය අඩු වෙන්නෙ නම් රටේ normal interest rates අඩු කරපු නිසා.. EPF එකට 8% ක් ගෙවන එකත් ගොඩක් වැඩී.. ඉස්සරහට තව පොලිය අඩු කරයි..
    මෙහෙමනේ සීන් එක. ඕක අපිට ගන්න වෙන්නේ රිටයර් වෙනකොටනේ. ඒ කියන්නේ අපි අවුරුදු ගානකට ස්ථිර තෑන්පතු දානවා වගේනේ. එතකොට ඉහලම පොලිය ගෙවන්න ඕනේ. නමුත් ඊටත් වඩා අඩු පොලියක් තමා දෑන් එන්න යන්නේ.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කෙනෙක් කියපු පලියට ඒක විශ්වාස කරන්න එපා බන්.. පොලිය අඩු වෙන්නෙ නම් රටේ normal interest rates අඩු කරපු නිසා.. EPF එකට 8% ක් ගෙවන එකත් ගොඩක් වැඩී.. ඉස්සරහට තව පොලිය අඩු කරයි..
    ehemanam kemathi welawaka ganna ida denna one . awurudu 30k withara oka thiyagena mona tharam game gahanawada .
     
    • Like
    Reactions: malakadss

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මෙහෙමනේ සීන් එක. ඕක අපිට ගන්න වෙන්නේ රිටයර් වෙනකොටනේ. ඒ කියන්නේ අපි අවුරුදු ගානකට ස්ථිර තෑන්පතු දානවා වගේනේ. එතකොට ඉහලම පොලිය ගෙවන්න ඕනේ. නමුත් ඊටත් වඩා අඩු පොලියක් තමා දෑන් එන්න යන්නේ.

    දැන් FD වලට ගෙවන්නෙත් 7% ක් විතර බ්න්.. ඒකයි 8% ක් ගෙවන එක සාදාරන වෙන්නෙ.. FD rate එකට වඩා 1% වැඩිපුර ගෙවුවම ඇති..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    දැන් FD වලට ගෙවන්නෙත් 7% ක් විතර බ්න්.. ඒකයි 8% ක් ගෙවන එක සාදාරන වෙන්නෙ.. FD rate එකට වඩා 1% වැඩිපුර ගෙවුවම ඇති..
    උඹ ඈති කියන්නේ, උඹ ඊ ටී එෆ් සාමාජිකයෙක්ද? මම කෑමෑති අඩු පොලියට මගෙ සල්ලි ඔතන නොතියා වෙන තෑනක ඉන්වෙස්ට් කරන්න. ඒ කියන්නේ ඉඩමක් අරන් දානවා වගේ වෑඩක් කරන්න. මොකද ඔය පොඩි පොලියට වඩා ලොකු ගාණක් වටිනාකම වෑඩි වෙනවා ඉඩමේ. එහෙම උන්ට පොලිය ගෙවන්න බෑරි නම් අපිට සල්ලි දෙන්න ඕනේ එච්චරයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    වේස බයියන්ට දැන් සැප ඇතිනෙ
    බයියන්ගේ රේට් තාම නෑ බන්. ඔය තියෙන්නේ වේස ටොයියන්ගේ සහ ජෙප්පන්ගේ කාලේ හෑදුන රේට් :ROFLMAO: :ROFLMAO:
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    hama ratakama arthike kada watenawa. mun wadi poli illnawa. kohen hina wennada manda mewata. 2019 di 8% kara kiwe. kauda bn 2019 anduwa kale :unsure: :unsure: