ඊ ටී එෆ් එකට ගෙවන පොලිය එන්න එන්නම අඩු වෙනවා. මේකට හේතුව වෑරදි ආයෝජන කියලා තමා කියන්නේ
5200K kiyannei 5200000 da?Rs 5200k කපනවා මගෙත් මාසෙකට ඔය උට්ටට
ඒකටත් කෙල වෙයි වගේ
Lkr 5200 bn5200K kiyannei 5200000 da?![]()
![]()
ඊ ටී එෆ් එකට ගෙවන පොලිය එන්න එන්නම අඩු වෙනවා. මේකට හේතුව වෑරදි ආයෝජන කියලා තමා කියන්නේ
View attachment 87022View attachment 87023View attachment 87024
මෙහෙමනේ සීන් එක. ඕක අපිට ගන්න වෙන්නේ රිටයර් වෙනකොටනේ. ඒ කියන්නේ අපි අවුරුදු ගානකට ස්ථිර තෑන්පතු දානවා වගේනේ. එතකොට ඉහලම පොලිය ගෙවන්න ඕනේ. නමුත් ඊටත් වඩා අඩු පොලියක් තමා දෑන් එන්න යන්නේ.කෙනෙක් කියපු පලියට ඒක විශ්වාස කරන්න එපා බන්.. පොලිය අඩු වෙන්නෙ නම් රටේ normal interest rates අඩු කරපු නිසා.. EPF එකට 8% ක් ගෙවන එකත් ගොඩක් වැඩී.. ඉස්සරහට තව පොලිය අඩු කරයි..
ehemanam kemathi welawaka ganna ida denna one . awurudu 30k withara oka thiyagena mona tharam game gahanawada .කෙනෙක් කියපු පලියට ඒක විශ්වාස කරන්න එපා බන්.. පොලිය අඩු වෙන්නෙ නම් රටේ normal interest rates අඩු කරපු නිසා.. EPF එකට 8% ක් ගෙවන එකත් ගොඩක් වැඩී.. ඉස්සරහට තව පොලිය අඩු කරයි..
මෙහෙමනේ සීන් එක. ඕක අපිට ගන්න වෙන්නේ රිටයර් වෙනකොටනේ. ඒ කියන්නේ අපි අවුරුදු ගානකට ස්ථිර තෑන්පතු දානවා වගේනේ. එතකොට ඉහලම පොලිය ගෙවන්න ඕනේ. නමුත් ඊටත් වඩා අඩු පොලියක් තමා දෑන් එන්න යන්නේ.
උඹ ඈති කියන්නේ, උඹ ඊ ටී එෆ් සාමාජිකයෙක්ද? මම කෑමෑති අඩු පොලියට මගෙ සල්ලි ඔතන නොතියා වෙන තෑනක ඉන්වෙස්ට් කරන්න. ඒ කියන්නේ ඉඩමක් අරන් දානවා වගේ වෑඩක් කරන්න. මොකද ඔය පොඩි පොලියට වඩා ලොකු ගාණක් වටිනාකම වෑඩි වෙනවා ඉඩමේ. එහෙම උන්ට පොලිය ගෙවන්න බෑරි නම් අපිට සල්ලි දෙන්න ඕනේ එච්චරයිදැන් FD වලට ගෙවන්නෙත් 7% ක් විතර බ්න්.. ඒකයි 8% ක් ගෙවන එක සාදාරන වෙන්නෙ.. FD rate එකට වඩා 1% වැඩිපුර ගෙවුවම ඇති..
බයියන්ගේ රේට් තාම නෑ බන්. ඔය තියෙන්නේ වේස ටොයියන්ගේ සහ ජෙප්පන්ගේ කාලේ හෑදුන රේට්වේස බයියන්ට දැන් සැප ඇතිනෙ