ඔයාගෙ නුවනක්කාර කතාවට බොහොම ස්තුතියි.
ඔයා යුද්දෙ දවස් වල ඉන්න ඇත්තෙ දිව්‍ය ලෝකෙ වෙන්න ඇති ෂුවර් එකටම.අපි නම් ලංකාවෙ නොහිටියත් අපේ හැඟීම තිබුනේ අපේ මව්බිම ගැන.
සිරස,ටැමිල් නෙට්,ජීටීවී,වගෙම ඊනිව්ස් කට්ටියත් කලේ එකම වැඩේ.
එව්ව උඩ දාගෙන එලකිරි එකට දාලා තමන්ගේ අමාරුව අඩු කර ගත් කට්ටියක් ඉන්නවා.
ප්රභාකරන් මැරුණ දා ඉඳලා අපේ රටේ බෝම්බ පිපිරුම්,මරාගෙන මැරෙන උන් නැති එක ගැන දුක් ගී කියපු එක කට්ටියක් තමයි මේ.![]()
![]()
Me kathawa nam 100% aththa machan.
E-news e kale kale Para kotinta kade yana ekama thama.




) සීඩී / ඩීවීඩී තැටිවල අඩංගු දෑ මොනවාදැයි හරියාකාරවම දැන ගැනීමට අවශ්‍යද? මෙන්න විසඳුම