උඔලාගේ යාලුවෝ හොඳද ?

උඔලාගේ යාලුවෝ හොඳද ?

උඔලාගේ යාලුවෝ කොහොම උන්ද මචංලා,ඇත්තටම උඔලාට අවංක යාලුවෝ ඉන්නවද,වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යාලුවා කියන්න පුලුවන් උන් ඉන්නවාද ? / ඉඳලා තියනවාද,නැත්තන් වාසියට විතරක් ඉන්න උන්ද ඉන්නෙ ?
 

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    බොක්කක් ඉන්නව පන වගේ. එච්චරමයි ඉන්නෙ. අනිත් උන් නං අව්ලක් නෑ හැබැයි වාසියට බෝයිස් තමා
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    දෙන්නෙක් ඉන්නවා. මගේ අතින් මනුස්සයෙක් මැරුණත් උන් කරේ කියලා ඉදිරිපත් වෙන්න තරං බොක්ක තියෙන උන්.

    ඕනි වෙලේක කතා කරලා සල්ලි නෑ බං කියක් හරි දීපන් කිව්වොත් කොහොම හරි ඒක හොයලා බැංකුවට දානව.


     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ෆටටම යාළුවෝ සෙට් එකක් ඉන්නවා පණ උනත් දෙන, එලකිරියෙන් සෙට් වුන සුපිරිම යාළුවෝ සෙට් එකකුත් ඉන්නවා රටක් වටින් සෙට් එකක්..
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    එකම එක්කනෙක් ඉන්නවා හොඳම යාළුවට. ජීවිතේ ඕන දෙයක් කියන්ඩ පුළුවන්, උපදෙසක් ගන්ඩ පුළුවන්, මට වඩා වැඩිමල් කොල්ලෙක්. අනික් උන්ගෙන් 80% - 85% විතරම සුළු දෙයක් දීල හෝ මොනවහරි නොදී හෝ මගෙන් ඊට වඩා වැඩි දෙයක් අරන් යන්ඩ කඩාවඩාගන්ඩ ඉන්න අය. හොඳම යාළුවා සහ ඉතුරු ටික තමයි ආශ්‍රය කරන්න ටිකක් හරි පුළුවන්.

    නමුත් හැමෝටම මට පුළුවන් විදියට උදව් කරලා ඉන්නවා. ආපහු මුකුත්ම බලාපොරොත්තු වෙන්නෙ නෑ ඒ අයගෙන්.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    1යි. එලියේ කන්න බොන්න සෙට් වෙන්න ඉන්නෙ ඌ විතරයි :yes::yes:
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Nathima size. Bt ekek dekek innawa bokka wunath dena. Ehema amaruwe watuna welawata mawa beragenath thiyenawa. Eeta amatharawa mgema sahodarayai massinai thama. Un dennath godak amaru kalawal wala me kale pawa mata hamadekatama udaw karanawa.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,165
    67,503
    113
    :yes: kellek innawa gf newe.hemadema discuss karanawa.ona magulakata help karanawa.idala hitala blowjob ekak ehemath hambenawa:yes:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere

    කැරි බල්ලෝ බං. අපේ ගෙදර කව්රුවත් නැති නිසා මන් යාලුවෙක්ගේ ගෙදර ඇඩ්රස් දාලා උගේ නමට එව්වේ. මිට කලිනුත් අනන්තවත් එවන්නේ උගේ නමට. මන් බැලුව යකෝ වැඩිපුර ට්‍රැකින් වලටත් ගෙවලා ගෙන්නපු එක මෙච්චර පරක්කු මොකෝ කියලා. 15 වෙනිදා බඩු ලංකාවට ඇවිල්ලා. අර කැරිට මන් 3 පාරක් කෝල් කරලා ඇහුවා ආවද කියලා. නෑමයි කියලා කිව්වේ. 22ත් කෝල් කරා. නෑ කිව්වා. 21 මූ get එකකට ගිහින්. අද මන් අහම්බෙන් පොටෝ දැක්කම දැක්කේ මුගේ අතේ කළු පාටට බඩු තියෙනවා. මේ දැන් කෝල් එකක් දීලා ඇහුවා ආවද කියලා. තාම නෑ කිව්වා. එහෙනං උබ ගෙට් එකට බැදන් ගියේ මොකද්ද ඇහුවම කටඋත්තර නැති උනා.:rofl: ආ වරෙන් වරෙන් ලු දෙන්න.

    මේ අද වෙන ත්‍රෙඩ් එකක දාපු පොස්ට් එකක්.
    ඕන ගූ ගොඩක් කරගහන්න හිටපු හොදම යාළුවො ටික ඔ ලෙවල් වලින් හැලුනා. ඕලෙවල් වලින් පස්සේ මට හොදම යාලුවෙක් ඉදලම නෑ.ඕනෙත් නෑ. සල්ලි ඉල්ලන්න ඕන තරම් උන් ඉන්නවා. එත් ඒවා දෙන්න එකෙක් වත් නෑ. වාසියට විතරයි හැම එකාම. පරිස්සමෙන් ආශ්‍රය කරන්න ඕනේ පුද්ගලයා කවුද කියලා අදුරගන්නකන්.අපේ දුර්වල තැනක් දැක්ක ගමන් කොටනවා. සමහර උන් ඉන්නවා ගෙදරටම ඇවිත් කරදර කරලා දේවල් ඉල්ලගෙන යනවා. ආයි ඉල්ලන්න ගියාම බඩු නැති වෙලා. නැත්තන් කැඩිලා :rofl:
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බොක්කක් ඉන්නව පන වගේ. එච්චරමයි ඉන්නෙ. අනිත් උන් නං අව්ලක් නෑ හැබැයි වාසියට බෝයිස් තමා

    මටත් එකෙක් ඉන්නවා බන් අනිත් උන් ඔක්කොම වෙනස් උනා... මූ විතරය් වෙනස් උනේ නැත්තේ....
    මගේ පෙරපාසල් කාලේ ඉදල යාළුවා, අවරුදු 25 වැඩිය් යාලු කම....
     
    මට අර එකෙක් කියලා තිබ්බා වගේ හොඳම කියලා කියන්න පුලුවන් උන් හිටියේ O/L වලදි,දෙතුන් දෙනෙක් සෙට් උනා A/L පස්සෙ,තව දෙතුන් දෙනෙක් ගැන මම විශ්වාස කරගන හිටියා උනුත් මට කෙලින එක බන් කරන්නෙ.උන්ට මම ඔන තරම් උදව් කරලා තියනවා:sorry:.