උඔලා අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි...

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    Dan umbalage parana chater kamba adeema wadak naha. Mage challenge eka bara aran kamba adimuda. Moko kiyanne? :P

    New idea for kamba adeema
    hamotama payakata warak vote karanna puluwan. paya 36 thiyanawa. eka payak miss unoth ai e payata vote karanna baha. Ekiyanne ekkenek paya 8 nida gathoth vote 8 adu wenawa. Api kalla balamu ethakota katada wadima vote ganak ganna puluwan kiyala balanna puluwan kisi waliyak nathuwa

    උබ පෙත්ත ගත්තෙ නැද්ද බන් මෙ එක කබයක් ඉවර කර ගන්න බැරිව ඉන්නවා:rofl:
    මෙයා සුරුට්ටු පත්තු කරනවා:rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ලොල් උබනෙ දැන් මෙතනට කබ මගුලක් ගෙනාවෙ මම් උබ කියන එවාට නෙ මෙ උත්තර් දුන්නෙ බලපන් ත්‍රෙඩ් එක මුල පොට්ටයෙක් නොවි අපි කොහෙද කබ ගැන කිවුවෙ කියලා
    කොතනදිද කබ එලියාට් ආවෙ කියලා මගෙ හිතෙ එකක් පකෙ එකක් නැහැ මම කියනන් ඔන එ ත්‍රෙඩ් එකෙම කිවුවා මගෙ ලග පොන්න ච්රිත නැහැ උබ චරිතයක්ද් බන් :oo:

    ඉතින් එකෙන් උනෙ එක පැත්තක් විතරක් ටිම් දෙකටම් 90% සිලෙක්ට් උන එකනෙ
    මෙකෙ සිලෙක්ට් නොවුන උන් ආවෙ නැත්නම් කබෙ උබලට තම්යි අර්ං යන්න වෙන්නෙ:P


    ආයෙත් කියන්නෙ නිකන් වැල් බයිලා එපා

    පෝස්ට් දන්නෙ ත්‍රෙඩ් එක යවපු පිළිවෙලට.
    ඔයාලට ඉස්සෙල්ල යව්වනන් ඔහොම කියන්නෙ නෑනෙ.
    එතකොට අපියි කියන්න ඕනෙ.
    නැත්තන් හරියට බලල මාරුවෙන් මාරුවට යවන්න ඕනෙ.
    නැත්තන් ඔන්ලයින් හිටපු පිළිවෙලට.

     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14816532 said:
    අපි නවකතා තරඟයක් තියමුද?
    Happy1.gif


    කෝ නයිට් ෆුයුරිට එන්න කියපන්, උව් තම එලකිරි නව කතා වැඩර් :rolleyes::P
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අඩෝ මම ළග fake නෑ හරිද ?.කෙලින්ම කියන්නේ GTRZ අයියට මොකුත් කියන්න එපා හරිද .
    choo kollo ban ganan ganna epa. :rofl: fake eken awith darshane lol mama owata reply karanne wath naha.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අඩෝ මම ළග fake නෑ හරිද ?.කෙලින්ම කියන්නේ GTRZ අයියට මොකුත් කියන්න එපා හරිද .
    උඹ GTRZ අයියට කැමතියි කිව්ව මචන්... ඒකනං කැතයි හරිද :rofl::rofl::P:P;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගය්යෝ.. මේක ඔච්චර සිරා ගන්න ඕනේ එකක් නෙමෙයි. නංගි සපෝර්ට් කරාට චන්ද හොර කරේ නෑ..
    ගීත් තමයි විනිශ්ය කරේ. එයා ත්‍රෙඩ් එක දැම්ම විතරයි.
    මම තව පොස්ට් කරන් නෑ මේ ගැන.

    මම සහ නංගි එකතු කරපු වෝට් ටික අයින් කරලා ගීත් ට කියන්න අලුතින් කවුන්ට් කරන්න කියල :)
    එතකොට උඹල දිනයි.
    දිනුම බල්ලට දාපන් මචං.. මං මේ දිනන්න ආසාවට කෑගැහනවා නෙමෙයි.. මේ මගුල දින්නා කියලා මට ඇති වැඩේ මොකක්ද..

    මං මෙතන වැරැද්ද පහදා දෙන්න හැදුවා විතරයි.. මොකද ඉදිරියටත් මෙහෙම තරඟ කරන්න එපා කියන්න.. එතකොට වෙන්නෙ අසාධාරණයක් විතරයි.. ඒත් ඒකට උත්තර දෙන්න ඕන අය නෙමේනේ උත්තර දෙන්නෙ.. වෙන අයනේ.. ඒකයි අවුල..
    :yes:

    බැලැකා උබ අහිතක් හිතන්න එපා තරහකට නෙමෙ කියන්නෙ :cool:


    තරග නිති උල්ලංගනය උනෙ නැහැ කියන්න බැහැ මාසෙකට කලින් රෙග් වෙන්න ඔනෙ කිවුවා ඔය ඩයස් කොල්ලාගෙ වොට් එක එතකොට නිතියට පිටයිනෙ:D උ ටිම් එකකට ආවෙ කොහොමද අනික සංවිදායකයො විනුසුරුයි දෙන්නම් පුසයි ටු නංගියිනෙ ත්‍රෙඩ් එකෙම තියෙනවා ඉතින් එක නැහැ කියන්නෙ කොහොමද?
    ඉතිං ඕක කොච්චර කිව්වත් තේරුම් ගන්නෙ නැහැනේ බං.. අපි වෙච්ච අසාධාරණය ගැන කතා කලාම මෙයාලා හිතන්නෙ අපිට දිනන්න බැරිවෙච්ච නිසා රිදිලා කෑගැහනවා කියලා.. ඒකයි බං අවුල.. අනික මෙතන ඕක කියන්න ඕන අය නැහැනේ.. මෙයාලට මේක කියලා වැඩක් නැහැ..

    dan thread close prashne iwara welath ai katiya kamba adeema seen ekata bana gannawa. :D

    meka therum ganna. oya kamba adeeme tharangaya degolloma itha langa lakunu pramanekin dinne. Tharangaya iwara wenna thibichcha dawasata wada ikmanin iwara kala. marketing eke wenasak una nam anik paththa dinum.
    Enisa mama nam oka dakinne elakiri eme members la ekathu wela ekinekage bandeema wadi kara ganna karapu thawath honda wadak kiyala witharai. Mata nam dinumak denna loku hethuwak penne naha.

    New idea for kamba adeema :P
    Kohoma namuth ena para bokkenma kamba adinna ona nam honda idea ekak dennam.
    hamotama payakata warak vote karanna puluwan. paya 36 thiyanawa. eka payak miss unoth ai e payata vote karanna baha. Ekiyanne ekkenek paya 8 nida gathoth vote 8 adu wenawa. Api kalla balamu ethakota katada wadima vote ganak ganna puluwan kiyala balanna puluwan kisi waliyak nathuwa
    දිනපු එක ගැන නෙමේනේ ලොක්කා අපි කතා කරන්නෙ.. ඔයාටත් තේරුම් ගන්න බැරි නම් කරන්න දෙයක් නෑ..


    Diaskolla kiyanne hitapu parana ekekne? uuwa ban karala thibbe mokak hari kunuharupa gahala hari MTA eke case ekakata mathaka hatiyata gt uwa ban karada koheda.
    Kohoma unath me inne ea diaskolla neda? ithin uge vote ekata uuta aithiya nathi karana eka asadaranai kiyala hithanna athi..
    Uu Fake ekak nemeine?
    yup. thread eke daala thiyenawa, but winishya karanna awe naha, eken ain welane hitiye?
    winishyak kale na thread eka daapu eka witharai kale mama danna tharamin.
    yup man ubagena dannawa. umba tharahakata nemei kiyanne kiyalath dannawa, umbath serious aran wage mekata bokken sup eka deela uba godak crazybuddy ta votes aragena dunna.
    ehema gemak deela wade aul unaama aul thamai. oke gahala thibbane thamunge eun anik pilata giyoth unta vote 10k hambenawa kiyala.
    so oya u knw me, hashandis la awa eken thamai puus dinne anthimata mata hithena widihatanam.
    anthimata u knw me th honda wachana tikak ahagena thibuna..

    matanam hithenne machan tharanga karala sathutu wennai ekamuthu wennai karath kattiya ekka ekata samagiyak athi karaganna nam me wage wadawal walin lesi wenne naha.
    mokada hama auruddakama me kamba adilledi godak wali yanawa. gihin iwara wenne.
    aththatama kenthi yanawa ea replies dakkama.

    me balapan ekekge kathaawal?

    mun mata gahannath yanawa lolz..
    tharangayak karanne suhadathwayen Jaya paraajaya dekama ekata windagena, sathutin samagiyen sahayogiwa innai.
    nathuwa parada unaama divorce karapu gaanu wage kiyawanakota epaa wenawa.

    muu nam ke gahuwata nikan pussak witharai..
    ගයියා නැත්තං කොහොමත් අපිට ගොඩ එන්න බැහැ බං.. මොකද මං දන්නෙත් පැය අටකට පස්සෙනේ.. ගීතයා මට කිව්වෙ නැහැ ගේම් එක පටන්ගන්න වෙලාවවත්.. නායකයා නැතුව කොහෙද බං ගේම් එකක් පටන්ගන්නෙ.. උන්ට ඕන විදියට ගේම් එක පටන්ගත්තෙ..

    මේකටනං මාත් එකඟ වෙන්නෙ නෑ ඇත්තටම...
    ටූ ලිට්ල් & ගීත් තමා සංවිධායක කියලා මුලින් කිව්වෙ... ඒත් ටීම් එකට මෙම්බර්ස් ල තේරුවෙ රැන්ඩම් පෝස්ට් කරපු අයව සිලෙක්ට් කරලා.. ටීම් වලට කට්ටිය සිලෙක්ට් කරපු එකේනං කිසිම හොරයක් වුනේ නෑ කියලා පිලිගන්න වෙනවා....

    ටූලිට්ල් කමේන්ට් කලේ නෑනෙ ත්‍රෙඩ් එකේ.. ඒක නිසා එයාට කිසිම ටීම් එකකට සප් කරන්න බෑ ඇත්තටම... :yes:
    :yes::yes:
     

    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    Niyama idea eka. paya 36 ta wada tikak digata giyaanam hondai thawath neda? mokada kattiyage moral eka wadiyent hiyenawa eke.
    Payak athulatha nathuwa paya baagayak wage dammoth mokada?
    nattan kattiya group ekak hadagena phone numbers wage deela call kara kara aharawa aharawa vote karawaganie neda? :nerd:

    Web cam network ekak hadala oluwen hitan inna kiwwa nam hari. 30min oluwen hitan hitiyama 1 vote ekai :D:P
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පූස්;14816359 said:

    ඔයා විතරද ඒ ටීම් එකේ හිටියෙ තව හිටියනේ. මම ඔයාට නෙමේ මඩ කතාව කිව්වෙ.
    පෝස්ට් දන්නෙ ත්‍රෙඩ් එක යවපු පිළිවෙලට.
    ඔයාලට ඉස්සෙල්ල යව්වනන් ඔහොම කියන්නෙ නෑනෙ.
    එතකොට අපියි කියන්න ඕනෙ.

    නැත්තන් හරියට බලල මාරුවෙන් මාරුවට යවන්න ඕනෙ.
    නැත්තන් ඔන්ලයින් හිටපු පිළිවෙලට.
    ඔයාල නිකන් ගේම් එක නිකන් අමුතු විදියට බලල තියෙන්නෙ
    ඔයා ඔය එන්නෙ ලයින් එකට. ඔයා කිව්ව නේද ත්‍රෙඩ් ක්ලෝස් කරපු එකට විතරයි අවුල කියල.
    ඔහොම එන්න අයියෙ හිතේ තියෙන දේවල් එළියට එයි ;)
    :confused:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මට තිබුන ප්‍රශ්න ටිකට නම් GT සහෝගෙන් උත්තර ලැබුනා ,,,
    දැන් මෙතන ඉන්න යාළුවන්ගේ එකිනෙකා අතර තියන අමනාපකම් දුරු උනොත් ඒ ඇති .........
     
    Status
    Not open for further replies.