උඔලා අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි...

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W

ත්‍රෙඩ් එකේ පෝස්ට් කරපු පිළිවෙලට ටීම් සෙලෙක්ට් කලේ
ත්‍රෙඩ් ලින්ක් එක ඔයාලට ඉස්සෙල්ල යව්වනන් ඔහොම කියන්නෙ නෑනෙ.
එතකොට අපියි කියන්න ඕනෙඅපිටකලින්එව්වේනැත්තෙඇයිකියල.
නැත්තන් හරියට බලල මාරුවෙන් මාරුවට යවන්න ඕනෙ.
නැත්තන් ඔන්ලයින් හිටපු පිළිවෙලට.
කාපන්කෝ ටකරන් :baffled:

 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC

images
 

conqureshadow

Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    පූස්;14816495 said:

    අම්මෝ දිග පිස්සූ කොර වෙයි. ඕකෙ ඇති දෙයක් නෑනෙ බං. :baffled::baffled:
    මම උඹ ගැන කෙල්ලන්ටම කියල මෙතන කිය්ව්වොත් උඹ අනාතයි.
    දැන් උන් නිදි.
    එකෙක් නං ඉන්නවා එවන්නද?
    මම පී අයට මූණ පෙන්නන්නේ නෑනෙ. පස්සෙන් එනවා. මට ඉන්දියාවෙදි එහෙම උනා :baffled:
    අනික ඇගී අපිට වෝට් කලේ එක වෝට් ඒකනේ ඕනෙ පෝල් තුනටම. ආයේ උඹ දැම්ම ඇගී ආවෙ නැති වෙලාවේ එයා ඔයාටලු වෝට් කරන්නෙ.
    මාව දන්න එවුන් සේරම දන්නව Blakaa මගෙ ඇඩ්රස් ෆෝන් නම්බර් ඉඳල දන්නව :P
    අනේ පුතේ උඹ කෑවා කට්ට.
    උඹ කෙල්ලන්ට යවපු පී එම් සේරම ජී ටී ළඟ ඇති. :D
    එක්කො පව් උඹ මානසිකව වැටිලා ඇති පවුලෙ ප්‍රස්න නිසා ;)



    :rofl:ha dpanko ubata puluwan one deyak daapan
    mage pawla nam wetila ne
    ehenam ewpanko kawru hari muge adres eka
    ubata gewal laga tibba musical ekata awe nethy pontiyek uba
    ha adres eka ewapan sureda ube kiyala moko uba wena unge denne
    wena unta muwa wela enne
    :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    බලපන් උම කියනවා උන්ට විශෙශයක් උනා කියලා:rofl:
    පූස්;14816551 said:
    පෝස්ට් දන්නෙ ත්‍රෙඩ් එක යවපු පිළිවෙලට.
    ඔයාලට ඉස්සෙල්ල යව්වනන් ඔහොම කියන්නෙ නෑනෙ.
    එතකොට අපියි කියන්න ඕනෙ.
    නැත්තන් හරියට බලල මාරුවෙන් මාරුවට යවන්න ඕනෙ.
    නැත්තන් ඔන්ලයින් හිටපු පිළිවෙලට.


    ඉතින් බන් මම් කියන්න ඔන එක (එලකිරියෙ සමාජිකයන් වෙනුවෙ) උබම කියනවා
    ඔතනින්ම උබ පිලි අරං නෙ උබලට විශෙශයක් උනා කියලා ලොල්
    ලිදෙ පැනපන් අනාතයා නැට්ට විකාගෙන:rofl:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Issalla kala wagema puus ge team ekai crazybuddyge team ekai meketh pil dekata gamu. egollo active me wade karana bawa penawa.

    team 2kata kattiya issella bedenna. thamange team eka thiyeddi anik team ekata vote karanna baha. samanyen kamba adeemedi anik paththta gihin adinne na ne. :rofl:

    Enisa issella team 2ta bedenna inna set ekama. eeta passe api vote patan gamu.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පූස්;14816584 said:

    ත්‍රෙඩ් එකේ පෝස්ට් කරපු පිළිවෙලට ටීම් සෙලෙක්ට් කලේ
    ත්‍රෙඩ් ලින්ක් එක ඔයාලට ඉස්සෙල්ල යව්වනන් ඔහොම කියන්නෙ නෑනෙ.
    එතකොට අපියි කියන්න ඕනෙඅපිටකලින්එව්වේනැත්තෙඇයිකියල.
    නැත්තන් හරියට බලල මාරුවෙන් මාරුවට යවන්න ඕනෙ.
    නැත්තන් ඔන්ලයින් හිටපු පිළිවෙලට.
    කාපන්කෝ ටකරන් :baffled:

    දැන් තේරුණා :yes::yes::yes:
     
    Status
    Not open for further replies.