උඔලා අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි...

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මම මෙච්චර වෙලා මේක ගැන මුකුත්ම කිව්වේ නෑ ... ඒත් තව තවත් ම ගහත්දී ඉවසන් ඉන්න බෑ ..... ek චැට් වලින් පිල් මාරු කරන එක බලු වැඩ කියල බැනපු බැනිල්ල මෙතන කියන්න බෑ ..... ඒවා ඔක්කොම ආවේ ek චැට් වලින් .... නැතුව ප්‍රසිද්දියේ නෙමෙයි .... මම පූසට vote කරන පරක්කුවෙන් ඒ චැට් එකේදී මට කියපු දේම tag වලට වැටුන ..... කොහොමද කියන්නේ ඒ ටැග දැම්මේ පූස්ගේ පිල කියල ?????

බම්ප් ඕයි බම්ප්
Happy5.gif

 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මං යනව නිදාගන්න බං, එක එක මොනෝ විකාර දැකල ඔළුවත් අප්සට්...:dull:

    සුභ රාත්‍රියක් අනාතයෙනි..:D
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    avatar1_1.gif
    GTRZ අයියව ලිඳට දාමු :rolleyes::rolleyes::rolleyes:?
    අද කාර්පට් වෙන්න ගහල ඉන්නේ පොර :dull::dull::dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කණ්ඩායම් වලට කඩනවා නම් එක එකාට ඕනේ විදිහට කණ්ඩායම් හදාගන්න බැහැ gt මහත්තයෝ ඔන්න මම කිව්වා ඕක
    :rofl::rofl:
    පූස්;14816633 said:
    සහෝ මම රේඩියෝ එකේ හැමදාම ඇක්ටිව් ඔයාල එහෙම වෙලා ඉඳල ගියා කිව්ව නේද?
    පොඩ්ඩක් රේඩියෝ අයගෙන් අහන්න ;)

    වෙන්න ඇති මලෙ මම් ටික කාලයක් ආවෙ නැහැ (මාසයක්) අවුලක් හිතන්න එපා
    තරහකට කිවුවා නෙමෙ:yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම නම් කාත් එක්කවත් තරහ නෑ නුවන් අයියෙ.. ඒවා ඒ වෙලාවට විතරයි.. මං කියන්න ඕන දේ කිව්වා.. ආයෙම මේ මගුල ගැන කතා කරන්නෙ නෑ.. බ්ලැකා මාත් එක්ක මලේද කොහෙද ඉන්නෙ..:dull:
    :yes::yes::yes:
    මම දන්නවා බන් මල්ලී උබේ හිතේ මුකුත් නැහැ කියලා ,,,,,
    බ්ලැකාත් ඒක තේරුම් ගනී ....... :cool:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    linda :rofl::rofl::rofl: nama wenas karaganin, geeth salli aran maru wechcha ewata minissu ube adu kadai :P:P:P

    හත් දෙයියයනෙ... තෝ ගීතට බනින්නවද​, :frown: යකෝ උව් අපේ ටීම් එකෙ කැප්ටන්, :cool:ලොක්ක ලීඩ් කලොත් තමා අපි MTA ටූනමන්ට් එක දිනන්න පුලුවන්, තෝ ඉතින් වෝටර් බෝයි නෙ. හිටු ඕම :frown::angry::P
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    avatar1_1.gif
    GTRZ අයියව ලිඳට දාමු :rolleyes::rolleyes::rolleyes:?
    අද කාර්පට් වෙන්න ගහල ඉන්නේ පොර :dull::dull::dull:

    mokadda ban me lindak kiyawanne hama welema. Umbata baldiyak dennada na ganna. :rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ay baya unaada uba pm ekak dala ewapan denut eka ekata muwa wenne
    uba meerigama neda kandalama ahala tiyenawada ethanata enna puluwanda

    :no: one ne mama hoyagannam den dapiya danawa kiwwa ewa demme nethnam tho napunsakaya
    kiyanna deyak nethywa wiriththanna epa
    kelin waren


    මෙහෙමයි මම බ්ලැකා ටූලි ට්යිරා යූ නෝ මී ඉබ්බා හර්ෂ ප්‍රසඩලා වගේ යට දීල තියෙන්නෙ.
    අනික ඕපන් ෆෝරම් දාල නාගන්න බෑ නේද?
    මම උඹට නොදුන්නේ මොකවත් නිසා නෙමෙයි උඹත් ස්ක්ර්වී වගේ පොන්නයෙක් නිසා මට නොසිතූ වෙලාවක කරදරයක් කරයි කියල. නැත්තන් ඉතින් උඹට මෙලහකට සලකල ගානට.
     
    Status
    Not open for further replies.