උඔලා අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි...

Status
Not open for further replies.

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මං යනව නිදාගන්න බං, එක එක මොනෝ විකාර දැකල ඔළුවත් අප්සට්...:dull:

    සුභ රාත්‍රියක් අනාතයෙනි..:D

    පොඩ්ඩක් හිටපන් දැන් තමයි හොදම හරිය
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    avatar1_1.gif
    GTRZ අයියව ලිඳට දාමු :rolleyes::rolleyes::rolleyes:?
    අද කාර්පට් වෙන්න ගහල ඉන්නේ පොර :dull::dull::dull:

    faq උ බොනවද ?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes::yes:
    මම දන්නවා බන් මල්ලී උබේ හිතේ මුකුත් නැහැ කියලා ,,,,,
    බ්ලැකාත් ඒක තේරුම් ගනී ....... :cool:
    මං වැරැද්ද පහදලා දුන්නා විතරයි.. ඒකට බ්ලැකාට තරහ යන්න ඇති.. ඒත් ඉතිං මං කිව්වෙ වෙච්ච සීන් එක.. ඒක උගේ වරදක් නෙමෙයි.. සංවිධායක මණ්ඩලයෙ වරද.. එයාලා හැංගිලානේ.:yes:

    ඕවා හිතේ තියාගෙන ඉන්න තරම් මං බල්ලෙක් නෙමෙයි..;)

     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    කෝ නයිට් ෆුයුරිට එන්න කියපන්, උව් තම එලකිරි නව කතා වැඩර් :rolleyes::P

    මෙන්න මූ මං ගැන හොඳක් කිව්වා:dull::dull: එන පොට නම් හොඳ නෑ වගේ මූ :P:P
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    :no::no::no::no:
    ආයෙත් අදින්නද හදන්නේ ,,,,
    මට නම් හිතෙන්නේ මේ වෙච්ච දේවල් හොදටම ඇති කියලයි ............
    kattiya kisi point ekak nathuwa dan dawas ganak thisse wali adina nisai kiwwe. eeta passe hariyata kamba adala meke iwarayak dakinna puluwan. :yes:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හත් දෙයියයනෙ... තෝ ගීතට බනින්නවද​, :frown: යකෝ උව් අපේ ටීම් එකෙ කැප්ටන්, :cool:ලොක්ක ලීඩ් කලොත් තමා අපි MTA ටූනමන්ට් එක දිනන්න පුලුවන්, තෝ ඉතින් වෝටර් බෝයි නෙ. හිටු ඕම :frown::angry::P
    :baffled:
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    kattiya kisi point ekak nathuwa dan dawas ganak thisse wali adina nisai kiwwe. eeta passe hariyata kamba adala meke iwarayak dakinna puluwan. :yes:

    රත්තරන් කිලෝ පිටින් දානවා තොගේ කටට කියපු එකට
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    therune naha. Mama katawath PM yawwe na, mata me dan apu idea ekak kiwwe. ogollo karapu eke vote karanna minissu marketing kalla ganna epai. meke ehema ekak na team 2ta bedila vote karanne. kochchra stamina ekakin vote karanna puluwanda kiyalai balanne.

    පන් එකට කිව්වෙ :P
    ජවයෙන් කරමු. හැබැයි අම්මෝ මම නෑ. ඕනෙ නං එන්නන් සප් එකක් දෙන්න. කොහොමත් මට දවස් දෙක තුනක් ඇහැරලා ඉන්න පුළුවන් :baffled:
     
    Status
    Not open for further replies.