Ado umba lankawe nemaida ban. Yako laksha 350k wage neda€1000ක්. රොමේන් ගෙයක් ගන්න කියලා ඇග්‍රිමන්ට් පවා සයින් කරලා සල්ලි දුන්නා TAX NUMBER උගේ අයිඩී ෆොටෝ විඩියෝ සාක්ශි ඔක්කොම තියාගෙන. ගේ වෙන කෙනෙක් ට දුන්නා කියලා ෆොන් ඔෆ් කරා... මෙහේ ජයටම යන මාෆියා එකක්.. පොලිසි ගියාම අපිට ඉතින් කුඩ්ඩමගේ සැලකිලි, උබලා හොයලා බලලා දෙන්න එපැයි කියලා නිකන් හිටිය.... එච්චරයි
Expose wenne netham denawaMachan matat kiyak hari nayata dipanko
Ade uba sira porak machan..Expose wenne netham denawa
Mama oya 8i kiyapu kenage total eka 9k thibba
1lak demma aurudu 2kata passe
mage gena ithin hema ekama athin hodath kiyala thibba,
sure ne ithin pora thiyeddi dei kiyala hithanawa
yaluwek kiuwa hebei den porage monthly salary eka 6k gannawa kiyala
50 60 ewa nam sure ne ban
hebei ithin me ahuwela dunna ewa kiyannath be
eka ekage amarukam kiyanakota matath kahanawa
ai ara ubata suddiyekta gahanna denawa kiyala kohetada gennawala thibbeසල්ලිවලින් නම් අහු වෙලාම නෑ. Daraz එහෙම ගන්න දේවල් කැඩිල වගේ තිබිල තියෙනවා, එ‍්වත් ඉතින් return කරල සල්ලි ගන්න නිසා පාඩුවක් නෑනෙ.
අා එකම දවසක් purse එකේ තිබ්බ 1000 ක් හුළඟෙ ගිහින් කළුතර පාලම උඩදි කළු ගඟට වැටුණා 2017 දි වගේ . එ‍් දවස්වල 1000 කියන්නෙ සාමාන්‍යයෙන් දවස් 5 ක් විතර කන සල්ලි නිසා අපරාදෙ කියල හිතුණා, එච්චරයි.
ai ara ubata suddiyekta gahanna denawa kiyala kohetada gennawala thibbe![]()
අද සුද්දියෙක්ට fuck එක දෙන්න යන්නේ
hora gediya ewa kiyan ne
ochchara hali liyanda epa hutto uba chater una echcharaiඅා කවුරු හරි ඕක අහනකල්මයි හිටියෙ.එ‍්කෙ දෙපැත්තට බස් එකට ගිය රුපියල් 200 ක් විතරනෙ බං මට පාඩු වුණේ. දාපු උන්ම කියල තියෙන විදිහට කොටින්ම මට three wheel එකකට තරම් වියදමක් වුණේ නෑනෙ, අනිත් තැන්වල පයින්මයි ගියේ. වෙලාව නම් නාස්ති වුණා. හැබැයි ගාණෙන් කිසිම පාඩුවක් නැති තරම්. මම අඩු තරමෙ රස්සාවක්වත් කරා නම් ඔන්න එදාට නිවාඩු දැම්මා, පඩි කපා ගත්තා කියලවත් කියන්න තිබ්බා. එහෙමත් නෑනෙ.
අරූ කිව්ව විදිහට ඔන්න මට ගහල shirt එකක්වත් ඉරුවා නම් ඔන්න shirt එකේ ගාණවත් පාඩුයි කියල හිතන්න පුළුවන්. හැබැයි එ‍් පොන්නයා අෑත ඉඳන් වීඩියෝ කර කර අතේ විතරනෙ ගැහුවෙ. අාසාවට මූණ බලාගන්නවත් අාවෙ නෑනෙ.
ගියාටත් පස්සෙ call කරල thread දාල මාව චාටර් කරනවා අරක මේක කියවගෙන නම් අාවා. හැබැයි මම ඊට කලින් පාරෙ යන අතරෙම thread එකක් type කරල සම්පූර්ණ විස්තරේ දැම්ම නිසා එ‍්කත් හබක් වුණා. එ‍්ක නිසා කාලයක් තිස්සෙ පොන්නයා වගේ එ‍් ගැන කතාවක්වක් නැතිව හිටියෙ. කොටින්ම ඕක දැම්මම මම බොරුවක් ගෙතුවා කියලනෙ උඹල මට කිව්වෙ.
දැන් කොහෙ හරි රටකට පැනගෙන හැංගිලා කාඩ්බෝඩ් වීරයා වෙන්ඩ හැදුවට දැක්කම මූණට මුලිච්චි වෙන්න අාවෙ නැති ලෑටි පොන්නයෙක්. චාටර් වුණාට අැත්තටම මට වඩා වස විළි ලැජ්ජාව වෙලා තිබ්බෙ උට. පව් වැඩේ අඩි පහ හමාරෙ ටිපිකල් කළු කැත කොටෙක් වෙන්ඩ අැති. හයේ හතරෙ (මම හයයි එකයි) සද්දන්ත පොරක් දැක්කම එළියට බහින්ඩ බයේ Alto එකක් අස්සට වෙලා හැංගිලා අෑතින් යද්දි බලාගෙන කැමරා කරගෙන එච්චරයි.
උෟරගෙ මාළු උෟරගෙ පිටේ තියල කපලා, කපපු පිහියෙන්ම උෟරට පුකෙත් අැරපු වැඩක් අන්තිමට වුණේ.අන්න එ‍්කයි high IQ කියන්නෙ.
බලල්ලු ලවා කොස ඇට බැවිම, හෙළයො ඔවාට දස්සයිවයිපරේ ගෙ තාත්තාට දුන්න බිස්නස් එකට ඉන්වසේට් කරන්න පොපිට් අරන් දෙන්නම් කියල 200කේ. අන්තිමට පොපිටුත් නෑ ලස්ස දෙ කත් නෑ
ඔය වගෙ කොහෙද වත්තක ආච්චි කෙනෙක් දුමින්ද සිල්වාට කිව්වුවා මතකයිAde uba sira porak machan..