උඔලා අහුවුන ලොකුම ගාන කියද?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    €1000ක්. රොමේන් ගෙයක් ගන්න කියලා ඇග්‍රිමන්ට් පවා සයින් කරලා සල්ලි දුන්නා TAX NUMBER උගේ අයිඩී ෆොටෝ විඩියෝ සාක්ශි ඔක්කොම තියාගෙන. ගේ වෙන කෙනෙක් ට දුන්නා කියලා ෆොන් ඔෆ් කරා... මෙහේ ජයටම යන මාෆියා එකක්.. පොලිසි ගියාම අපිට ඉතින් කුඩ්ඩමගේ සැලකිලි, උබලා හොයලා බලලා දෙන්න එපැයි කියලා නිකන් හිටිය.... එච්චරයි
     
    • Sad
    Reactions: Chimpanzee Putha

    gulp

    Active member
  • Mar 17, 2015
    130
    133
    43
    වයිපර‌ේ ග‌ෙ තාත්තාට දුන්න බිස්නස් එකට ඉන්වසේට් කරන්න ප‌ොපිට් අරන් දෙන්නම් කියල 200ක‌ේ. අන්තිමට ප‌ොපිටුත් නෑ ලස්ස ද‌ෙ කත් නෑ
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    €1000ක්. රොමේන් ගෙයක් ගන්න කියලා ඇග්‍රිමන්ට් පවා සයින් කරලා සල්ලි දුන්නා TAX NUMBER උගේ අයිඩී ෆොටෝ විඩියෝ සාක්ශි ඔක්කොම තියාගෙන. ගේ වෙන කෙනෙක් ට දුන්නා කියලා ෆොන් ඔෆ් කරා... මෙහේ ජයටම යන මාෆියා එකක්.. පොලිසි ගියාම අපිට ඉතින් කුඩ්ඩමගේ සැලකිලි, උබලා හොයලා බලලා දෙන්න එපැයි කියලා නිකන් හිටිය.... එච්චරයි
    Ado umba lankawe nemaida ban. Yako laksha 350k wage neda
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    Machan matat kiyak hari nayata dipanko
    Expose wenne netham denawa
    Mama oya 8i kiyapu kenage total eka 9k thibba
    1lak demma aurudu 2kata passe
    mage gena ithin hema ekama athin hodath kiyala thibba,
    sure ne ithin pora thiyeddi dei kiyala hithanawa
    yaluwek kiuwa hebei den porage monthly salary eka 6k gannawa kiyala
    50 60 ewa nam sure ne ban
    hebei ithin me ahuwela dunna ewa kiyannath be
    eka ekage amarukam kiyanakota matath kahanawa
     
    • Love
    Reactions: chinmak

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    Expose wenne netham denawa
    Mama oya 8i kiyapu kenage total eka 9k thibba
    1lak demma aurudu 2kata passe
    mage gena ithin hema ekama athin hodath kiyala thibba,
    sure ne ithin pora thiyeddi dei kiyala hithanawa
    yaluwek kiuwa hebei den porage monthly salary eka 6k gannawa kiyala
    50 60 ewa nam sure ne ban
    hebei ithin me ahuwela dunna ewa kiyannath be
    eka ekage amarukam kiyanakota matath kahanawa
    Ade uba sira porak machan..
     
    • Love
    Reactions: JBLs

    Dreko Phoenix

    Well-known member
  • Oct 23, 2020
    436
    464
    63
    Hogwarts
    සල්ලිවලින් නම් අහු වෙලාම නෑ. Daraz එහෙම ගන්න දේවල් කැඩිල වගේ තිබිල තියෙනවා, එ‍්වත් ඉතින් return කරල සල්ලි ගන්න නිසා පාඩුවක් නෑනෙ.

    අ‍ා එකම දවසක් purse එකේ තිබ්බ 1000 ක් හුළඟෙ ගිහින් කළුතර පාලම උඩදි කළු ගඟට වැටුණා 2017 දි වගේ . එ‍් දවස්වල 1000 කියන්නෙ සාමාන්‍යයෙන් දවස් 5 ක් විතර කන සල්ලි නිසා අපරාදෙ කියල හිතුණා, එච්චරයි.
    ai ara ubata suddiyekta gahanna denawa kiyala kohetada gennawala thibbe😂

    අද සුද්දියෙක්ට fuck එක දෙන්න යන්නේ

    hora gediya ewa kiyan ne
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,844
    2
    15,589
    113
    ai ara ubata suddiyekta gahanna denawa kiyala kohetada gennawala thibbe😂

    අද සුද්දියෙක්ට fuck එක දෙන්න යන්නේ

    hora gediya ewa kiyan ne

    අ‍ා කවුරු හරි ඕක අහනකල්මයි හිටියෙ. 🤣 එ‍්කෙ දෙපැත්තට බස් එකට ගිය රුපියල් 200 ක් විතරනෙ බං මට පාඩු වුණේ. දාපු උන්ම කියල තියෙන විදිහට කොටින්ම මට three wheel එකකට තරම් වියදමක් වුණේ නෑනෙ, අනිත් තැන්වල පයින්මයි ගියේ. වෙලාව නම් නාස්ති වුණා. හැබැයි ගාණෙන් කිසිම පාඩුවක් නැති තරම්. මම අඩු තරමෙ රස්සාවක්වත් කරා නම් ඔන්න එදාට නිවාඩු දැම්මා, පඩි කපා ගත්තා කියලවත් කියන්න තිබ්බා. එහෙමත් නෑනෙ.

    අරූ කිව්ව විදිහට ඔන්න මට ගහල shirt එකක්වත් ඉරුවා නම් ඔන්න shirt එකේ ගාණවත් පාඩුයි කියල හිතන්න පුළුවන්. හැබැයි එ‍් පොන්නයා අ‍ෑත ඉඳන් වීඩියෝ කර කර අතේ විතරනෙ ගැහුවෙ. අ‍ාසාවට මූණ බලාගන්නවත් අ‍ාවෙ නෑනෙ.

    ගියාටත් පස්සෙ call කරල thread දාල මාව චාටර් කරනවා අරක මේක කියවගෙන නම් අ‍ාවා. හැබැයි මම ඊට කලින් පාරෙ යන අතරෙම thread එකක් type කරල සම්පූර්ණ විස්තරේ දැම්ම නිසා එ‍්කත් හබක් වුණා. එ‍්ක නිසා කාලයක් තිස්සෙ පොන්නයා වගේ එ‍් ගැන කතාවක්වක් නැතිව හිටියෙ. කොටින්ම ඕක දැම්මම මම බොරුවක් ගෙතුවා කියලනෙ උඹල මට කිව්වෙ.

    දැන් කොහෙ හරි රටකට පැනගෙන හැංගිලා කාඩ්බෝඩ් වීරයා වෙන්ඩ හැදුවට දැක්කම මූණට මුලිච්චි වෙන්න අ‍ාවෙ නැති ලෑටි පොන්නයෙක්. චාටර් වුණාට අ‍ැත්තටම මට වඩා වස විළි ලැජ්ජාව වෙලා තිබ්බෙ උට. පව් වැඩේ අඩි පහ හමාරෙ ටිපිකල් කළු කැත කොටෙක් වෙන්ඩ අ‍ැති. හයේ හතරෙ (මම හයයි එකයි) සද්දන්ත පොරක් දැක්කම එළියට බහින්ඩ බයේ Alto එකක් අස්සට වෙලා හැංගිලා අ‍ෑතින් යද්දි බලාගෙන කැමරා කරගෙන එච්චරයි.

    උ‍ෟරගෙ මාළු උ‍ෟරගෙ පිටේ තියල කපලා, කපපු පිහියෙන්ම උ‍ෟරට පුකෙත් අ‍ැරපු වැඩක් අන්තිමට වුණේ. 🤣🤣 අන්න එ‍්කයි high IQ කියන්නෙ.
     
    Last edited:

    ochchara hali liyanda epa hutto uba chater una echcharai 🙂
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    වයිපර‌ේ ග‌ෙ තාත්තාට දුන්න බිස්නස් එකට ඉන්වසේට් කරන්න ප‌ොපිට් අරන් දෙන්නම් කියල 200ක‌ේ. අන්තිමට ප‌ොපිටුත් නෑ ලස්ස ද‌ෙ කත් නෑ
    බලල්ලු ලවා කොස ඇට බැවිම, හෙළයො ඔවාට දස්සයි

    Ade uba sira porak machan..
    ඔය වගෙ කොහෙද වත්තක ආච්චි කෙනෙක් දුමින්ද සිල්වාට කිව්වුවා මතකයි
    ------ Post added on Oct 31, 2025 at 7:22 PM