උඔලා හොදා........................යි

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හැම තිස්සෙම උබෙ එකෙන් ලොග් වෙන්නෙ මොකටද එයාටත් එකක් හදල දියන්කො

    හොර පූසි වගෙ නමක් හොදයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බය කරන්න එපා බං
    අදත් බැන්නා වැස්සේ තෙමුනා කියලා:sorry::sorry:
    ඔබ තෙමෙයි කියා බයයි :rofl: බය කර්න්නෙ නැහැ කඩු ගන්න කතාවක් කියපු නිසා එහෙම කිවුවෙ:P ඉතින් ඉතින් පුසි එන දවසට කලින් කියපන් බන් :shocked::P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔබ තෙමෙයි කියා බයයි :rofl: බය කර්න්නෙ නැහැ කඩු ගන්න කතාවක් කියපු නිසා එහෙම කිවුවෙ:P ඉතින් ඉතින් පුසි එන දවසට කලින් කියපන් බන් :shocked::P
    කලින් කියන්න දන්නෑ බං
    පොලිසියෙන් වගේ හිටිගමන් එනවා
    වැඩියම එන්නේ උදේම:sorry::sorry::sorry:
    ow itin uba hotu pera pera inkota parakawat ekkan yna bane
    පොඩ්ඩයි බං තෙමුනේ
    හරි අසරණයි මං:sorry::sorry:
    Apooooo ne :P
    දුක නැද්ද උඔට මං ගැන?:sorry::sorry:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ගොන් ආතල් දෙන්න එපා බන්. උබ වගේ මානසික අසහන කාරයෙක්
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අනිත් දවසේ ලොග් වෙනකොට කියල ලොග් වෙන්න කියපන්..................
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :oo: අහෝ...එක තම මගෙන් ඇහුවේ ඔයා මට කැමතිද කියලා.....මං එත් බැලුවා මොකද කියල..
    :dull:
    kawda ban puusi ? hikz
    :P:P
    :rolleyes::P
    ගොන් ආතල් දෙන්න එපා බන්. උබ වගේ මානසික අසහන කාරයෙක්
    ඉතින් උඔ නොබලා ඉදපන්කෝ
    බලන උන් බලයි:oo:
    අනිත් දවසේ ලොග් වෙනකොට කියල ලොග් වෙන්න කියපන්..................
    :P:P:rolleyes: