උකස් නය

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,082
    1
    3,278
    113
    Moratuwa
    මට උකස් නයක් ගන්න ඕනවෙලා තියෙනවා. . දැනට මම ඉඩමට ලෝන් එකක් අරන් තියෙන්නේ. .
    ඒ ඉඩමම තමයි උකස් නය ගද්දි තියන්න වෙන්නේ. . ලෝන් එක ඉවරකරන්න වෙන්නේ උකස්නය දෙන ආයතනයට මොකද මේ වෙලේ ලෝන් එක ඉවරකරලා උකස් කරන්න සල්ලි නෑ. .
    මට ඕනේ මාස 3ක උකස් නයක්. . මාසික පොලිය මාසෙන් මාසෙට ගෙවලා මාස 3 අවසානෙදි මුලු මුදලම ගෙවන විදියට. .

    මේක කොහොමද කරගන්නේ?
    පොලිය % කීයක් වෙයිද?
    මේ වැඩේට හොදම ආයතනය මොකක්ද?
    ලක්ශ 30ක් ගත්තොත් ඩොකියුමන්ට් චාජස් කීයක් යයිද?
    මට මේක සතියක් ඇතුලත කරගත්තැකිද?




    එලකිරියේ මෙහෙම ඔප්පු අරන් සල්ලි දෙන කවුරුහරි ඉන්නවද?
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    87,643
    1
    105,837
    113
    Leasing World
    මට උකස් නයක් ගන්න ඕනවෙලා තියෙනවා. . දැනට මම ඉඩමට ලෝන් එකක් අරන් තියෙන්නේ. .
    ඒ ඉඩමම තමයි උකස් නය ගද්දි තියන්න වෙන්නේ. . ලෝන් එක ඉවරකරන්න වෙන්නේ උකස්නය දෙන ආයතනයට මොකද මේ වෙලේ ලෝන් එක ඉවරකරලා උකස් කරන්න සල්ලි නෑ. .
    මට ඕනේ මාස 3ක උකස් නයක්. . මාසික පොලිය මාසෙන් මාසෙට ගෙවලා මාස 3 අවසානෙදි මුලු මුදලම ගෙවන විදියට. .

    මේක කොහොමද කරගන්නේ?
    පොලිය % කීයක් වෙයිද?
    මේ වැඩේට හොදම ආයතනය මොකක්ද?
    ලක්ශ 30ක් ගත්තොත් ඩොකියුමන්ට් චාජස් කීයක් යයිද?
    මට මේක සතියක් ඇතුලත කරගත්තැකිද?

    mcn mm nm kynne finance company ekakta nm yanna epa bn mkd oya wage ewata un andla denwa masa 3ta ubata awruudu 3ka ploiyak gewanna wei bn ube CRIB anan manan clear nm bank statement ewa hodata tynwanm bn commercial bank hari seylan bank hri palayan ubata wade karagnna lesi wei bn
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,082
    1
    3,278
    113
    Moratuwa
    mcn mm nm kynne finance company ekakta nm yanna epa bn mkd oya wage ewata un andla denwa masa 3ta ubata awruudu 3ka ploiyak gewanna wei bn ube CRIB anan manan clear nm bank statement ewa hodata tynwanm bn commercial bank hari seylan bank hri palayan ubata wade karagnna lesi wei bn


    මගේ ඉඩමක් විකුනන්න දාලා තියෙන්නේ ඒක ගන්න කෙනෙකුත් ඉන්නවා. . ඌ ලෝන් එකක් දාලා ඉඩම ගන්නේ ඉතින් ටික කාලයක් යනවා වැඩේට. .
    සම්පත් එකෙන් අහන්න ඕනා ඒත් බන් ඕකුන් බෑ කියයි අනිවා. . උනුත් පාප මිත්‍රයෝ වගේ ඇති වෙලාවට විතරයි නැති වෙලේට නෑ. .


    අර වාහන වල පොත තිබ්බම ලෝන් දෙන්නේ බන්. . එහෙම සීන් එකක් මට ඉඩමේ ඔප්පුව තියලා කරගන්න ඕනේ. .
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,082
    1
    3,278
    113
    Moratuwa
    mamanam kiyanne uba negative position ekakanam inne thawa naya wenna epa. hithana welawata business eke return naawoth hira wenawa.


    ඔව් බන් බිස්නස් කරන්න නෙමේ නය ගන්නේ. .
     
    Last edited:

    FlashBoz

    Active member
  • Nov 10, 2016
    364
    192
    43
    Banks finance company walin balanne gewanna puluwan da kiyana eka. koti 100k watina idamak unat uba ganna gana anuwa monthly installment eka monthly income eken 60% ta wada wadi unot denne na.

    Hodama de thamai oya rata gihn apu un ehma innawa poliyata dena. ekek gen karaganna eka.habai parisamin. ukas oppuwakma liyaganna sinnakkaara kiyanna kiyanwa samaharu.ehema liyanna epa.
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,082
    1
    3,278
    113
    Moratuwa
    Banks finance company walin balanne gewanna puluwan da kiyana eka. koti 100k watina idamak unat uba ganna gana anuwa monthly installment eka monthly income eken 60% ta wada wadi unot denne na.

    Hodama de thamai oya rata gihn apu un ehma innawa poliyata dena. ekek gen karaganna eka.habai parisamin. ukas oppuwakma liyaganna sinnakkaara kiyanna kiyanwa samaharu.ehema liyanna epa.


    ඔව් බන් ඒකයි සීන් එක. .

    කිරියේ කවුරුත් නැද්ද දන්නෑ එහෙම වැඩ කරන. . :dull: