මට උකස් නයක් ගන්න ඕනවෙලා තියෙනවා. . දැනට මම ඉඩමට ලෝන් එකක් අරන් තියෙන්නේ. .
ඒ ඉඩමම තමයි උකස් නය ගද්දි තියන්න වෙන්නේ. . ලෝන් එක ඉවරකරන්න වෙන්නේ උකස්නය දෙන ආයතනයට මොකද මේ වෙලේ ලෝන් එක ඉවරකරලා උකස් කරන්න සල්ලි නෑ. .
මට ඕනේ මාස 3ක උකස් නයක්. . මාසික පොලිය මාසෙන් මාසෙට ගෙවලා මාස 3 අවසානෙදි මුලු මුදලම ගෙවන විදියට. .
මේක කොහොමද කරගන්නේ?
පොලිය % කීයක් වෙයිද?
මේ වැඩේට හොදම ආයතනය මොකක්ද?
ලක්ශ 30ක් ගත්තොත් ඩොකියුමන්ට් චාජස් කීයක් යයිද?
මට මේක සතියක් ඇතුලත කරගත්තැකිද?
එලකිරියේ මෙහෙම ඔප්පු අරන් සල්ලි දෙන කවුරුහරි ඉන්නවද?

Last edited: