උකස්

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    මචන්,
    රන් භාණ්ඩ උකස් කරලා 1.5lks විතර ගන්න පුළුවන් හොදම bank එක/place එක මොකද්ද ?:confused:
    loan එකක් දානවට වඩා වාසි නේද උකස් කරන එක ??:confused:
    thanks
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔබ ලග තිබෙන රන් භාන්ඩ වල වටිනාකම අනුවයි ඔබට දෙනු ලබන මුදල තීරනය කරන්නෙ... මට හිතෙන්නෙ ලෝන් එකක් දාන එක තමයි වාසි.... :dull:
     

    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    Thanks
    mage laga 5 pounds wage tiyenawa
    ukas wala interest rate eka adue neda loan walata wada?