උකුස්සා හම ගහපු උන් අහුවෙලා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,280
    17,267
    113
    උකුස්සා හම ගහපු උන් අහුවෙලා

    උකුස්සා මරා හම ගැසූවන් පොලිස් දැලේ පැටලුනු හැටි

    Egal-640x400.jpg

    උකුස්සෙකු අමානුෂික ලෙස ඝාතනය කරන ලද පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ(09)පස්වරුවේ හබරාදූව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    උකුස්සෙකුගේ හම ගසා පාද කපා ඉවත්කර එම ඡායාරූප අන්තර්ජාලයට එක් කර තිබූ මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබුණේ ගාල්ල වංචාවල ප්‍රදේශයේදීයි.

    මෙම කටයුත්තට සහායවූ තවත් කිහිපදෙනෙක් අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

    අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා ඉතිරි පුද්ගලයන්ගේ තොරතුරු ඊයේ රාත්‍රියේදී පොලිසියට අනාවරණය කර තිබුණා.

    DSC00790.JPG

    DSC00797.JPG

    DSC00798.JPG

    DSC00802.JPG

    8744-egle-killers-arrested-in-galle-update1962685631.jpg

    Last edited:
    • Like
    Reactions: Chamath2015
    Jan 10, 2016
    221
    10
    0
    හැබැයි මිනිස්සු අනිත් සත්තු පට්ට ගහන හැටි දැක්කා නම් ..ටයිකෝට් දා ගත්ත මහත්වරුත් ඩීසන් පිට තලගොයි හම ගහනවා..සතෙක් මරලා අහු උනොත් කෙලින්ම දාන්න ඕනේ අවුරුදු 10 කටවත් හිරේ
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,267
    113
    හැබැයි මිනිස්සු අනිත් සත්තු පට්ට ගහන හැටි දැක්කා නම් ..ටයිකෝට් දා ගත්ත මහත්වරුත් ඩීසන් පිට තලගොයි හම ගහනවා..සතෙක් මරලා අහු උනොත් කෙලින්ම දාන්න ඕනේ අවුරුදු 10 කටවත් හිරේ

    උකුස්සෝ කනවා කියලා මම නම් අදමයි ඇහුවේ.
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    උකුස්සෝ කනවා කියලා මම නම් අදමයි ඇහුවේ.

    වවුලෝ , කොක්කු , කිතළු , වඳුරෝ ත් කන මිනිස්සු ඉන්නවා බන් මෙහෙ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,267
    113
    වවුලෝ , කොක්කු , කිතළු , වඳුරෝ ත් කන මිනිස්සු ඉන්නවා බන් මෙහෙ

    අපේ ගෙවල් පැත්තේ එකෙක් ඉන්නවා ඌට කොරවක් මස් රහ වැටිලා..කොයි වෙලේ බැලුවත් වෙලේ.:lol:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මුන් මහා මෝඩ යක්කු ,මරාගෙන කාල පාඩුවේ ඉන්නේ නැතිව 4ටෝත් අරගෙන.කුකුල්ලුත් ඔහොම තමා හම ගහන්නේ .ඌරා මුවා ගෝනා මස් කරද්දී තොපිල දැක්ක නම් ඔහොම කියන්නේ නැහැ .
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    කන්නලු බන් මරලා තියෙන්නේ.උගේ බඩේ නයෙක් හිටිය හින්දා කාලා නැහැ.:shocked:http://www.rivira.lk/online/2016/03/10/උකුස්සාට-දසවද-දුන්-දෙදෙන/
    meka wenna ba neda machan..ukusso sarpayanwa kanawa unata..unwa sampurnayen gilinnie nane...sarpayek alllagaththama kali kali kada kada ne ban kanne..ithin ehema eke me ukussage bade nagayek hitiya wenne kohomada..?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,267
    113
    meka wenna ba neda machan..ukusso sarpayanwa kanawa unata..unwa sampurnayen gilinnie nane...sarpayek alllagaththama kali kali kada kada ne ban kanne..ithin ehema eke me ukussage bade nagayek hitiya wenne kohomada..?

    :yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,267
    113
    මුන් මහා මෝඩ යක්කු ,මරාගෙන කාල පාඩුවේ ඉන්නේ නැතිව 4ටෝත් අරගෙන.කුකුල්ලුත් ඔහොම තමා හම ගහන්නේ .ඌරා මුවා ගෝනා මස් කරද්දී තොපිල දැක්ක නම් ඔහොම කියන්නේ නැහැ .

    :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මුන් මහා මෝඩ යක්කු ,මරාගෙන කාල පාඩුවේ ඉන්නේ නැතිව 4ටෝත් අරගෙන.කුකුල්ලුත් ඔහොම තමා හම ගහන්නේ .ඌරා මුවා ගෝනා මස් කරද්දී තොපිල දැක්ක නම් ඔහොම කියන්නේ නැහැ .

    thalagoya.. :(
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    ඔඋන්ට වගේම බදුරුදින් බල්ලටත් නිතිය ක්‍රියාත්මක උන්නනම් තමා හොද
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බුදුන් වැඩි මේ ලන්කාවේ හැම සත්ව ඝාතනයක්ම තහනම් කරන්න ඕන.
    මිනිස්සු වෙජිටේරියන් උනා කියලා මැරෙන්නේ නෑ නේ.
    සත්තු උනත් ජීවත් වීමේ අයිතියක් තියනවා.
    අපිට කිසි අයිතියක් නෑ උන්ව මරලා කන්න.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    thalagoya.. :(

    ඔව් බන් ගොඩක් සත්තු හම ගහන්නේ ගින්දර දාල .පොලිස් පක්කොන්ට මේ වගේ දේවල් නම් ටක් ගාල අල්ලන පුළුවන්.සතෙක් නෙමේ අර කැලැ වක්ම කපන එකෙක් අල්ලන කියපන් පුලුවන්නම්. අද නිව්ස් වලට ලොකු මාද්යසාකච්චාවක් තියල මේ විශේෂ වික්රමන්විත්ය ගැන කියය් ඔන්න බලපල්ලා
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    බුදුන් වැඩි මේ ලන්කාවේ හැම සත්ව ඝාතනයක්ම තහනම් කරන්න ඕන.
    මිනිස්සු වෙජිටේරියන් උනා කියලා මැරෙන්නේ නෑ නේ.
    සත්තු උනත් ජීවත් වීමේ අයිතියක් තියනවා.
    අපිට කිසි අයිතියක් නෑ උන්ව මරලා කන්න.
    :yes::yes:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මේ වගේ අමනයන්ව නීතිය හමුවට පමුණුවන්න ඕන .. එකේ කතා දෙකක් නෑ ....
    හැබැයි ඉතින් මීට වඩා කරන්න නම් දේවල් ගොඩක් තියෙනවා ....
    වැඩිය ඕන නෑ විල්පත්තුව පැත්තට ගියා නම් ඔය වගේ සත්තු දහස් ගානක ජීවිතේ බේරගන්න තිබුන.

    %23SaveWilpattu-rishadbathiudeen.jpg

    asammathaya-1.jpg