උකුස්සා හම ගහපු උන් අහුවෙලා
උකුස්සෙකු අමානුෂික ලෙස ඝාතනය කරන ලද පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ(09)පස්වරුවේ හබරාදූව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උකුස්සෙකුගේ හම ගසා පාද කපා ඉවත්කර එම ඡායාරූප අන්තර්ජාලයට එක් කර තිබූ මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබුණේ ගාල්ල වංචාවල ප්රදේශයේදීයි.
මෙම කටයුත්තට සහායවූ තවත් කිහිපදෙනෙක් අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා ඉතිරි පුද්ගලයන්ගේ තොරතුරු ඊයේ රාත්රියේදී පොලිසියට අනාවරණය කර තිබුණා.
උකුස්සා මරා හම ගැසූවන් පොලිස් දැලේ පැටලුනු හැටි

Last edited: