~උගත් පාඩම්~
දේශපාලකයාට පක්ෂයක් නැත. වරදාන වරප්රසාද වලට ඔවුන් ඕනෑම පක්ෂයක ස්වරූපය ගනියි. පක්ෂයක් ඇත්තේ බත් කන මීහරක් වන අපිටය.. එය තේරුම් යන තුරු අපි එකිනෙකා කුලල් කා ගන්නා අතර අපේ ඡන්දෙන් පත් වූ දේශපාලුවා වැඩි මිලට සැමදා විකිණෙයි.
~ප්රතිඵල~
ඔවුන් සැමදා පෝසත්.
අපි සැමද දුප්පත්.
මෙය පිළිනොගන්නා කෙනෙක් වේ නම් ඔවුහු දේශපාලන වහලුන් වේ.
~එකම ඉල්ලීම~
මගේ රටට සම්මා සම්බුදු සරණයි.!