~උගත් පාඩම්~

uskuma123

Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    ~උගත් පාඩම්~

    දේශපාලකයාට පක්ෂයක් නැත. වරදාන වරප්‍රසාද වලට ඔවුන් ඕනෑම පක්ෂයක ස්වරූපය ගනියි. පක්ෂයක් ඇත්තේ බත් කන මීහරක් වන අපිටය.. එය තේරුම් යන තුරු අපි එකිනෙකා කුලල් කා ගන්නා අතර අපේ ඡන්දෙන් පත් වූ දේශපාලුවා වැඩි මිලට සැමදා විකිණෙයි.

    ~ප්‍රතිඵල~

    ඔවුන් සැමදා පෝසත්.
    අපි සැමද දුප්පත්.

    මෙය පිළිනොගන්නා කෙනෙක් වේ නම් ඔවුහු දේශපාලන වහලුන් වේ.

    ~එකම ඉල්ලීම~
    මගේ රටට සම්මා සම්බුදු සරණයි.!
     
    • Like
    Reactions: marQuis

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    -මීට කලකිරිමත් පත් ගූ ඇන් පී කාරයෙක් , කියල යටින් දාපන්.:yes::yes:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    -මීට කලකිරිමත් පත් ගූ ඇන් පී කාරයෙක් , කියල යටින් දාපන්.:yes::yes:

    එරසෝන් තුමා, මේ විසි වෙන සල්ලි සම්බන්ධව යම් අදහසක් පල කලොත්?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරසෝන් තුමා, මේ විසි වෙන සල්ලි සම්බන්ධව යම් අදහසක් පල කලොත්?

    සල්ලි විසිවෙනවනම් ඇහිද ගනින් ගිහිල්ල.. :yes::yes:
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    ~උගත් පාඩම්~

    දේශපාලකයාට පක්ෂයක් නැත. වරදාන වරප්‍රසාද වලට ඔවුන් ඕනෑම පක්ෂයක ස්වරූපය ගනියි. පක්ෂයක් ඇත්තේ බත් කන මීහරක් වන අපිටය.. එය තේරුම් යන තුරු අපි එකිනෙකා කුලල් කා ගන්නා අතර අපේ ඡන්දෙන් පත් වූ දේශපාලුවා වැඩි මිලට සැමදා විකිණෙයි.

    ~ප්‍රතිඵල~

    ඔවුන් සැමදා පෝසත්.
    අපි සැමද දුප්පත්.

    මෙය පිළිනොගන්නා කෙනෙක් වේ නම් ඔවුහු දේශපාලන වහලුන් වේ.

    ~එකම ඉල්ලීම~
    මගේ රටට සම්මා සම්බුදු සරණයි.!

    :sorry::yes::yes::sorry: