උගත් වූ පමණින් බුද්ධිමත් වේද?
මම මේ දාන්න යන දේ.. අදාළ දොස්තර මහත්තයා එක්ක පුද්ගලික තරහකට නෙවෙයි. කට්ටිය රෙප් කපන්න බැරි නම් මාව බෑන් කරන්න අවුලක් නෑ.
Originally Posted by Hyaenidae View Post
පුක තමා ඕව බොරු බං
http://www.thatsnonsense.com/dont-fi...sion-debunked/
Originally Posted by Identity View Post
dostharalath owata rewatenawada
උසස් පෙළ ඉහලින් ම සමත්වි ලංකාවේ විශ්ව විද්යාලයයකින් සමත් වූ මේ වෛද්‍ය තුමා...
GMOA එක කියන දේවල් සොයා බැලීමකින් තොරව ඉස් මුදුනින් පිළි ගනී. ස්ට්‍රයික් කරන්න කී විට කරුණු සොයා නොබලා පාදෙණිය සර් කිවූ පමණින් ස්ට්‍රයික් ද කරනවා ඇත.
ඔබට මතකද උසස් පෙළ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය හදන මහාචාර්ය තුමා භෞතික විද්‍යා උසස් පෙළ ප්‍රශ්නයක් දාලා ලියල තිබ්බ මේ ප්රශ්නය අසමත් වෙලා සාමාන්‍ය සාමාර්ථ ගන්න ළමයි රජයේ වෛද්‍ය පීඨ යන්නෙ නැති එක ගැන සතුටු වෙනව කියල(මුලතිව් වල ළමය C S අරන් යනවා කියල ආචාර්ය තුමා දන්නෙ නෑ)... මේ ළමය භෞතික විද්‍යාවට A හෝ B අරන් ගිය එක ගැන අර මහාචාර්ය තුමාට සතුටු ඇති. ඒත් උෂ්ණත්වය ටිකක් වැඩි වුණ පළියට ෆුල් ටෑන්ක් ගැහුවාම ටැංකිය පුපුරනව කියල විශ්වාස කරනවද ??? ගමේ ත්‍රීවිල් කාරයට කිව්වත් 8පාස් ඌත් අඩුගානෙ කාගෙන් හරි අහන්න ඕන කියල හරි කියයි. ඇයි යකෝ අරාබියෙ අන්ශක 40 ගණන් වෙලත් අරාබි කාරයො හාල්ෆ් ටෑන්ක් ද ගහන්නෙ කියල මතක් උනේ නැද්ද?
උගත් වූ පමණින් බුද්ධිමත් නොවන බවට එළකිරියෙන් ම සාක්ෂියකි මේ!
අනික මේ ද්‍යෛ තුමා කියල විතරක් හිතන්න අමාරුයි.. බ්‍රාන්ච් යූනියන් එකේ ම ශෙයාර් වුණ එකක් නෙ.. එකෙක්වත් මේක බොරුවක් කියල නෑනෙ.. එළකිරියෙ ලින්ක් හම්බුණාට පස්සෙ තමා මූත් වයිබර් ගෲප් එකේ ලින්ක් දාන්නෙ මේක බොරු කියල

Warning from Indian Oil !!!Due to increase in temperature in the coming days, please don't fill petrol to the maximum limit. It may cause explosion in the fuel tank. Please fill the tank about half and allow space for air. This week 5 explosion accidents have happened due to filling petrol to maximum. Don't just read the message and stop. Let others and your family members who drive also know about it so that they can avoid this mistake...Please DO SHARE THIS MESSAGE.
Apita awa message ekak
Onna oya hinda gahuwe naththe mama. Fuck wenawa dan.![]()
Originally Posted by Hyaenidae View Post
පුක තමා ඕව බොරු බං
http://www.thatsnonsense.com/dont-fi...sion-debunked/
affata siri. Ape viber branch union eke share una bn. Nedakin
![]()
Originally Posted by Identity View Post
dostharalath owata rewatenawada
Yako GMOA BU viber group eke oya news eka share une. Ithin piligaththa hoyanne balanne natuwa. Adoo gewal gawa pot eka 24 hrs dan gihin gahaganna hitenawa bn full tank. 50 km yanna pettol aththe car eke. Mala keliyak wenne morethan 24 hrs adunoth