උගත් වූ පමණින් බුද්ධිමත් වේද?

Apr 26, 2017
871
103
0
Earth
උගත් වූ පමණින් බුද්ධිමත් වේද?

මම මේ දාන්න යන දේ.. අදාළ දොස්තර මහත්තයා එක්ක පුද්ගලික තරහකට නෙවෙයි. කට්ටිය රෙප් කපන්න බැරි නම් මාව බෑන් කරන්න අවුලක් නෑ.

Warning from Indian Oil !!!Due to increase in temperature in the coming days, please don't fill petrol to the maximum limit. It may cause explosion in the fuel tank. Please fill the tank about half and allow space for air. This week 5 explosion accidents have happened due to filling petrol to maximum. Don't just read the message and stop. Let others and your family members who drive also know about it so that they can avoid this mistake...Please DO SHARE THIS MESSAGE.

Apita awa message ekak

Onna oya hinda gahuwe naththe mama. Fuck wenawa dan. :(

Originally Posted by Hyaenidae View Post
පුක තමා ඕව බොරු බං
http://www.thatsnonsense.com/dont-fi...sion-debunked/

:rofl: affata siri. Ape viber branch union eke share una bn. Nedakin :angry:

Originally Posted by Identity View Post
dostharalath owata rewatenawada

Yako GMOA BU viber group eke oya news eka share une. Ithin piligaththa hoyanne balanne natuwa. Adoo gewal gawa pot eka 24 hrs dan gihin gahaganna hitenawa bn full tank. 50 km yanna pettol aththe car eke. Mala keliyak wenne morethan 24 hrs adunoth

උසස් පෙළ ඉහලින් ම සමත්වි ලංකාවේ විශ්ව විද්‍යාලයයකින් සමත් වූ මේ වෛද්‍ය තුමා...

GMOA එක කියන දේවල් සොයා බැලීමකින් තොරව ඉස් මුදුනින් පිළි ගනී. ස්ට්‍රයික් කරන්න කී විට කරුණු සොයා නොබලා පාදෙණිය සර් කිවූ පමණින් ස්ට්‍රයික් ද කරනවා ඇත.

ඔබට මතකද උසස් පෙළ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය හදන මහාචාර්ය තුමා භෞතික විද්‍යා උසස් පෙළ ප්‍රශ්නයක් දාලා ලියල තිබ්බ මේ ප්‍රශ්නය අසමත් වෙලා සාමාන්‍ය සාමාර්ථ ගන්න ළමයි රජයේ වෛද්‍ය පීඨ යන්නෙ නැති එක ගැන සතුටු වෙනව කියල(මුලතිව් වල ළමය C S අරන් යනවා කියල ආචාර්ය තුමා දන්නෙ නෑ)... මේ ළමය භෞතික විද්‍යාවට A හෝ B අරන් ගිය එක ගැන අර මහාචාර්ය තුමාට සතුටු ඇති. ඒත් උෂ්ණත්වය ටිකක් වැඩි වුණ පළියට ෆුල් ටෑන්ක් ගැහුවාම ටැංකිය පුපුරනව කියල විශ්වාස කරනවද ??? ගමේ ත්‍රීවිල් කාරයට කිව්වත් 8පාස් ඌත් අඩුගානෙ කාගෙන් හරි අහන්න ඕන කියල හරි කියයි. ඇයි යකෝ අරාබියෙ අන්ශක 40 ගණන් වෙලත් අරාබි කාරයො හාල්ෆ් ටෑන්ක් ද ගහන්නෙ කියල මතක් උනේ නැද්ද?

උගත් වූ පමණින් බුද්ධිමත් නොවන බවට එළකිරියෙන් ම සාක්ෂියකි මේ!
අනික මේ ද්‍යෛ තුමා කියල විතරක් හිතන්න අමාරුයි.. බ්‍රාන්ච් යූනියන් එකේ ම ශෙයාර් වුණ එකක් නෙ.. එකෙක්වත් මේක බොරුවක් කියල නෑනෙ.. එළකිරියෙ ලින්ක් හම්බුණාට පස්සෙ තමා මූත් වයිබර් ගෲප් එකේ ලින්ක් දාන්නෙ මේක බොරු කියල

  • Like
Reactions: djnick

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    medicine යන බහුතරයක් කටපාඩම් පප්පල... මෙලෝ දෙයක් දන්නේ නැහැ ලෝකේ ගැන... හම්බුකරන්න තම medcine කරන්නේ.. ඕනෑකමට නෙමෙය්

    ඔය අතෙරේ හොඳ බුද්ධිමතුන් ඉන්නවා. එත් ගොඩක් අඩුවෙන්...
     
    waligamaya

    Well-known member
  • මොකක්?

    ඉන්දන ටැංකිය ඉබේ ගිනි ගන්නේ සම්බවිතාවක් තියෙන්න ටැංකියේ හොදර තෙල් තියන කොට නෙවෙයි තෙල් ගොඩක් අඩු නම්

    මේක බලපාන්නේ ගොඩක් තියෙන්න ලොකු ඉන්දන ටක්නිවල. oil tanker, ගබඩා වල. වැඩි විද්තර ඕනනම් IG (Inert Gas) system ගැන හොයපන්.

    ඔය flammable වායු ටැංකි වල එක O2 ප්‍රතිශතයක් තියනවා ටැංකියේ උෂ්ණත්වය පිඩනය අනුව ඉබේම දහනය වන ප්‍රතික්ක්‍රියාව අරඹ වෙන.

    මුන් බය වෙන්න ඕන මේ දවස්වල ටැංකිය හිස්ව තිය ගනවට

    :cool::cool::cool:
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    රිදිලා කියන්නේ දොස්තර කෙනෙක් නෙවෙයි.කඩේක කොත්තු ගහන කොල්ලෙක් බන්.උගතුන් කියන්නේ බුද්ධිමත් අය නෙවෙයි.උගතුන්ගෙන් 5%ක් බුද්ධිමත්.නූගතුන්ගෙන් 1%ක් බුද්ධිමත්.උගත් පල් මෝඩයෝ ඕන තරම් ඉන්නවා.හොඳම උදාහරනය මේකෙන්ම දෙන්න පුලුවන්.දත් කිඹුලා දිහා බලන්න.
     
    දැන් තෝ කොහොමද 5%... 1%.. ප්‍රතිශත හොයාගත්තෙ??? බුද්ධිය මනින්න පුළුවන් ද? මේ සීමාවෙන් උඩ අය බුද්ධිමත් කියනවද? පර්යේෂණ කළා ද? කටට ආපු එකක් කිව්වද? :eek:
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    දැන් තෝ කොහොමද 5%... 1%.. ප්‍රතිශත හොයාගත්තෙ??? බුද්ධිය මනින්න පුළුවන් ද? මේ සීමාවෙන් උඩ අය බුද්ධිමත් කියනවද? පර්යේෂණ කළා ද? කටට ආපු එකක් කිව්වද? :eek:

    මේක තමයි විද්යාත්මක මතය
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    මේක එයාගෙ ෆීල්ඩ් එක නෙවේනෙ බන්. මම සින්හල වලට ඕ ලෙවල් වල A එකක් ගත්තා කියලා මට සින්හල ග්‍රැමර් මට ඕකට සින්හලෙන් කියන නම මතකත් නෑ දැන් දැන ගෙන ඉන්න ඕනෙ කියලා එකක් නෑනෙ. සින්හල භාවිතා කරනවා තමා ඉතින්. අපි නම් ඉතින් වැඩිදුර ඉගෙන ගෙන නෑ ..හැබැයි මේ ඉගෙනගෙන ඉන්න කට්ටියට ඔය පැට්‍රෝල් ටැන්කි කේස් එක නොදැනීම නිසා හොස්පිටල් එකේ ලෙඩෙක් ගෙ ජීවිතයක් නැතිවෙන්නෙ කොහොමද කියලා මේකෙ ප්‍රූව් කලා නම් ඔය දාලා තියන ත්‍රෙඩ් එක ප්‍රයෝජනවත් වෙයි. එහෙම නැතුව මේක දැම්මෙ වෙනත් අරමුනකින් නම් ඉතින් මොකවත් කියන්න දෙයක් නෑ:dull:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    self ignition කියන එකට අපි දන්න කියන හොදම උදාහරණය තමයි diesel engine එකක combustion chamber එක ඇතුලේ වෙන්නේ

    ඒක නෙවේ කට්ටිය හාෆ් ටෑන්ක් ගහන් ඉඳලා ගිනිගත්ත නම් තමා ආතල් එක :baffled:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    medicine යන බහුතරයක් කටපාඩම් පප්පල... මෙලෝ දෙයක් දන්නේ නැහැ ලෝකේ ගැන... හම්බුකරන්න තම medcine කරන්නේ.. ඕනෑකමට නෙමෙය්
    .

    අම්මපා කියහන් :shocked::shocked:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මේක එයාගෙ ෆීල්ඩ් එක නෙවේනෙ බන්. මම සින්හල වලට ඕ ලෙවල් වල A එකක් ගත්තා කියලා මට සින්හල ග්‍රැමර් මට ඕකට සින්හලෙන් කියන නම මතකත් නෑ දැන් දැන ගෙන ඉන්න ඕනෙ කියලා එකක් නෑනෙ. සින්හල භාවිතා කරනවා තමා ඉතින්. අපි නම් ඉතින් වැඩිදුර ඉගෙන ගෙන නෑ ..හැබැයි මේ ඉගෙනගෙන ඉන්න කට්ටියට ඔය පැට්‍රෝල් ටැන්කි කේස් එක නොදැනීම නිසා හොස්පිටල් එකේ ලෙඩෙක් ගෙ ජීවිතයක් නැතිවෙන්නෙ කොහොමද කියලා මේකෙ ප්‍රූව් කලා නම් ඔය දාලා තියන ත්‍රෙඩ් එක ප්‍රයෝජනවත් වෙයි. එහෙම නැතුව මේක දැම්මෙ වෙනත් අරමුනකින් නම් ඉතින් මොකවත් කියන්න දෙයක් නෑ:dull:

    අයියො ෆීල්ඩ් එක වෙන්න ඕන නෑ... අඩු ගානෙ තමන්ගෙ ෆීල්ඩ් එක නෙවේ නම් දන්න කියන එකෙක් ගෙන් අහන්න වත් බුද්ධිමත් වෙන්න ඕන...

    උගත්කම තිබිල බුද්ධිමත් කම අඩු උණා ම ලෙඩ්ඩු බේරන එකටත් සමහර අවස්ථා වලදි කේස් එන්න පුලුවන්...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රිදිලා කියන්නේ දොස්තර කෙනෙක් නෙවෙයි.කඩේක කොත්තු ගහන කොල්ලෙක් බන්.උගතුන් කියන්නේ බුද්ධිමත් අය නෙවෙයි.උගතුන්ගෙන් 5%ක් බුද්ධිමත්.නූගතුන්ගෙන් 1%ක් බුද්ධිමත්.උගත් පල් මෝඩයෝ ඕන තරම් ඉන්නවා.හොඳම උදාහරනය මේකෙන්ම දෙන්න පුලුවන්.දත් කිඹුලා දිහා බලන්න.

    මුව කොහොමද මේකට සෙට් උනේ??:shocked::shocked:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අයියො ෆීල්ඩ් එක වෙන්න ඕන නෑ... අඩු ගානෙ තමන්ගෙ ෆීල්ඩ් එක නෙවේ නම් දන්න කියන එකෙක් ගෙන් අහන්න වත් බුද්ධිමත් වෙන්න ඕන...

    උගත්කම තිබිල බුද්ධිමත් කම අඩු උණා ම ලෙඩ්ඩු බේරන එකටත් සමහර අවස්ථා වලදි කේස් එන්න පුලුවන්...

    :no::no::no:
     
    waligamaya

    Well-known member
  • මේක එයාගෙ ෆීල්ඩ් එක නෙවේනෙ බන්. මම සින්හල වලට ඕ ලෙවල් වල A එකක් ගත්තා කියලා මට සින්හල ග්‍රැමර් මට ඕකට සින්හලෙන් කියන නම මතකත් නෑ දැන් දැන ගෙන ඉන්න ඕනෙ කියලා එකක් නෑනෙ. සින්හල භාවිතා කරනවා තමා ඉතින්. අපි නම් ඉතින් වැඩිදුර ඉගෙන ගෙන නෑ ..හැබැයි මේ ඉගෙනගෙන ඉන්න කට්ටියට ඔය පැට්‍රෝල් ටැන්කි කේස් එක නොදැනීම නිසා හොස්පිටල් එකේ ලෙඩෙක් ගෙ ජීවිතයක් නැතිවෙන්නෙ කොහොමද කියලා මේකෙ ප්‍රූව් කලා නම් ඔය දාලා තියන ත්‍රෙඩ් එක ප්‍රයෝජනවත් වෙයි. එහෙම නැතුව මේක දැම්මෙ වෙනත් අරමුනකින් නම් ඉතින් මොකවත් කියන්න දෙයක් නෑ:dull:

    ඔය Dr රෝසා කියපු ප්‍රශ්නේ තමයි. ECG එක ගන්න කොට අයි හමයි sensor head එකයි අතර ජෙලි මද්ද්යක් බාවිතා කරන්නේ කියල. ඕකට දීපු උත්තර වලුවනම් පට්ට අතල්.

    මේවා මොනවද කොචර උගත් උනත් යන්තර, කේන්දර, දේවාල පස්සේ යන උන් ඉනවද. ගන්න වාහනේ ආරක්ෂව ට දෙයි යි මිරිසුයි එල්ලන
    සම්ජෙක අපි ඉනේ

    අපේ දක්ක්ෂ් අදක්ෂ් 99% ඉගෙන ගන්නේ දැනුමට අසවේ නෙවෙයි, රස්සවට් සුදුසුකම් ගන්න විතරයි. විබහගෙන් පස්සේ ඔකොම අමතකයි.