උගන්ඩා කුමරියට වෙච්ච විපත🤦

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර


    මුන් දැනගෙන ම බොරු සමාජගත කරා කියලා මුන්ගේ කතෙන්ම කියනවා කොහොම හරි මුන් ආණ්ඩුබලය ගත්තා නිසා දැන් මිනිස්සු දන්නවා මහින්ද රාජපක්ෂ උගන්ඩාවේ ඩොලර් හැංගුවේ නැහැ කියලා

    කොහොම හරි ලංකාවේ දේශපාලනයේ සදාචාරය කියන එක බින්දුවට ම වැටිච්ච අවස්ථාවක් මේක 🤮🤮

    මිනිස්සු දන්නවා මහින්ද රාජපක්ෂ "උගන්ඩාවේ" ඩොලර් හැංගුවේ නැහැ කියලා

    Ow wena rataka atte
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඕකේ ඉතින් level එකක් නෑනේ, ශපෙක්ෂව නේ කතා කරන්නේ. මුන් ඇවිල්ලා level එක බල්ලටම දැම්මා.. 1
    ok dena gena neda, මහත්මා දේශපාලනය karapu ranilwa paraddala wedi hariyak toiyoi baiyoi anurata chande dunne
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156
    113
    Utto ekita ee peththe inna bayyo Tika chande deela parlment genawa oya kathaawen passe..unta Honda nam apita mokei?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    lankawe මහත්මා දේශපාලනයk thibbada yako?
    lankawe kawuda මහත්මා දේශපාලනය kare???????????
    NPP කාරයො ඇරෙන්න අනිත් ඔක්කොම🤣

    okkoma kiwe boru tuamai, jeppo awa kiyala $ eka 400ta giyada? :rofl:
    කවුද කිව්වේ ඩොලර් එක 400 ටම යනවා කියලා
    ජෙප්පෝ ඇවිත් දවස් තුනෙන් නම් ඩොලර් එක රුපියල් 10 කින් වැඩි උනා
    ------ Post added on Dec 9, 2024 at 11:56 AM
     
    • Like
    Reactions: netudara

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    mini marana ekai horakan karana ekai මහත්මා දේශපාලනයda ponnayo???
    මිනිමැරුවේ රත්රන් බඩු හොරකම් කරේ බත් මුට්ටි හොරකම් කරේ පරණ ජෙප්පෝ බං
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මිනිමැරුවේ රත්රන් බඩු හොරකම් කරේ බත් මුට්ටි හොරකම් කරේ පරණ ජෙප්පෝ බං
    kawuruth naha kiuwada, naha neda.
    ranil mahinda premadasa mini marala horakan kare nedda>>
    NPP කාරයො ඇරෙන්න අනිත් ඔක්කොම🤣


    කවුද කිව්වේ ඩොලර් එක 400 ටම යනවා කියලා
    ජෙප්පෝ ඇවිත් දවස් තුනෙන් නම් ඩොලර් එක රුපියල් 10 කින් වැඩි උනා
    ------ Post added on Dec 9, 2024 at 11:56 AM

    usd 400ta yanawai kiyala uba billo haduwe nedda???
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,952
    113
    Mother Earth
    මොනවා උනත් අමුත් ගතියක් තියෙනවා මෙයාගේ 🚜😍
    images
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නැහැ පුලුවන්නම් පෙන්නපන් පංකො

    ida ponnaya


    මේ පාර JVP එක ඡන්දය දින්නොත් USD එක 450 හෙන් උඩ යනවා Bank ඒකක ඉන්න පොරක් කිව්වේ
    ඕගොල්ලොන් ගේ අදහස මෝක්ක් ද මේ ගැන

    එහෙම එකක් නෙවෙයි බං මෙතැන කියන්නේ JVP එක ආවොත් ව්‍යාපාරිකයන් ගේ විශ්වාසය නැති වෙලා යනවා බන්
    IMF , World Bank ආධාර එහෙමත් නැති වෙනවා
    එතකොට කොහොමත් ඩොලර් එක 400 නම් පන්නවා

    https://elakiri.com/threads/jvp-එක-දින්නොත්-usd-එක-450-වෙනවා🛑🛑🚨.2091758/
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    NPP කාරයො ඇරෙන්න අනිත් ඔක්කොම🤣


    කවුද කිව්වේ ඩොලර් එක 400 ටම යනවා කියලා
    ජෙප්පෝ ඇවිත් දවස් තුනෙන් නම් ඩොලර් එක රුපියල් 10 කින් වැඩි උනා
    ------ Post added on Dec 9, 2024 at 11:56 AM
    Ko? 286 dan
     
    • Haha
    Reactions: SLK_sri