උගුඩුවො එලවගන්න උදව්වක් දීපල්ලා

flashmark

Member
Aug 1, 2007
67
1
0
මචන් ඕකට දුරියන් ලෙලි ටිකක් ගෙනත් දාපන් සිවිලිම ඇතුලට.. උන් එන්නේ නෑ පලාතේ...

atthtama me option eka weda da? karume kiyanne me days wala duriyan ne ma0 hithanne.Anyway thanks machan
 

Valour

Member
Jan 16, 2013
152
4
0

http://www.animalcorner.co.uk/rainforests/compalmciv.html

compalmcivet.jpg
 
Last edited:

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මචං, සිවිලිම උඩට කපුරු බෝල ටිකක් දාපන්.....
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    සිවිලිමේ ලයිට් එකක් හයි කරපන් මචන් :)
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මචන් උඹලගේ වහලේ සහ සිවිලිම අතර තියෙන හිල් වහපන්. උඹ කොච්චර කීවත් ඔක්කොම වහල තියෙන්නේ කියලා උන් එන්නේ ඔය හිල් අස්සෙන්. උඹලගේ වහලේ ඇස්බැස්ටෝස් ශීට් නම් තව වැඩක් තියෙනවා කරන්න. ශීට් වල රැල්ල තියෙන නිසා රැල්ලේ හිදැස් අතරින් උන් රිංගනවා ඇති. ඒකට අමානෝ ශීට් නවන තැනකට කියලා රැල්ලේ හැඩයට තහඩු කපල හිල් වහපන්.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    bump
    matath thiyenne oya prashnemai. :(

    කොහොමද බන් මේ වගේ පරණ ත්‍රේඩ් හොයාගන්නේ? උඹ ඊයෙත් විජිත් විජයමුනි සොයිසා කියන කවියක විඩීයෝ එකක් ඒකට ගැලපෙන අවුරුදු 3ක් විතර පරණ ත්‍රේඩ් එකකට දාලා තිබ්බා .
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කොහොමද බන් මේ වගේ පරණ ත්‍රේඩ් හොයාගන්නේ? උඹ ඊයෙත් විජිත් විජයමුනි සොයිසා කියන කවියක විඩීයෝ එකක් ඒකට ගැලපෙන අවුරුදු 3ක් විතර පරණ ත්‍රේඩ් එකකට දාලා තිබ්බා .

    :lol::lol::lol:..දැන් ඒ උගුඩුවෝ මැරිලා උන්ගේ ඊලග පරම්පරාව ඇත්තේ..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කොහොමද බන් මේ වගේ පරණ ත්‍රේඩ් හොයාගන්නේ? උඹ ඊයෙත් විජිත් විජයමුනි සොයිසා කියන කවියක විඩීයෝ එකක් ඒකට ගැලපෙන අවුරුදු 3ක් විතර පරණ ත්‍රේඩ් එකකට දාලා තිබ්බා .

    Google එකේ සිංහලෙන් ගහලා search කරනවා බන්. :P
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේක සිවිලිම් ගහල තියෙන ගොඩක් තැන් වල තියෙන ප්‍රශ්නයක්. දූරියන් ලෙලි වැඩේ හරියටම හරියනවද ?
     

    phonerala

    Member
    Oct 20, 2014
    155
    6
    0
    thawa sira wedak thibenawa. me yahapalana anduwa thula obata obage puka wageema kanada oparation kara geneemata puluwan.kana wahagaththoth oya sadda ahenneth nehene ban rite ne.prishne slove neh
     

    mudimiya

    Active member
  • May 19, 2008
    290
    39
    28
    අපේ ගෙදත් ඔය කසේ එක තියෙනවා
    මාර කරදරයක්