මචන් ඕකට දුරියන් ලෙලි ටිකක් ගෙනත් දාපන් සිවිලිම ඇතුලට.. උන් එන්නේ නෑ පලාතේ...
atthtama me option eka weda da? karume kiyanne me days wala duriyan ne ma0 hithanne.Anyway thanks machan
මචන් ඕකට දුරියන් ලෙලි ටිකක් ගෙනත් දාපන් සිවිලිම ඇතුලට.. උන් එන්නේ නෑ පලාතේ...
puluwan nam siwilama athule lights dekak thunak hi karapan.eliya thiyanakota un inne naha




unwa elawana godak options deela tiyenne thread eke. dan tiyenne gamata enter wena eka tamai
bump
matath thiyenne oya prashnemai.![]()
කොහොමද බන් මේ වගේ පරණ ත්රේඩ් හොයාගන්නේ? උඹ ඊයෙත් විජිත් විජයමුනි සොයිසා කියන කවියක විඩීයෝ එකක් ඒකට ගැලපෙන අවුරුදු 3ක් විතර පරණ ත්රේඩ් එකකට දාලා තිබ්බා .


..දැන් ඒ උගුඩුවෝ මැරිලා උන්ගේ ඊලග පරම්පරාව ඇත්තේ..කොහොමද බන් මේ වගේ පරණ ත්රේඩ් හොයාගන්නේ? උඹ ඊයෙත් විජිත් විජයමුනි සොයිසා කියන කවියක විඩීයෝ එකක් ඒකට ගැලපෙන අවුරුදු 3ක් විතර පරණ ත්රේඩ් එකකට දාලා තිබ්බා .
