උජිත් සර්ගේ පන්ති හොදයිද?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ටියුෂන් කියන්නෙ කැරිම මාෆියා එකක් දැන්. ලංකාවෙ මිනිස්සු කොච්චර දුප්පත් උනත් ලෙව කකා හරි, ගෙවල් ඉඩම් උකස් කරලා සල්ලි පොලියට අරන් හරි ලමයින්ට උගන්නන්වා කියලා තේරුනාට පස්සෙ දැන් මේ මාෆියා එක ලෙසටම යනවා. එක එක ටියුෂන් ගුරාලගෙ එක එක ස්ටයිල් තියෙන්නෙහ්. සෙට් එකක් අමු බෞද්ධයො. ක්ලාස් එකේ වෙලාවෙන් වැඩි වෙලාවක් කරන්න් බණ කියන එක. අනිත් උන් පට්ට රැඩිකල් කෑගහලා බැනලා යකා නටලා උගන්නන්නෙ. දැන් උන් ඔක්කොම යූටියුබ් අටවගෙන පන්තියෙ කියවන පල්හෑලි ඒවගෙ දාලා ලමයින්ගෙ දෙමව්පියො නාකි සෙට් එකත් අල්ලගෙන ඉන්නෙ. මුතුගලයගෙ එහෙම යූටියුබ් වීඩියෝ වල කමෙන්ට් බලපන්කො 🤣 උන්ගෙ ආදායමත් අසීමිතයි දැන්. මුතුගලයා මාසෙකට ක්ලාස් කරලා උගෙ අතට ගන්න ගාන කෝටි දෙකකට වැඩියිලු. දැන් ටැක්ස් වලට වංගු ගහන්න ෆිල්ම් ප්‍රොඩියුස් කරන්නත් බැහැලා මිනිහා. දැන් ලංකාවෙම ඉදන් බින්දුවෙ ඉදන් පටන් අරං අවුරුදු 30ට කලින් අඩුම සිවික් 2018 එකක්වත් බස්සන්න නං කොල්ලෙක්
    1. එක්කෝ බණ කිය කිය තෙල බෙදන ඒලෙවල් ටියුෂන් කාරයෙක් වෙන්න ඕන
    2. නැත්තං forex, ebay, adsense course විකුණන "online entrepreneur" සීන් එකෙක් වෙන්න ඕන

    කියලා රැල්ලක් හැදිලා තියෙන්නෙ ඒකයි. හැබැයි අන්තිමට කොල්ලො ඒලෙවල් ගොඩයන්නෙ ගොඩක් වෙලාවට ගෙවල්වලට ඇවිල්ලා පොඩිවට විශය විතරක් හරියට කරන ගෲප් ක්ලාස් කරන ගුරුවරු හින්දා. අන්තිමට නම යන්නෙ හැබැයි අරුන්ගෙ
     

    AnuradhaRa

    Well-known member
  • පිස්සුද උට්ටො 🤣 මුංට ට්‍රැක්
    අපි කාටත් පොඩි ට්‍රැක් එකක් තියෙනව බං
    එහෙමයි බුදු හාමදුරුවො කියල තියෙන්නෙ

    දැං බලපං මේ කිරිය දිහා
    ඔක්කොම පිස්සොනෙ
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    අජන්තයා වගේමයි, මට පේන්න බෑ ඔය වගේ ගුරාලා
    උන්ගේ රැස් බලන්න බලන්න යන්න ඕන සල්ලි ගෙවලත්:angry:
     

    AnuradhaRa

    Well-known member
  • Koheda ehema deshana karala thiyenne?
    රහතන් වහන්සේල ඇර අනිත් හැම පෘතග්ජනයෙක්ම එහෙමයිලු
    සිරාවටම කියන්නෙ
    බුද්ධාගම ගැන දන්න අය කියයි ඒ ගැන
     
    • Haha
    Reactions: Sen-lu

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,064
    6,408
    113
    kandy
    රහතන් වහන්සේල ඇර අනිත් හැම පෘතග්ජනයෙක්ම එහෙමයිලු
    සිරාවටම කියන්නෙ
    බුද්ධාගම ගැන දන්න අය කියයි ඒ ගැන
    Mama nm ahala na bn. Balamu danna kenek kiyai
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    අජන්තයා වගේමයි, මට පේන්න බෑ ඔය වගේ ගුරාලා
    උන්ගේ රැස් බලන්න බලන්න යන්න ඕන සල්ලි ගෙවලත්:angry:
    ❄ detected
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    උඹල මොනා කිව්වත්
    1. මුතුගල සර්
    2. තිස්ස සර්

    සුපිරි :love:
    Ow kawuru unath teachers la ta ganna deyak thiyenawa. tissa sir saha muthugala gen, School wala unath lamay dharmayen tamay track ekata ganna oni
     
    • Love
    Reactions: AnuradhaRa

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    පුකට දුං ගහපු වගේ ඉන්නෙ හෙන පකයා කියල හිතාගෙන ද දන්නෙ නෑ. ඉදකින් අඩු කුලේ කුඩු මූණක් තියෙන්නෙ. මේ වගේ එකෙකුගෙන් ළමයෙකුට ප්‍රශ්නයක් අහන්නවත් හිතෙනවද
     
    • Like
    Reactions: FlashBoz