උඩතලවින්න දස පුද්ගල ඝාතනය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    උඩතලවින්න දස පුද්ගල ඝාතනය

    2001 දෙසැම්බර් 05 දා පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී මහනුවර උඩතලවින්නේදී මුස්‌ලිම් ජාතික තරුණයන් 10 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා විය.

    ඉතා සාහසික අයුරින් අර්ධ ස්වයංක්‍රීය T56 ගිනිඅවි වලින් ඝාතනය කර තිබූ මෙම පුද්ගයන්ගේ සිරුරු වෑන්රථයක තිබී සොයාගනු ලැබීය.

    මෙම සිද්ධියට සැක පිට හිටපු වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයකු වූ අනුරුද්ධ රත්වත්තේ, ඔහුගේ පුත් ලොහාන් රත්වත්තේ හා චානුක රත්වත්තේ ඇතුලු සැකකරුවන් 15ක් අත්අඩංගුවට ගනු ලැබීය.

    මහාධිකරණ නඩුව

    ආරම්භයේදී දීපාලි විජේසුන්දර, සුනිල් රාජපක්ෂ හා එරික් බස්නායක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග කෙරුනු මෙම නඩුව පසුව ද්විපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාගයට ගැනුනි.

    නීතිපතිවරයා විසින් හිටපු ආරක්‍ෂක ඇමැති ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ සහ ඔහුගේ පුත්‍රයන් දෙදෙනා ඇතුළු විත්තිකරුවන් 15 දෙනකුට මිනීමැරීම සම්බන්ධව අධිචෝදනා ගොනුකරනු ලැබුණි.

    2006 වසරේ ජනවාරි 20 දා මහාධිකරණය විසින් රත්වත්තේවරු තිදෙනා ඇතුලු චූදිතයන් 10කු චෝදනා වලින් නිදොස් කරනු ලැබීය.

    එනම් රංජිත් විජේරත්න, කමල් විජේරත්න, සුනිල් ඩි.සිල්වා, අනුර කුමාර, බුද්ධි සුරංග දිසානායක, නිශාන්ත කුරුප්පු, ක්‍රිෂාන් විජේරත්න,සේන විජේසේකර, නලීන් වසන්ත රත්ගම සහ කිංස්ලි විතාරන යන හිටපු යුද්ධ හමුදා සාමාජිකයන් මෙලෙස මිනීමැරුම් චෝදනා වලින් නිදහස් විය.

    W.M.R. බණ්ඩාර, H.M සුනිල් චන්ද්‍රසිරි, G.H.G කමල්, E.A කුමාර, D.M.B. සුරංග දිසානායක යන සෙසු චූදිතයන් පස්දෙනා මිනීමැරුම් චෝදනාවට වරදකරුවන් කොට මරණීය දණ්ඩනය නියම කරන ලදී.

    අදාළ තීන්දුව ප‍්‍රකාශ කළ මහාධිකරණය මිනී මැරීමට අදාළ චෝදනා පහකට සහ මිනී මැරීමට තැත් කිරීමට අදාළ චෝදනා පහකට වශයෙන් චෝදනා 10 කට විත්තිකරුවන් වැරදිකරුවන් බවට තීන්දු කෙළේ ය.

    මරණීය දණ්ඩනයට අමතරව මෙම වරදකරුවන් හට එක් අයකුට වසර 100 බැගින් වූ සිරදඬුවම් ද නියම විය.

    තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ....

    මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබූ චූදිතයන් පස්දෙනා එම තීරණය පිළිබඳ නැවත සලකාබලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ගොනු කරන ලදී.

    එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාත්, රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ඇලන් ඩේවිඩ් මහතාත්, රජයේ නීතීඥ චන්දිම වික්‍රම මහතාත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතර විත්තිකාර අභියාචකයන් පස්දෙනා වෙනුවෙන් අනිල් සිල්වා හා චන්දික පීරිස් යන නීතීඥ මහතුන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටිනු ලැබුවා.

    අභියාචනාව අගවිනිසුරු අශෝකා ද සිල්වා, විනිසුරු P.A. රත්නායක, විනිසුරු නිමල් ගාමිණි අමරතුංග, විනිසුරු ජගත් බාලපටබැඳි හා විනිසුරු චන්ද්‍රා එක්නායක යන මහත්ම මහත්මින්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාගයට ගැණුනි.

    මෙහිදී අභියාචක පාර්ශවයේ මූලික තර්කය වූයේ චූදිතයන් හට විරුද්ධව ඇති සාක්ෂි එකිනෙකට පරස්පර වීමයි.

    එහිදී සාක්ෂිකරුවන් විසින් විත්තිකාර අභියාචකයන් හඳුනාගැනීමේදී තහවුරු කිරීම් පරස්පර වීම මත ‘පිළිගතහැකි සාක්ෂි’ ලෙස ඇසින් දුටු සාක්ෂි භාරගත නොහැකි බව තර්ක කෙරුණි.

    මහාධිකරණ නඩුතීරණයේදී සාක්ෂි ආඥා පනතේ 45 වගන්තියේ ප්‍රතිපාදන අනුව ‘විශේෂඥ දැනුම’ යටතේ සිද්ධිය වූ ස්ථානයේදී සොයාගනු ලැබූ අනෙකුත් පරිවේෂණීය සාක්ෂි මත විශේෂඥයන් විසින් ලබාදුන් අදහස් පිළිගත් අතර සිද්ධිය වූ ස්ථානය ආසන්යේ ජීවත්වූ නිවැසියකු වූ සේපාලිකා වේරගොඩ විසින ලබා දුන් සාක්ෂි ද මහාධිකරණය විසින් පිලිගතහැකි සාක්ෂි ලෙස භාර ගන්නා ලදී.

    කෙසේ නමුත් රජයේ රසපරීක්ෂකවරයා විසින් සිය වාර්තාව අපක්ෂපාතී ආකාරයෙන් ලබා දී නොමැති බවත් එබැවින් සාක්ෂි ආඥා පනතේ 45 වගන්තිය යටතේ ‘විශේෂඥ දැනුම’ යටතේ එම වාර්තාව පිළිගත නොහැකි බව අභියාචක පාර්ශවය විසින් තර්ක කරනු ලැබීය.

    මෙහිදී පැරණි අධිකරණ තීරණ රැසක් ගෙනහැර දක්වමින් අභියාචකයන් පැවසුවේ ‘විශේෂඥ දැනුම’ යටතේ අදාල විශේෂඥයාගේ පෞද්ගලික අදහස් සාක්ෂි ලෙස භාවිතා කළ නොහැකි බවයි.(රැජිණ එරෙහිව විජේහාමි 62 න.නි.ව 425)

    විනිසුරුවරයා විසින් කිසිසේත්ම සිය බලතල අදාළ විශේෂඥයා වෙත නොපැවරිය යුතු බවත්, විශේෂඥයාගේ පෞද්ගලික අදහස් සාක්ෂි ලෙස විනිසුරුවරයා විසින් පිළිනොගත යුතු බවටත් (සයිබු එරෙහිව අහමදු 50 නව නීති වාර්තා 104) මහාධිකරණ තීරණය විවේචනය කරමින් අභියාචකයන් තර්ක කරන ලදී.

    අජිත් සමරකෝන් එරෙහිව නීතිපති (කොබෙයිගනේ නඩුව) (2004 2 SLR 2009) නඩුතීරණය පාදක කරගනිමින් ඔවුන් තවදුරටත් තර්ක කරනු ලැබුවේ විශේෂඥ දැනුම යටතේ යොදාගන්නා සාක්ෂි අධිකරණය විසින් වඩාත් සැලකිලිමත් ලෙස අදාල කරගත යුතු බවටයි.

    තවද මහාධිකරණය විසින් පිළිගන්නා ලද ඇසින්දුටු සාක්ෂි පරස්පර භාවයකින් යුක්ත වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ තර්ක කෙරුණි.

    එම ඇසින් දුටු සාක්ෂි පරස්පරතාවෙන් යුතු අතර පිළිගත නොහැකි බවට ප්‍රභල තර්ක ගොඩනැඟීමට පෙත්සම්කරුවන් සමත් විය.

    එමෙන්ම අභියාචක පාර්ශවය ඉදිරිපත් කළ තවත් කරුණක් වූයේ අදාල සිද්ධිය වූ වේලාවේදී එම සිද්ධිය වූ ස්ථානයේ මෙම විත්තිකාර අභියාචකයන් රැඳී නොසිටි බවයි. මෙය සාක්ෂි නීතිය තුළ ‘අන්ස්ථානිකභාවය’ (alibi) සේ හඳුන්වයි.

    එසේම මහාධිකරණය දඬුවම් නියම කිරීමේ දී හඳුනා ගැනීමේ පෙරට්ටුව සැලකිල්ලට ගෙන ඇත.

    ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරන්නේ හඳුනා ගැනීමේ පෙරට්ටුවකදී හඳුනා ගත් පමණින් විත්තිකරුවන් වරදකරුවන් කොට දඬුවම් නියම කළ නොහැකි බවයි.

    මේ අනුව අභියාචක පාර්ශවයේ තර්ක පිළිගනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාව පිළිගනු ලැබූ අතර මහාධිකරණ නඩුතීන්දුව නිශ්ප්‍රභ කරමින් අදාල විත්තිකාර අභියාචකයන් පස්දෙනා සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලදී.

    ඒ අනුව 2009 ජූලි 24 දින ‘උඩතලවින්න දස පුද්ගල මිනීමැරුමට’ වරදකරුවන් ලෙස මරණීය දණ්ඩනයට නියම වී සිටි W.M.R. බණ්ඩාර, H.M සුනිල් චන්ද්‍රසිරි, G.H.G කමල්, E.A කුමාර, D.M.B. සුරංග දිසානායක යන විත්තිකරුවන් පස්දෙනාම මරණීය දඬුවමින් නිදහස් කරන ලදී.

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    ලොහාන් රත්වත්තේ ගැන කතා කරද්දී ඔහුට එල්ල වන ප්‍රධාන චෝදනාව උඩතලවින්න සිදුවීම.

    එහි හරි වැරැද්ද කෙසේ වෙතත් නුවර දේශපාලනයේ දිශානතිය වෙනස් කරපු සිදුවීමක් ඒක.

    උඩතලවින්න සිදුවීමට පෙර ආසන්න කාලය සහ උඩතලවින්න සිදුවීමට පසු කාලය සම්පූර්ණයෙන්ම වෙනස්.

    උඩතලවින්න සිදුවීමට පෙර කාලයේ නුවර දේශපාලන බලය සම්පූර්ණයෙන්ම තිබුණේ මුස්ලිම් කොංග්‍රසය අතේ. හකීම් අතේ.

    හකීම් එරාවූර්, මඩකලපුව, සමන්තුරේ ප්‍රදේශ වලින් ගෙනාපු කල්ලියක් එක්ක තමයි දේශපාලනය කළේ.

    ඔවුන් හිටියේ එජාප කඳවුරේ.

    මේ කල්ලිය නුවර ඇවිද්දේ වාහන වල කඩු, T56 සහ බෝම්බ පුරවාගෙන.

    එවකට නුවර වමාංශික, සිංහල දේශපාලකයො සියලූම දෙනා හකීම්ට බය වුණා.

    නුවර රන් කළේ හකීම්. ඔහු එලිපිටම ශ්‍රී ලංකා කාරයොන්ගේ ගෙවල් වලට ගැහුවා.

    හැමෝම බය වුණා. රත්වත්තේ ලා හැර.

    උඩතලවින්නේ සිදුවීම දේශපාලනයට වඩා ජාතිවාදි සිදුවීමක්. එය UNP - ශ්‍රී ලංකා ගැටුමකට වඩා සිංහල මුස්ලිම් ගැටුමක්.

    අඩුම තරමේ ලොහාන් සහ හකීම් සිදුවීම දැක්කේ එහෙම.

    ඔය සිදුවීම වුණේ ඒ කල්ලියෙන් තමන්ගේ ආධාරකරුවන්ට ප්‍රහාරයක් එල්ල වූ බව ලොහාන් දැන ගැනීම එක්ක.

    ලොහාන් එක්ක හිටියේ හමුදා සොල්දාදුවො. ඔවුන් බෝයගනේ හමුදා කඳවුරෙන් ආපු අය. එතන විශේෂ හමුදා පුහුණු ලැබූ සොල්දාදුවන් ද හිටියා.

    ඔවුන් හකීම්ගේ කල්ලිය ලඟට ඇප්‍රොච් කරද්දි මුල්ම වෙඩි ප්‍රහාරය එල්ල වෙන්නේ හකීම්ගේ කල්ලියෙන්.

    එතැන් සිට හමුදා සෙබලුන්ගේ ප්‍රහාරය එල්ල වෙනවා.

    කොහොමත් මොන අයියට වුනත් වෘත්තීමය හමුදා සෙබලු එක්ක සටන් කරලා දිනන්න බැහැ.

    මේ සටනේ ප්‍රතිඵලය තමයි උඩුතලවින්න සිදුවීම.

    මම ප්‍රතිපත්තියක් වශයෙන් හිංසාවට විරුද්ධ මිනිහෙක්.

    හැබැයි උඩුතලවින්නේ මියගියේ අහිංසක සිවිල් මිනිස්සු නෙවෙයි.

    අවිගත්තු, දේශපාලනික චන්ඩි. ඒක නඩුවෙත් සාක්ෂි එක්කම ඔප්පු වුණා.

    ඔය සිදුවීමෙන් පස්සෙ තමයි නුවර මුස්ලිම් කොංග්‍රසයේ බලය තීරණාත්මක විදියට අඩුවුණේ.

    ආයෙම මන්නාරමෙන්, සමන්තුරෙන් කල්ලි නුවරට ආවේ නැහැ. එතැන් සිට හකීම් සාන්තුවරයෙක් වුණා.

    ඒ වගේම ප්‍රහාරයට සම්බන්ධ වූ බොහෝ දෙනෙක් නිරුපද්‍රිතව රටින් පිටමන් කරන්න ලොහාන්ට හැකිවුණා.

    ඒකට උදව් කළේ මහින්ද රාජපක්ෂ නෙවෙයි, විදේශ ඇමති මංගල සමරවීර.

    ඒක තමයි තිත්ත ඇත්ත!

    සචින් රත්වත්තේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ලංකාවේ අපරාධවල conviction rate එක 5%යි කියල කවුරු හරි කියල තිබුන.

    ඒ කියන්නෙ අපරාධ නඩු 95%ක් ම පස්සෙ කාලෙක විසිවෙනවා කියන එක.
    හරියට පර්ක්ෂණ කරන්නේ නෑ. බාගෙට කරන්නේ. ඉතිං සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරගන්න බෑ.
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    ලොහාන් රත්වත්තේ ගැන කතා කරද්දී ඔහුට එල්ල වන ප්‍රධාන චෝදනාව උඩතලවින්න සිදුවීම.

    එහි හරි වැරැද්ද කෙසේ වෙතත් නුවර දේශපාලනයේ දිශානතිය වෙනස් කරපු සිදුවීමක් ඒක.

    උඩතලවින්න සිදුවීමට පෙර ආසන්න කාලය සහ උඩතලවින්න සිදුවීමට පසු කාලය සම්පූර්ණයෙන්ම වෙනස්.

    උඩතලවින්න සිදුවීමට පෙර කාලයේ නුවර දේශපාලන බලය සම්පූර්ණයෙන්ම තිබුණේ මුස්ලිම් කොංග්‍රසය අතේ. හකීම් අතේ.

    හකීම් එරාවූර්, මඩකලපුව, සමන්තුරේ ප්‍රදේශ වලින් ගෙනාපු කල්ලියක් එක්ක තමයි දේශපාලනය කළේ.

    ඔවුන් හිටියේ එජාප කඳවුරේ.

    මේ කල්ලිය නුවර ඇවිද්දේ වාහන වල කඩු, T56 සහ බෝම්බ පුරවාගෙන.

    එවකට නුවර වමාංශික, සිංහල දේශපාලකයො සියලූම දෙනා හකීම්ට බය වුණා.

    නුවර රන් කළේ හකීම්. ඔහු එලිපිටම ශ්‍රී ලංකා කාරයොන්ගේ ගෙවල් වලට ගැහුවා.

    හැමෝම බය වුණා. රත්වත්තේ ලා හැර.

    උඩතලවින්නේ සිදුවීම දේශපාලනයට වඩා ජාතිවාදි සිදුවීමක්. එය UNP - ශ්‍රී ලංකා ගැටුමකට වඩා සිංහල මුස්ලිම් ගැටුමක්.

    අඩුම තරමේ ලොහාන් සහ හකීම් සිදුවීම දැක්කේ එහෙම.

    ඔය සිදුවීම වුණේ ඒ කල්ලියෙන් තමන්ගේ ආධාරකරුවන්ට ප්‍රහාරයක් එල්ල වූ බව ලොහාන් දැන ගැනීම එක්ක.

    ලොහාන් එක්ක හිටියේ හමුදා සොල්දාදුවො. ඔවුන් බෝයගනේ හමුදා කඳවුරෙන් ආපු අය. එතන විශේෂ හමුදා පුහුණු ලැබූ සොල්දාදුවන් ද හිටියා.

    ඔවුන් හකීම්ගේ කල්ලිය ලඟට ඇප්‍රොච් කරද්දි මුල්ම වෙඩි ප්‍රහාරය එල්ල වෙන්නේ හකීම්ගේ කල්ලියෙන්.

    එතැන් සිට හමුදා සෙබලුන්ගේ ප්‍රහාරය එල්ල වෙනවා.

    කොහොමත් මොන අයියට වුනත් වෘත්තීමය හමුදා සෙබලු එක්ක සටන් කරලා දිනන්න බැහැ.

    මේ සටනේ ප්‍රතිඵලය තමයි උඩුතලවින්න සිදුවීම.

    මම ප්‍රතිපත්තියක් වශයෙන් හිංසාවට විරුද්ධ මිනිහෙක්.

    හැබැයි උඩුතලවින්නේ මියගියේ අහිංසක සිවිල් මිනිස්සු නෙවෙයි.

    අවිගත්තු, දේශපාලනික චන්ඩි. ඒක නඩුවෙත් සාක්ෂි එක්කම ඔප්පු වුණා.

    ඔය සිදුවීමෙන් පස්සෙ තමයි නුවර මුස්ලිම් කොංග්‍රසයේ බලය තීරණාත්මක විදියට අඩුවුණේ.

    ආයෙම මන්නාරමෙන්, සමන්තුරෙන් කල්ලි නුවරට ආවේ නැහැ. එතැන් සිට හකීම් සාන්තුවරයෙක් වුණා.

    ඒ වගේම ප්‍රහාරයට සම්බන්ධ වූ බොහෝ දෙනෙක් නිරුපද්‍රිතව රටින් පිටමන් කරන්න ලොහාන්ට හැකිවුණා.

    ඒකට උදව් කළේ මහින්ද රාජපක්ෂ නෙවෙයි, විදේශ ඇමති මංගල සමරවීර.

    ඒක තමයි තිත්ත ඇත්ත!

    සචින් රත්වත්තේ
    NICE FICTION @Phone Hora
    විදේශ ඇමති මංගල සමරවීර : DEAD AND GONE
    ලොහාන් රත්වත්තේ : DEAD AND GONE

    No individual or group is ever justified in committing acts of violence or murder, regardless of race, religion, or political affiliation.
    Taking a life is a grave and inexcusable act, and must be recognized as such without exception.

    Commented for general awareness and not for you, of course.
    I’m fully aware that processing such a simple truth might be a bit too much for your intellectual capacity.
    😉
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,359
    113
    ලොහාන් රත්වත්තේ ගැන කතා කරද්දී ඔහුට එල්ල වන ප්‍රධාන චෝදනාව උඩතලවින්න සිදුවීම.

    එහි හරි වැරැද්ද කෙසේ වෙතත් නුවර දේශපාලනයේ දිශානතිය වෙනස් කරපු සිදුවීමක් ඒක.

    උඩතලවින්න සිදුවීමට පෙර ආසන්න කාලය සහ උඩතලවින්න සිදුවීමට පසු කාලය සම්පූර්ණයෙන්ම වෙනස්.

    උඩතලවින්න සිදුවීමට පෙර කාලයේ නුවර දේශපාලන බලය සම්පූර්ණයෙන්ම තිබුණේ මුස්ලිම් කොංග්‍රසය අතේ. හකීම් අතේ.

    හකීම් එරාවූර්, මඩකලපුව, සමන්තුරේ ප්‍රදේශ වලින් ගෙනාපු කල්ලියක් එක්ක තමයි දේශපාලනය කළේ.

    ඔවුන් හිටියේ එජාප කඳවුරේ.

    මේ කල්ලිය නුවර ඇවිද්දේ වාහන වල කඩු, T56 සහ බෝම්බ පුරවාගෙන.

    එවකට නුවර වමාංශික, සිංහල දේශපාලකයො සියලූම දෙනා හකීම්ට බය වුණා.

    නුවර රන් කළේ හකීම්. ඔහු එලිපිටම ශ්‍රී ලංකා කාරයොන්ගේ ගෙවල් වලට ගැහුවා.

    හැමෝම බය වුණා. රත්වත්තේ ලා හැර.

    උඩතලවින්නේ සිදුවීම දේශපාලනයට වඩා ජාතිවාදි සිදුවීමක්. එය UNP - ශ්‍රී ලංකා ගැටුමකට වඩා සිංහල මුස්ලිම් ගැටුමක්.

    අඩුම තරමේ ලොහාන් සහ හකීම් සිදුවීම දැක්කේ එහෙම.

    ඔය සිදුවීම වුණේ ඒ කල්ලියෙන් තමන්ගේ ආධාරකරුවන්ට ප්‍රහාරයක් එල්ල වූ බව ලොහාන් දැන ගැනීම එක්ක.

    ලොහාන් එක්ක හිටියේ හමුදා සොල්දාදුවො. ඔවුන් බෝයගනේ හමුදා කඳවුරෙන් ආපු අය. එතන විශේෂ හමුදා පුහුණු ලැබූ සොල්දාදුවන් ද හිටියා.

    ඔවුන් හකීම්ගේ කල්ලිය ලඟට ඇප්‍රොච් කරද්දි මුල්ම වෙඩි ප්‍රහාරය එල්ල වෙන්නේ හකීම්ගේ කල්ලියෙන්.

    එතැන් සිට හමුදා සෙබලුන්ගේ ප්‍රහාරය එල්ල වෙනවා.

    කොහොමත් මොන අයියට වුනත් වෘත්තීමය හමුදා සෙබලු එක්ක සටන් කරලා දිනන්න බැහැ.

    මේ සටනේ ප්‍රතිඵලය තමයි උඩුතලවින්න සිදුවීම.

    මම ප්‍රතිපත්තියක් වශයෙන් හිංසාවට විරුද්ධ මිනිහෙක්.

    හැබැයි උඩුතලවින්නේ මියගියේ අහිංසක සිවිල් මිනිස්සු නෙවෙයි.

    අවිගත්තු, දේශපාලනික චන්ඩි. ඒක නඩුවෙත් සාක්ෂි එක්කම ඔප්පු වුණා.

    ඔය සිදුවීමෙන් පස්සෙ තමයි නුවර මුස්ලිම් කොංග්‍රසයේ බලය තීරණාත්මක විදියට අඩුවුණේ.

    ආයෙම මන්නාරමෙන්, සමන්තුරෙන් කල්ලි නුවරට ආවේ නැහැ. එතැන් සිට හකීම් සාන්තුවරයෙක් වුණා.

    ඒ වගේම ප්‍රහාරයට සම්බන්ධ වූ බොහෝ දෙනෙක් නිරුපද්‍රිතව රටින් පිටමන් කරන්න ලොහාන්ට හැකිවුණා.

    ඒකට උදව් කළේ මහින්ද රාජපක්ෂ නෙවෙයි, විදේශ ඇමති මංගල සමරවීර.

    ඒක තමයි තිත්ත ඇත්ත!

    සචින් රත්වත්තේ

    ඕවා දන්නේ නෑ දැන් ඉන්න ටික් ටොක් ජෙප්පෝ😅
     
    • Like
    Reactions: War Fighter and KDH

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මිනීමරුවොත් සුද්ද කරනවනෙ ඉතින් බයියො

    ඕවා දන්නේ නෑ දැන් ඉන්න ටික් ටොක් ජෙප්පෝ😅
    ඔව් ඔව් මුස්ලිම් මැරයො තමා . :lol: :lol:
    ------ Post added on Aug 18, 2025 at 8:49 AM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139

    සචින් රත්වත්තේ කියන්නේ සනත් නිශාන්තගෙ මාධ්‍ය ලේකම්. දාර බයියෙක්.ඇත්ත නම ඉරේශාන් සිරිවර්ධන.මුන් ඉතින් වෘත්තියක් විදියටම කරන්නේ හොරු මිනීමරුවො සුද්ද කරන එක.මේ හෑල්ලෙත් කරල තියෙන්නෙ ඒක
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,359
    113
    මිනීමරුවොත් සුද්ද කරනවනෙ ඉතින් බයියො

    ඔව් ඔව් මුස්ලිම් මැරයො තමා . :lol: :lol:
    ------ Post added on Aug 18, 2025 at 8:49 AM

    තම්‍බ්යට රිදිලා😅😅..නෑ නෑ උඹලා හෙනම උපාසකයෝ..😅😅
     
    • Like
    Reactions: War Fighter

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,644
    13,360
    113
    අන්තීමට අරු කුණුවෙන්න බිලා ලිවර් එක නරක වෙලා මැරිලා යනකන්ම්ම ඉදල කියනවා යුක්තිය ඉටු උනාලු

    JVP එක නෙමයි FBI එක ලංකාව පාලනය කරත් ඔච්චර තමයි
     
    • Sad
    Reactions: NRTG

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,359
    113
    අල්ලහු අක්බර් මෝඩ සිංහලයො

    සිංහලයෝ මෝඩයෝ නිසානේ උඹලගේ ඊබ්‍රහම් නානගේ පුත්තු බෝම්බ ගහනකන් බලන් හිටියේ..😅
     
    • Like
    Reactions: War Fighter