20km vithara athi machooනියමයි මචං.
මාලිම්බොඩ ඉඳන් කුරුවිට පාරට කොච්චර විතර දුරද මචං???
තේරුවන් සරණයි![]()
ඔයාලා ඇස් දෙකෙන් දැක්ක දේ.... ආපහු අපිටත් පෙන්නුව එක වටිනවා.....එ වගේම මාස කීපයකට පස්සේ සාම චෛත්‍ය එදා වගේම බබලමින් තියෙනවා දකින්කොට සතුටුයි......ස්තුතියි....තේරුවන් සරණයි
patta, thanks for share
tfs +7
සුපිරි බං
මටත් ආය යන්න ආසයි
Patta rep+
elaබොහොම වැදගත් මචන්.......!
මමත් හරිම ආසයි ඔයවගේ දුෂ්කර පා ගමනක යෙදෙන්න.....! දැනට නම සිරිපා කරුණා කරලා තියන්නේ හැටන් පැත්තෙන් විතරයි.... පස්සේ බලන්න ඕන.....
machan mama oya root eke 3 parak gihin thiyanawa.eeka diga kathawak.passe nuulak daannam.
thanx
rep+
Ado sira gamanak ban
Pattama patta
TFS
Rep added
thanks allbump