උඩරට ගිවිසුම-Kandyan Convention (First Litho Print-Very Very Rare)

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
බොහොම ස්තුති මචන්... මටනම් මේවගේ දේවල් ගොඩක් වටිනවා ... තව පෞරානික ලිපි තියනවනම් අපි එක්ක බෙදාගන්න.... රේප් දෙන්න බැහැලු.
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබට පුළුවන් නම් මේක කෞතුකාගාර දෙපාර්තමේන්තුවට බාර දෙන්න කියල මේක උරුම කරුවන්ට දන්වන්න.
    එතකොට හුග දෙනෙකුට ප්‍රයෝජනවත්......
    නැති වුනොත් මේ වගේ කෞතුක භාණ්ඩ නැති වුණා ම තමා........