උඩරට ගිවිසුම - Kandyan Convention

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
අත්සන්කරුවෝ

උඩරට මහජනතාව වෙනුවෙන් (උඩරට ප්‍රධානියා)

ඇහැලේපොල මහ නිලමේ

උඩරට ගිවිසුම අත්සන්කල සිංහලේ නිළමේවරු

මිල්ලෑව - වෙල්ලස්‌සේ හා බින්තැන්නේ දිසාව
රත්වත්තේ -මාතලේ දිසාව
ගලගොඩ - නුවර කලාවියේ දිසාව
මොල්ලිගොඩ - මහ අදිකාරම් හා සත් කෝරළේ දිසාව
මොල්ලිගොඩ (කනිෂ්ඨ) - තුන් කෝරළේ දිසාව
පිළිමතලව්වේ (කපුවත්තේ)- දෙවන අදිකාරම් හා සබරගමුවේ දිසාව
පිළිමතලව්වේ (කනිෂ්ඨ) -සතර කෝරළේ දිසාව
මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේ - ඌවේ දිසාව
ගලගම -තමන්කඩුවේ දිසාව

බ්‍රිතාන්‍ය

රොබර්ට්‌ බ්‍රවුන්රිග් - ලංකා ආණ්ඩුකාරයා
ජෝන් ඩොයිලි - ඉංග්‍රීසි ආණ්‌ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තක
ඡේම්ස්‌ සදර්ලන්ඩ් - ඉංග්‍රීසි ආණ්‌ඩුවේ නියෝජ්‍ය ලේකම්
දෙමලෙන් අත්සන් කලේ කවුද බන්?
 
chathu05

Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    දෙමලෙන් අත්සන් කලේ කවුද බන්?

    මට තේරෙන විදිහට රත්වත්තේ දීසාවේ අත්සන් කරලා තියෙන්නේ දෙමලෙන්.
    තවත් කිහිප දෙනෙකු දෙමෙලෙන් අත්සන් කරලා තියෙනවා.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    Kandyan Convention - First Litho Print

    Kandyan Convention - First Litho Print

    oYBHSwG.jpg
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    New Update :)

    මෙන්න මෙහෙමත් පොඩි කථාවක් තියෙනවා ......

    1815 මාර්තු 2 වෙනිදා සිද්ධ වුණේ ඉංග්‍රීසීන් විසින් උඩරට රදළ ප්‍රධානීන් හමුවේ යෝජිත ගිවිසුම ප්‍රකාශයට පත් කරපු එක. එදා කිසිම රදළ ප්‍රධානියෙක් ගිවිසුමට අත්සන් තැබුවේ නැහැ.

    යෝජිත ගිවිසුමේ වගන්ති ගැන මාර්තු 10 වෙනිදා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් වගේම රදළ නායකයන්වත් දැනුවත් කරලා එදාම ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් ගිවිසුමට අත්සන් තබනවා. ඒ අවස්ථාවට සහභාගි වෙලා හිටිය මොල්ලිගොඩ මහාදිකාරම් සහ පිළිමතලව්වේ, කැප්පෙටිපොළ, රත්වත්තේ, මොල්ලිගොඩ, දුල්ලෑව, මිල්ලෑව, ගලගම කියන දිසාවේවරු විතරයි එදා ගිවිසුමට අත්සන් තියන්නේ. මාර්තු 18 තමා ඇහැලේපොළ මහ නිළමේ සහ ගලගොඩ සහ පිළිමතලව්වේ කියන දිසාවේවරු ගිවිසුමට අත්සන් තියෙන්නේ. ඊට පස්සේ තමා ජෝන් ඩොයිලි සහ ජේම්ස් සදර්ලන්ඩ් ගිවිසුම අත්සන් කරලා ගිවිසුමේ අත්සන් තැබීම කටයුතු නිමා කරන්නේ.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    Kandyan Convention උඩරට ගිවිසුම 1815

    At Museum Display

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    මම හෙන ගෙමක් දිලා හදලා Wiki දාපු ගිවිසුම නෙද මේ කපලා මෙකේ දාල තියෙන්නෙ හි :D,එළ එළ ලි‍තෝ එකත් මම ම ගත්තු එකක්,ලි‍තෝ එක නම් කලින් මම එළකිරි දැම්මා.අහම්බෙන් අද මෙක දැක්කෙ,ඉතින් මේ ටිකත් කියන්න හිතුනා,ඔය දාල තියන ඩොකියුමන්ට් එක මෙකේ දාපු තරම් නම් ලෙසි උනේ නැ සහෝ ඔක අරගන ඒඩ්ට් කරලා ගන්න :cool:

    මම කලින් දාපු ලි‍තෝ එක :cool:

    http://elakiri.lk/forum/showthread.php?t=1255347

    ඇයි මෙක කපලා දැම්මෙ ? මම හෙන ගෙමක් දුන්නා පි‍ටු ටික එකතු කරගන,එක සයිස් කරලා,එකක් කරන්න මෙයා එක කපලා දාල :rolleyes:

    http://upload.wikimedia.org/wikipedia/commons/0/09/The_Kandyan_Convention_of_1815.jpghttp://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    Honestly I did not see any other 'Kandyan Convention' threads except for the Litho Print. Even I found it after posting the thread.

    Anyway thanks for your work.

    Many would benefit from your effort.

    Thank you kindly,

    Chathu