ඒ කියන්නේ උබේ ක්රමේ හැටියට මිනිහෙකුට සෙකන්ඩ් චාන්ස් එකක් නැ. හොරා නම් හොරාමයි. ආයේ නැ වෙන මගක් ඌට. අන්ගුලිමාල ගැන අහලා තියේද උබ. එච්චර මිනිමරලත් රහත් උනානම් මිනිහෙකුට එක පාරක් වැරදිලා අයෙ හොද මගට එන්න බැරිද? ගමේ හොරකම් කරපු එකෙක් හොද උනාට පස්සෙත් ගමේ ඔක්කොම හොරකම්වලට ඌද වන්දි ගෙවන්න ඔනා. ඒ කියන්නේ අපි හිතමුකො ගමේ ඉන්නවා කියලා බඩුකාරයෙක්. ඌ ගෙවල්වලට පැනලා කෙල්ලොන්ට අරිනවා නම්. උගේ පිටින් තියලා ගමේ අනිත් කොල්ලන්ටත් ඇති වෙනකන් බඩු ගැහුවැකි. අහුවෙන්නේ අරූවනේ. අනෙ අම්මපා තොව උල තියන්න එපැයි/එහෙම පෙර වැරදි මොකවත් කල්ල නැති කාටවත් පහර දීලත් නැති කෙනෙක් එදා ගෙදර හිටිය කියල අහුවෙලා වැරදි කාරයෙක් වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයිඅනික එහෙම වෙනව කියල දැනගත්තාම මිනිස්සුත් කරන්නෙ අල්ලපු ගෙදර එකා එක්ක ප්රශ්නයක් තියෙනවනං රණ්ඩු වෙන්න යන්නැතුව පොලිසියට කියල පොලිසිය මාර්ගෙන් ප්රශ්නය විසඳගන්න එක
ඒකෙත් බලන්න අපේ ක්රමේ තියෙන ප්රායෝගිකත්වය
මිනිස්සුන්ව ප්රශ්න විසඳගන්න නියම ක්රමේට හුරු කරන්නත් පුලුවන් වෙනව
![]()
අනික එහෙම වෙනව කියල දැනගත්තාම මිනිස්සුත් කරන්නෙ අල්ලපු ගෙදර එකා එක්ක ප්රශ්නයක් තියෙනවනං රණ්ඩු වෙන්න යන්නැතුව පොලිසියට කියල පොලිසිය මාර්ගෙන් ප්රශ්නය විසඳගන්න එක
කියන දේ තේරෙන්නෑනෙ 

අංගුලිමාල එහෙම වුන පලියට රටේ ඉන්න හැමෝම එහෙම වෙනවද ? මට පාතාල කල්ලි එක්ක එකතු වෙලා කුඩු බිස්නස් කරපු මිනී මරපු මෑත ඉතිහාසයේ පස්සෙ හොඳ මඟට ආපු 10 දෙනෙක්ගෙ නම් කියපං පුලුවන්නං ? පුලුවන්ද ? මම ඕනෙ තරම් කියන්නං එහෙම නෑවිත් දිගටම ඒ වැඩම කරපු. ඕකුන් 99.9999999999999%ක්ම ආයෙ හොඳ මගට එන්නෑ
එහෙම උඹේ තර්කෙට අනුව බැලුවොත් ජීවිතාන්තය දක්වා හිර දඬුවම් දෙන එකත් වැරදියිනෙ 
ඕනෙ තරම් තර්ක ඉදිරිපත් කලෑකි කොහොමත් ඔහොම එක විශේෂ අවස්ථාවක් සලකල ඕකෙන් සමස්ථය තීරණය කරන්න යනව වගේ වැඩ කරන්නෙත් බටහිරයො ඉතිං උන්ගෙ ක්රමේ හොඳයි කියන්න උන්ගෙම ක්රමේ යොදාගන්න එකේ එක අතකට වැරැද්දකුත් නෑ උන් උගන්නල තියෙන්නෙ අපිට එහෙම කරන්නනෙ. ඒත් ඔය මොනව කිව්වත් ප්රායෝගික නිවැරදි සමාජය යහමඟට ගැනෙන නියම ක්රමය අපේ මුතුන් මිත්තො අනුගමනය කරපු අවුරුදු දහස් ගාණක අත්දැකීම් වලිං නිර්මාණය කරපු අපේ ක්රමය. බටහිර කරණය වෙලා අපේ ඉතිහාසෙ තියෙන ඔක්කොම අපෝ මහ ගොඩේ ගෝත්රික අරව මේව කියල හෑල්ලුවට ලක් කිරීම විතරයි වෙන්නෙ. බටහිර නොවන ක්රම වලට ප්රශ්න විසඳුවෑකි කියන දේ තේරුම් ගන්න 
