උඩරට නීතිය

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම පෙර වැරදි මොකවත් කල්ල නැති කාටවත් පහර දීලත් නැති කෙනෙක් එදා ගෙදර හිටිය කියල අහුවෙලා වැරදි කාරයෙක් වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි :yes: අනික එහෙම වෙනව කියල දැනගත්තාම මිනිස්සුත් කරන්නෙ අල්ලපු ගෙදර එකා එක්ක ප්‍රශ්නයක් තියෙනවනං රණ්ඩු වෙන්න යන්නැතුව පොලිසියට කියල පොලිසිය මාර්ගෙන් ප්‍රශ්නය විසඳගන්න එක :yes: ඒකෙත් බලන්න අපේ ක්‍රමේ තියෙන ප්‍රායෝගිකත්වය :yes: මිනිස්සුන්ව ප්‍රශ්න විසඳගන්න නියම ක්‍රමේට හුරු කරන්නත් පුලුවන් වෙනව :yes:
    ඒ කියන්නේ උබේ ක්‍රමේ හැටියට මිනිහෙකුට සෙකන්ඩ් චාන්ස් එකක් නැ. හොරා නම් හොරාමයි. ආයේ නැ වෙන මගක් ඌට. අන්ගුලිමාල ගැන අහලා තියේද උබ. එච්චර මිනිමරලත් රහත් උනානම් මිනිහෙකුට එක පාරක් වැරදිලා අයෙ හොද මගට එන්න බැරිද? ගමේ හොරකම් කරපු එකෙක් හොද උනාට පස්සෙත් ගමේ ඔක්කොම හොරකම්වලට ඌද වන්දි ගෙවන්න ඔනා. ඒ කියන්නේ අපි හිතමුකො ගමේ ඉන්නවා කියලා බඩුකාරයෙක්. ඌ ගෙවල්වලට පැනලා කෙල්ලොන්ට අරිනවා නම්. උගේ පිටින් තියලා ගමේ අනිත් කොල්ලන්ටත් ඇති වෙනකන් බඩු ගැහුවැකි. අහුවෙන්නේ අරූවනේ. අනෙ අම්මපා තොව උල තියන්න එපැයි/
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ඔව් අර කැලණිතිස්ස රජ්ජුරුවෝ රහතන්වහන්සේ කෙනෙක් තෙල් කටාරමකට දාල මැරුවේ ඒත් පෙර වැරදි තිබිච්ච හින්ද තමා, තව ඇහැලේපොලගේ හාමිනේ දියේ ගිල්ලලා මැරුවේ ඒත් පෙර වැරදි තිබුන හින්ද තමා.

    අනේ මගේ කට ගලේ උලාගන්න හිතෙනව මේවා අහද්දී :baffled:

    ඉතිං හත්දෙයියනේ එ්ක තමා බං මං මෙච්චර වෙලා කියල තියෙන්නෙ මං කියන්නෙ ආයෙ රජ ක්‍රමේ ගෙනා යුතුයි කියල නෙමේ අපේ දඬුවම් ක්‍රමේ විතරක් ගෙනා යුතුයි කියල :rolleyes: කියන දේ තේරෙන්නෑනෙ :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං හත්දෙයියනේ එ්ක තමා බං මං මෙච්චර වෙලා කියල තියෙන්නෙ මං කියන්නෙ ආයෙ රජ ක්‍රමේ ගෙනා යුතුයි කියල නෙමේ අපේ දඬුවම් ක්‍රමේ විතරක් ගෙනා යුතුයි කියල :rolleyes: කියන දේ තේරෙන්නෑනෙ :(
    එතකොට දඬුවම් අපේ ක්‍රමේට, නඩු අහන්නේ ඉංගිරිස් ක්‍රමේට :baffled: මොකද්ද ඒ නිකන් අවජාතක ළමයෙක් වගේ නෙ. හෙළ සිරිතට විරිතට ඔක්කොම කරාම මක් වෙනවද.
     
    • Like
    Reactions: Screw SL

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එතකොට දඬුවම් අපේ ක්‍රමේට, නඩු අහන්නේ ඉංගිරිස් ක්‍රමේට :baffled: මොකද්ද ඒ නිකන් අවජාතක ළමයෙක් වගේ නෙ. හෙළ සිරිතට විරිතට ඔක්කොම කරාම මක් වෙනවද.
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: LazyLizard

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ කියන්නේ උබේ ක්‍රමේ හැටියට මිනිහෙකුට සෙකන්ඩ් චාන්ස් එකක් නැ. හොරා නම් හොරාමයි. ආයේ නැ වෙන මගක් ඌට. අන්ගුලිමාල ගැන අහලා තියේද උබ. එච්චර මිනිමරලත් රහත් උනානම් මිනිහෙකුට එක පාරක් වැරදිලා අයෙ හොද මගට එන්න බැරිද? ගමේ හොරකම් කරපු එකෙක් හොද උනාට පස්සෙත් ගමේ ඔක්කොම හොරකම්වලට ඌද වන්දි ගෙවන්න ඔනා. ඒ කියන්නේ අපි හිතමුකො ගමේ ඉන්නවා කියලා බඩුකාරයෙක්. ඌ ගෙවල්වලට පැනලා කෙල්ලොන්ට අරිනවා නම්. උගේ පිටින් තියලා ගමේ අනිත් කොල්ලන්ටත් ඇති වෙනකන් බඩු ගැහුවැකි. අහුවෙන්නේ අරූවනේ. අනෙ අම්මපා තොව උල තියන්න එපැයි/

    අංගුලිමාලල හිටියෙ එක්කෙනයි :dull: අංගුලිමාල එහෙම වුන පලියට රටේ ඉන්න හැමෝම එහෙම වෙනවද ? මට පාතාල කල්ලි එක්ක එකතු වෙලා කුඩු බිස්නස් කරපු මිනී මරපු මෑත ඉතිහාසයේ පස්සෙ හොඳ මඟට ආපු 10 දෙනෙක්ගෙ නම් කියපං පුලුවන්නං ? පුලුවන්ද ? මම ඕනෙ තරම් කියන්නං එහෙම නෑවිත් දිගටම ඒ වැඩම කරපු. ඕකුන් 99.9999999999999%ක්ම ආයෙ හොඳ මගට එන්නෑ :no: එහෙම උඹේ තර්කෙට අනුව බැලුවොත් ජීවිතාන්තය දක්වා හිර දඬුවම් දෙන එකත් වැරදියිනෙ :rolleyes: ඇයි කව්ද දන්නෙ ඌ හොඳ මගට එයිද කියල ? එහෙනං ජීවිතාන්තය දක්වා දෙන දඬුවමුත් නැති කරල දාන්න ඕනෙ :dull: නීතිය කියන්නෙ අනාගතේ දැකල දඬුවම ක්‍රියාත්මක කරන විදිහක් නෙමේනෙ. නීතිය සහ අපි හදාගත්තු සේරම ක්‍රම වල පදනම බහුතරයක් අවස්ථා වල වෙන දේ උපරිම නිරවද්‍යතාවයකිං යුතුව ප්‍රකාශ කිරීම. ඉතිං අපරාධකාරයෙක් මරල දැම්මාම ඇති වැරැද්ද මොකක්ද ? වැඩි සම්භාවිතාවක් තියෙන්නෙ ඌව ඉවරයක් කලේ නැත්තං ඌ තවත් අපරාධ කරන්න මිසක් හොඳ කෙනෙක් වෙන්න නෙමේ :no: කලාතුරකිං සිද්ධ වෙන එක විශේෂ අවස්ථාවකිං කෝටි ගානක් වෙච්ච සමස්තය ගැන තීරණය කරන්න පුලුවන්නං මොනා කරන්න බැරිද :dull: කෝටිය ගැන තීරණය කරන්න 1000ක 2000ක නියැදි අරං කරන පරීක්ශණත් සමහර වෙලාවට වරදිනව එච්චර එකේ මේකෙ හරි වැරැද්ද 1 විශේෂ අවස්ථාවකිං තීරණය කරනව :oo:

    ගෙවල් වලට පයින අසහනකාරයගෙ කතාවටත් ඔච්චරම තමා ඉතිං කියන්න තියෙන්නෙ. ගෙදර උන්ට අඳුනගන්න බැරිද පැන්නෙ මොකාද කියල ? ඇයි ඌ පනින්නෙ අන්ධ අය ඉන්න ගෙවල් වලට විතරද ? මූණ වහගෙන පැන්නත් ඌව මරල දැම්මත් ඌ පැනල තියෙනවනෙ ඒ වැරදි වලට වන්දි ගෙව්ව ඉවරයි. වෙන අසහනකාරයො ඉන්නව නං උන්ව ඊලඟ වතාවල අහුවෙනවනෙ උනුත් මරල දැම්ම ඉවරයි. දැන් කරන්නෙ ? පැන්න අවුරුදු දෙක තුනක් හිරේ තියාගත්ත එව්ව පස්සෙ ඌව වැරදි කාරය කරන්න සාක්ශි දීපු උන්ගෙ ලමයින්ව තමා හිරෙං ඇවිල්ල ඌ මුලින්ම දූශණය කරන්නෙ :growl: ඕනෙ තරම් තර්ක ඉදිරිපත් කලෑකි කොහොමත් ඔහොම එක විශේෂ අවස්ථාවක් සලකල ඕකෙන් සමස්ථය තීරණය කරන්න යනව වගේ වැඩ කරන්නෙත් බටහිරයො ඉතිං උන්ගෙ ක්‍රමේ හොඳයි කියන්න උන්ගෙම ක්‍රමේ යොදාගන්න එකේ එක අතකට වැරැද්දකුත් නෑ උන් උගන්නල තියෙන්නෙ අපිට එහෙම කරන්නනෙ. ඒත් ඔය මොනව කිව්වත් ප්‍රායෝගික නිවැරදි සමාජය යහමඟට ගැනෙන නියම ක්‍රමය අපේ මුතුන් මිත්තො අනුගමනය කරපු අවුරුදු දහස් ගාණක අත්දැකීම් වලිං නිර්මාණය කරපු අපේ ක්‍රමය. බටහිර කරණය වෙලා අපේ ඉතිහාසෙ තියෙන ඔක්කොම අපෝ මහ ගොඩේ ගෝත්‍රික අරව මේව කියල හෑල්ලුවට ලක් කිරීම විතරයි වෙන්නෙ. බටහිර නොවන ක්‍රම වලට ප්‍රශ්න විසඳුවෑකි කියන දේ තේරුම් ගන්න :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට දඬුවම් අපේ ක්‍රමේට, නඩු අහන්නේ ඉංගිරිස් ක්‍රමේට :baffled: මොකද්ද ඒ නිකන් අවජාතක ළමයෙක් වගේ නෙ. හෙළ සිරිතට විරිතට ඔක්කොම කරාම මක් වෙනවද.

    දැන් මං කොතනද කිව්වෙ බටහිරයන් 100%ක් වැරදියි කියල ? ඔබතුමන්ලම නෙමේද බටහිරයො 100%ක් නිවැරදියි කියල අපේ දඬුවම් ක්‍රම ගෝත්‍රිකයි කියල තර්ක ඉදිරිපත් කලේ ? මං පටං ගන්නකොටම කියල තියෙනව අපේ රජක්‍රමේට වඩා බටහිරයන්ගෙ දේශපාලන ක්‍රමේ හොඳයි කියල. මං කොතනකවත් කියල නෑ බටහිරයො කරන හැම දෙයක්ම අපි නොකල යුතුයි කියල :no: නඩු අහන ක්‍රම සාක්ශි එකතු කරන ක්‍රම ඡෝදනා ඉදිරිපත් කරන ක්‍රම මේ සේරම අපේ ක්‍රමේට වඩා බටහිරයන්ගෙ ක්‍රමේ දියුණුයි ඒක මං පිලිගන්නව අපි අනිවාර්යයෙන් ඒ ක්‍රමේට වැරදි නිවැරදි බව තීරණය කල යුතුයි :yes: මම කියන්නෙ පුද්ගලයාගේ වැරදි නිවැරදි භාවය තීරණය කලාට පස්සෙ දෙන දඬුවම අපේ ක්‍රමේට දිය යුතුයි කියල :yes: ඒ එක්කම හිතල බලන්න වැරදීමකිං වැරැද්ද කරපු නැති කෙනෙක් වැරදි කාරයෙක් වෙන්නෙ කොහොමද ? අනිවාර්යයෙන්ම බටහිර ක්‍රමේට සිද්ධ වෙන නඩු ඇසීමෙදි. ඕගොල්ලො කරන්නෙ ඒ වැරැද්දත් අන්තිමට දඬුවම් දෙන්න විතරක් අනුගමනය කරන ක්‍රමේ පිට පටවල අපේ සංස්කෘතිය වැරදියි කීමනෙ :oo: එතනම පේනවනෙ අන්තගාමී බව. හොඳ ඔක්කොම බටහිරට වැරදි සේරම අපේ සංස්කෘතියට. බටහිරය ක්‍රමේට සිද්ධ වෙන වැරදි වලටත් වග කියන්න ඕනෙ අපේ ක්‍රමය ඇරිස්ටෝටල් එහෙම හිටියනං වහ කාල බෙල්ලෙ වැල දාගන්නව මේ ලොජික් දැකල :(
     
    • Like
    Reactions: Sara531

    දැන් මම කොතනද බටහිර ක්‍රමේ 100% හරි කිවේ :oo: මම කිවේ නෑ :no: හැබැයි රජාට ඕනේ විදිහට තීන්දු තීරණ ක්‍රමේට වඩා සීයට ලක්ෂ වාරයක් හොඳයි.

    "වැරදීමකිං වැරැද්ද කරපු නැති කෙනෙක් වැරදි කාරයෙක් වෙන්නෙ කොහොමද ? අනිවාර්යයෙන්ම බටහිර ක්‍රමේට සිද්ධ වෙන නඩු ඇසීමෙදි, ඕගොල්ලො කරන්නෙ ඒ වැරැද්දත් අන්තිමට දඬුවම් දෙන්න විතරක් අනුගමනය කරන ක්‍රමේ පිට පටවල අපේ සංස්කෘතිය වැරදියි කීමනෙ"

    නිවැරදි උන් දඬුවම් විඳින හින්ද නෙවේ අපේ පරණ ක්‍රම ගෝත්‍රිකයි කියන්නේ, එක නඩු අහන ක්‍රමේ තියෙන අවුලක් ඒකෙ ගෝත්‍රික බව ගැන වෙනම බලන්න වෙනව. දඬුවම විඳින එකා වැරදිකාරයා උනත් නිවරදිකාරය උනත් මස් කඩේක වගේ පුකට උලක් ඇනල නැත්තන් ලී ඉරනව වගේ දේකට ඉරල, බල්ලෝ ලව්වා හප්පවල, කටට ලෝදිය පොවල, මස් ගලවල ලුණු දාල දඬුවම් දෙන එක ගෝත්‍රික තමා අදාළ මිනිහ නිවැරදි එකෙක් උනත් වැරදි එකෙක් උනත් නඩු අහන ක්‍රමේ මොකක් උනත් වෙනසක් නෑ අමුම අමු ගෝත්‍රිකයි. කොටින්ම මේ දැන් සුද්ද කරන බෙල්ලෙන් එල්ලලා මරණ එකත් අච්චර නැතත් ගෝත්‍රිකයි. බෙල්ල දන්ගෙඩියෙ තියල කපන එක ඒ අතින් හොඳයි.
     
    Last edited:

    ඒක තමා මං කියන්නෙ දේශපාලනය නඩු ඇසීම බටහිර ක්‍රමයට යන්න ඕනෙ එතනදි දෙන්නම එකඟයිනෙ එතන ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නෙ තියෙන්නෙ දඬුවම දෙන විදිහ :yes:

    ඇයි මරණ එක ගෝත්‍රකයි කියන්නෙ ? එතනම කියැවෙනවනෙ ගෝත්‍රිකයන්ගෙ ක්‍රමය වැරදියි කියල. මම කියන්නෙ ගෝත්‍රිකයො කලත් හරි දේ හරි ශිෂ්ඨ සම්පන්න සමාජය යැයි සම්මත සමාජයේ ජීවත් වෙන අය කලත් වැරදි දේ වැරදියි. හරි එහෙම ප්‍රසිද්ධියේ උපරිම වේදනාවක් දැනෙන විදිහට දඬුවම් දීල මැරෙණ එක ගෝත්‍රිකයි කියමු. එතකොට උන්ගෙ අතින් සමාජෙ අනික් අයට අසාධාරණකම් වලට ලක් වෙන්න ඉඩ දෙන එක ? තව කෙනෙක්ට දූශණය වෙන්න ඉඩ දෙන එක ? මරණ එකට ඕනෙ නං ගෝත්‍රිකයි කියන්න හැබැයි එහෙම උන්ට නිදහසේ ඉන්න ඇරල වැරැද්දක් නොකරපු උන්ට නිස්කාරණේ අරුං හින්ද විඳවන්න ඉඩ දෙන එක ඊට වඩා ගෝත්‍රිකයි. මානව හිමිකම් තියෙන්නෙ වැරදි කාරයන්ට විතරද ? ඇයි හැමෝම වැරදි කාරය වෙලා මරන්න යන එකාගෙ මානව හිමිකම් වෙනුවෙන් පෙනී හිටින්නෙ ? මානව හිමිකම් තියෙන්න ඕනෙ ඒ වෙනුවෙන් පෙනී හිටින්න ඕනෙ ඒක මං නැහැයි කියන්නෑ. නමුත් අපි පෙනී ඉන්න ඕනෙ අහිංසකයන්ගෙ මානව හිමිකම් වෙනුවෙන් මිසක් අනික් මිනිස්සුන්ගෙ අයිතීන් නැති කල්ල දාල කාලකන්නින්ගෙ මානව හිමිකම් වෙනුවෙන් නෙමේ. මානව හිමිකම් උල්ලංඝණය කරන එකාට මානව හිමිකම් නොතිබිය යුතුයි මම කියන්නෙ. වැරදි කාරයට නියම විදිහට දඬුවම් දීල ඒ වගේ තව උන් බිහිවෙලා සමාජෙ අසාධාරණේට ලක් වෙන්න ඉන්න තව දහස් ගාණක් බේරගන්න එක ගෝත්‍රිකයි කියනවනං එහෙම උන්ට සුලු දඬුවමක් දීල එවල උගෙ වැරදි සුලු දේවල් කියල නොසලකා හරින සමාජ ක්‍රමේ ම්ලේච්ඡයි. :yes:

    මේත් එක්කම මරණ දඬුවම දෙන විදිහ ගැනත් දේවල් දෙක තුනක් කියන්න ඕනෙ. මං කියන්නෑ අපි ආයෙ රජ කාලෙ දෙතිස් වදේ දීපු විදිහට මරණ්න ඕනෙ කියල. ඒ ක්‍රමේ ඒ කාලෙට ගැලපුනා වෙන්න පුලුවන් ඒත් ලංකාව දැන් තරමක් දුරට බටහිර කරණය වෙලානෙ තියෙන්නෙ. නමුත් ඒ අපේ සංස්කෘතියෙ තිබ්බ දඬුවම් ක්‍රම නිවැරදියි අපි කරන්න ඕනෙ දැන් තියෙන සංස්කෘතියට ගැලපෙන විදිහට ඒ අපේ ක්‍රමය අවශෝෂණය කර ගැනීම. අශ්වයගෙ පිටේ මනුස්සයව ගැටගහල A1 මාර්ගෙ අරං යන්න ඕන්නෑ
    1.වෙනම වධක රථයක් කියල වාහනයක් වෙන් කරගන්න ඕනෙ වධක මග කියල වෙනම තාර නොදා ගල් මුල් කටු පඳුරු තියෙන වෙනම මාර්ගයක් වෙන් කරගන්න ඕනෙ ඊට පස්සෙ අපරාධකාරයව වාහනේ ගැටගහල වාහනේ ඒ පාර දිගේ පදවන්න ඕනෙ
    2. ඇත්තු දාල පාගන්න එච්චර ඇත්තුත් නෑ මම කියන්නෙ ඒ කාලෙ වගේම වෙනම වධක භූමියක් වෙන් කල්ල ගල් රෝල් දාල පාගන්න ඕනෙ බැකෝ දාල චප්ප කරන්න ඕනෙ
    3. ඒ කාලෙ ක්‍රමේට උල හිටෝල උල උඩ වාඩි කරන්න ඕනෙ නෑ මම කියන්නෙ වෙනම සාමාන්‍ය විදිහට ඉඳගන්න පුලුවන් පුටුවක් හදල පුටුවෙ අපරාධකාරයව ගැටගහල පුටුවෙ ඉඳන් මෝටරයක් දාල ටික ටික උඩට එන උලක් හදන්න ඕනෙ
    4. ඇඟ උඩින් අශ්ව කරත්ත පදවන්න ඕනෙ නෑ මම කියන්නෙ ඒ වගේම වධක භූමියක පොලොවට තියල අත පය ගැටගහල එන්ජිමකිං දුවන අශ්ව කරත්ත වගේ යකඩ පට්ටං ගහපු රෝද තියෙන වෙනම වධක රථයකිං යට කරන්න ඕනෙ
    5. වංගෙඩියෙ දාල මෝල් ගහෙන් කොටන්න ඕනෙ නෑ මම කියන්නෙ ඒකට වෙනම භාජනයක් තියාගෙන හැමර් එකක් වගේ එකක් හදල ඒකකිං කොටන්න ඕනෙ
    :yes: :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක තමා මං කියන්නෙ දේශපාලනය නඩු ඇසීම බටහිර ක්‍රමයට යන්න ඕනෙ එතනදි දෙන්නම එකඟයිනෙ එතන ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නෙ තියෙන්නෙ දඬුවම දෙන විදිහ :yes:

    ඇයි මරණ එක ගෝත්‍රකයි කියන්නෙ ? එතනම කියැවෙනවනෙ ගෝත්‍රිකයන්ගෙ ක්‍රමය වැරදියි කියල. මම කියන්නෙ ගෝත්‍රිකයො කලත් හරි දේ හරි ශිෂ්ඨ සම්පන්න සමාජය යැයි සම්මත සමාජයේ ජීවත් වෙන අය කලත් වැරදි දේ වැරදියි. හරි එහෙම ප්‍රසිද්ධියේ උපරිම වේදනාවක් දැනෙන විදිහට දඬුවම් දීල මැරෙණ එක ගෝත්‍රිකයි කියමු. එතකොට උන්ගෙ අතින් සමාජෙ අනික් අයට අසාධාරණකම් වලට ලක් වෙන්න ඉඩ දෙන එක ? තව කෙනෙක්ට දූශණය වෙන්න ඉඩ දෙන එක ? මරණ එකට ඕනෙ නං ගෝත්‍රිකයි කියන්න හැබැයි එහෙම උන්ට නිදහසේ ඉන්න ඇරල වැරැද්දක් නොකරපු උන්ට නිස්කාරණේ අරුං හින්ද විඳවන්න ඉඩ දෙන එක ඊට වඩා ගෝත්‍රිකයි. මානව හිමිකම් තියෙන්නෙ වැරදි කාරයන්ට විතරද ? ඇයි හැමෝම වැරදි කාරය වෙලා මරන්න යන එකාගෙ මානව හිමිකම් වෙනුවෙන් පෙනී හිටින්නෙ ? මානව හිමිකම් තියෙන්න ඕනෙ ඒ වෙනුවෙන් පෙනී හිටින්න ඕනෙ ඒක මං නැහැයි කියන්නෑ. නමුත් අපි පෙනී ඉන්න ඕනෙ අහිංසකයන්ගෙ මානව හිමිකම් වෙනුවෙන් මිසක් අනික් මිනිස්සුන්ගෙ අයිතීන් නැති කල්ල දාල කාලකන්නින්ගෙ මානව හිමිකම් වෙනුවෙන් නෙමේ. මානව හිමිකම් උල්ලංඝණය කරන එකාට මානව හිමිකම් නොතිබිය යුතුයි මම කියන්නෙ. වැරදි කාරයට නියම විදිහට දඬුවම් දීල ඒ වගේ තව උන් බිහිවෙලා සමාජෙ අසාධාරණේට ලක් වෙන්න ඉන්න තව දහස් ගාණක් බේරගන්න එක ගෝත්‍රිකයි කියනවනං එහෙම උන්ට සුලු දඬුවමක් දීල එවල උගෙ වැරදි සුලු දේවල් කියල නොසලකා හරින සමාජ ක්‍රමේ ම්ලේච්ඡයි. :yes:

    ඉතින් උන්ගේ අතින් අනිත් උන්ට හානි නොවෙන්න තමා උන්ව හිරේට දාන්නේ, දැන් උඹම කිව නෙ නඩු අහන ක්‍රමේ ගැන ප්‍රශ්නයක් නෑ දඬුවම දෙන එක ගැනයි ප්‍රශ්නේ තියෙන්නෙ කියල. ඉතින් නඩු අහල වැරදිකාරය උනොත් ඌ හිරේ යනව, උන්ව නිදහස් කරන්නෙ නෑ නෙ. එතකොට මේ කියන අනික් උන්ට කරදර වෙනව අනන් මනන් කතා ඔක්කොම බොරු කතා නෙ. අනික කරන වැරැද්දට සාපේක්ෂව තමා දඬුවම තියෙන්න ඕනේ, ගිනිපෙට්ටියක් හොරකම් කරා කියල මරණ දඬුවම දීල හරියන්නේ නෑ නෙ. අත කපල හරියන්නෙත් නෑ.

    මනුස්සයෙක්ව උල තියන්න එපා කියන්නේ, ඌව ගස් දෙකක බැඳල දෙකට ඉරන්න එපා කියන්නේ උගේ මානව හිමිකමක් රකින්න නෙවේ ඒවා ශිෂ්ට සම්පන්න දඬුවම් ක්‍රම නොවෙන හින්ද. කොටින්ම බලන් ඉන්න අපි ඒක දකින්න අකමැති නිසා. නැත්තන් එල්ලලා මරණ එකට කැමති වෙලා දෙකට ඉරන්න අකමැති වීමෙන් උගේ මොකක්වත් මානව හිමිකමක් රැකෙන්නේ නෑ නෙ, දෙකෙන්ම මැරෙන එක වෙන්නෙ.