උඩරට, පහතරට

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපි හැමෝම උඩරට, පහතරට කියල දෙකක් ලංකාවේ තියෙනවා කියල දන්නවා. හැබැයි ඒ දෙක ඒ විදියට බෙදුනෙ කොහොමද කියල ගොඩ දෙනෙක් දන්නෙ නැහැ. මේක අපේ වත්ත පහල සෙල්ලිපියක තිබිලා මට දැන ගන්න ලැබුනු කතාවක්.

    ඒ ක්‍රිස්තු පූර්ව 2981 අවුරුද්ද. මීට අවුරුදු 5000කට කලින්. ලඟ එන රාමාගේ ආක්‍රමණයෙන් රාවණා රාජධානිය බේර ගන්න මහන්සි වෙමින් හිටපු රාවණා බලකායේ විද්‍යාඥයෙකුට හරිම අපූරු දෙයක් හොයා ගන්න ලැබුණා. ඒ තමයි ක්‍රි.පූ. 2981 ජුනි 19 වෙනිදට, ලංකාව පෘතුවි ගෝලයේ යට පැත්තේ පිහිටින අවස්ථාවට එනවා කියන එක. මේකෙ විශේෂත්වය උනේ ඒ වගේ පිහිටීමකට පෘතුවිය එන්නෙ අවුරුදු 1000 කට සැරයක් වෙන එක

    ඉතින් මේ වෙලාවේ ලංකාවේ කොටසක් හරි, පෙත්තක් විදියට පෘතුවියෙන් වෙන් කලොත්, ඒ කොටස ගැලවිලා පහලට වැටිලා අභ්‍යවකාශ ගත වෙන්න ඕන නිසා රාමාගේ ආක්‍රමණයෙන් බේරෙන්න පුලුවන් කියන එක එයාගෙ ඔලුවට ආවා. ඒ කාලෙ ගුරුත්වාකර්ශනය හොයාගෙන තිබුනෙත් නැති නිසා ඒක කරන්න දැන් වගේ අමාරු උනෙත් නැහැ. ඉතින් මේ ගැන රාවනාටත් දැනුම් දීලා ඒකට අවශ්‍ය කරන අනුමැතියත් ගන්න ඒ විද්‍යාඥයාට පුලුවන් උනා. පෘතුවියෙන් ගලවලා ඉවත් කරන කොටස හැටියට එයාල මැද පලාත තෝර ගත්තා.
    ඒත් මේක ක්‍රියාත්මක කරද්දි එයාලට තිබුනු ලොකුම ප්‍රශ්නය උනේ ලංකාවෙ කොටසක් අභ්‍යවකාශයට අරන් යද්දි ජල සැපයුමත් විසන්ධි වෙන නිසා ඇති වෙන උග්‍ර ජල ප්‍රශ්ණය.

    "අපි මාලිගාවට වතුර එන එස්ලෝන් බටේ කපන්නෙ නැතුව තියමු"

    ඇමති කෙනෙක්ගෙන් එහෙම යෝජනාවක් ආවා.
    වෙන විසඳුමක් කාටවත් තිබුනෙ නැති නිසා අන්තිමට ඒක ඒ විදියට කරන්න තීරණය උනා. ලංකාවේ මැද කොටස පෙත්තක් විදියට පෘතුවි ගෝලෙන් වෙන් කලත් පෘතුවියේ ඉඳන් වතුර එන PVC බටේ එයාලා වෙන් කලේ නැහැ.

    ටිකෙන් ටික ජුනි 19 වෙනිදා දවසත් උදා උනා. තමන් අභ්‍යවකාශෙට ඇදිලා යනවා කියල ලංකාවේ මැද පලාතෙ හිටපු මිනිස්සුන්ට එක පාරටම දැනෙන්නෙ ගත්තා. හැබැයි ඒ ටික වෙලාවකට විතරයි. එක පාරටම තමන් ආපහු නැවතුනා කියල හැමෝටම තේරුණා. මේ ගැන හොයලා බලද්දි සිද්ධ වෙලා තිබුනේ කවුරුවත් බලාපොරොත්තු නොවුනු දෙයක්. පෘතුවියෙන් වෙන් උනු ලංකාවෙ කොටස මාලිගාවට වතුර එන්න දාල තිබුණු PVC බටේ එල්ලි එල්ලි තිබුණා.

    කොච්චර මහන්සි උනත් පෘතුවිය කලින් කියපු පිහිටීමෙන් මිදෙන්න කලින් ඒකට විසඳුමක් දෙන්න රාවණා බලකායට බැරි උනා.
    ටිකෙන් ටික ජුනි 19 දවස ගෙවිලා ගිහින් ජුනි 20 වෙනිදා දවස උදා උනා. ලංකාව යට පැත්තට තිබුනු පිහිටීමෙන් පෘතුවිය මිදුනා. වෙනදා වගේම කුරුල්ලෝ කිචි බිචි ගෑවා. වෙනද වගේම උදේ ගස්වල මල් පිපිලා තිබුණා. ඒත් කුඹුරු කොටන්න යන්න එලියට බැහැපු ලංකාවේ අනිත් පැති වල මිනිස්සුන්ට පෙනුනෙ අමුතුම දෙයක්. ඒ වෙනදා වගේ නෙවෙයි දැන් ලංකාවේ මැද පලාත තියෙන්න තමන්ට වඩා උඩින් කියන එක. ඒ වගේම මැද පලාතෙ අයට පේන්න ගත්තා අනිත් අය ඉන්නෙ තමන්ට වඩා පහතින් කියල.

    ඉතින් ඊට පස්සෙ උඩින් තිබුනු මැද පලාත උඩරට කියල හඳුන්වන්නත්, කලින් වගේම පහලින් තිබුණු පලාත්වල එකතුවට පහත රට කියල හඳුන්වන්නත් මිනිස්සු පුරුදු උනා.
    64388776_10211131126952793_6865930596216995840_n.jpg

    (තිලිණ මධුසංඛ සඳුන්සිරි)
     
    • Like
    Reactions: kalana wasala

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එක ඉතින් ආච්චි ගෙන් ම තමයි මාමේ අහන්න ඔනි....:yes:

    eka nisane u oyagen ahuwe... :)

    podi kellekge pic ekek avatar ekata damma kiyala achchita podi kellek wenna ba.. :sorry:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එක ඉතින් ආච්චි ගෙන් ම තමයි මාමේ අහන්න ඔනි....:yes:
    මාමෙ? ආච්චි ජෝක් කරනව නේද
    ඒකනේ ආච්චිගෙන් ඇහුවේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,829
    1
    60,642
    113
    Mother Earth
    පහළට යන ගමන් මේකට පහළ තියෙන කොමෙන්ට් එකත් කියවල යමු...:)
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,829
    1
    60,642
    113
    Mother Earth
    මොනාද ඕයි මේ හුත්තවල් ? අල්ටකියා, හලාල්, උලමා, වහබි,හරාම්,සුන්නි,ෂරියා, තව්හීත් ජමාත්, මද්රසා, ජිහාඩ්, හජියාර් නිකන් කොත්තු රොටියක් වගේ. බැරිද මේ වේසිගෙ පුතාල ඔක්කොම ටික මරල දාන්න. කනක් ඇහිල ඉන්න නෑ පාඩුවේ. මහ වදකාර වේසිගෙ පුතාල රට අවුල් කරනවා. ඇත්තටම කොන්ද පණ තියෙන ජනාධිපති කෙනෙක් නැති එකේ රඟේ බන්. මෙත්තපාල වේසිගෙ පුතාව බොටුව මිරිකල මරන්න ඕන. උගෙ ඇට දෙක ගලක් උඩ තියල කොට්ටං තලනව වගේ තලන්න ඕන. කාලකන්නි බල්ලට මාත් ඡන්දෙ දුන්නනේ බන්. මට සමා වෙයන්ලා. මම සමාව ඉල්ලන්නෙ සිංහල ජාතියෙන්ම.:(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කාසි භූතය කිව්වද ? නැත්තං කාන්දම කොට්ටෙ යට තියං නිදාගෙන ඉද්දි හීනෙන් පෙනුනද ?