උඩවලව නවතින්න තැනක්...
යාළුවනෙ....
උඩවලව ට්‍රිපක් යන්න ඉන්නෙ.
එක දවසකට උඩවලව පැත්තෙ නවතින්න තැනක් කියනවද?
කැලෙන් එලියෙ හරි ඇතුලෙ හරි කමක් නැ..
10ක් විතර යනවා...
යාළුවනෙ....
උඩවලව ට්‍රිපක් යන්න ඉන්නෙ.
එක දවසකට උඩවලව පැත්තෙ නවතින්න තැනක් කියනවද?
කැලෙන් එලියෙ හරි ඇතුලෙ හරි කමක් නැ..
10ක් විතර යනවා...
