Ela ela bro.free time ekak play karala balannaමාත් මේ ගහනවද නැද්ද කියල හිත හිත හිටියේ. GTR ශෙයා කරා කියන්නේ ගේම් එක හොඳයි වගේ![]()

Thanks for sharing bro.
4+
Game ekak play karala awrudu ganak wenawa.
A kale aye kawada eida manda??



Ela ela bro.play karala balannamekanam patta wage bro.. flight games nam mama play karala nha (F-22 eken passe) Supiriyak wage bro.. next month eke aragena balamu![]()
![]()


අඩේ ගේම් එකක් ගහපු කාලයක් මතක නෑ බන්. ආසයි නිදහසේ ගේම් එකක් ප්ලේ කරන්න![]()
