උඩින්_ගහමුද?

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Ace Combat 7 Skies Unknown-

    bFcm73i.jpg


    Hi Elakiriyanzla!:love:

    මොකද කියන්නේ.......යමුද පොඩ්ඩක් අහසට:love:අහසෙත් ඉතින් වැඩ ගොඩක් තියනවනේ කරන්න:P:D

    මම මේ කිව්වේ මොකක්ද කියල බලනවා ඇති නේද කට්ටිය....ඉන්නකෝ මම කියන්නම් මොකක්ද මේ කියන්නේ යන්නේ කියලා:D

    ඔයගොල්ලෝ Car Games නම් ඕන තරම් සෙල්ලම් කරන්න ඇතිනේ Need for Speed / DiRT / PROJECT CARS වගේ Games වලින්:love:තව Truck Games ඔයගොල්ලෝ සෙල්ලම් කරන්න ඇති EURO Truck Simulator වගේ Games වලින්:yes:තව එතනින් පස්සේ ගත්තම Train Games නම් ඔයගොල්ලෝ නිතර නිතර සෙල්ලම් කරන්න Train Simulator Games හරහා:Dහැබැයි JET Games නම් ගොඩක් වෙලාවට සෙල්ලම් කරන්න වෙන්නේ නැහැ නේද:rolleyes:එහෙම සෙල්ලම් කරන්න ලැබුනත් සෙල්ලම් කරන්න වෙන්නේ ගොඩක් කලාතුරකින්:yes:සෙල්ලම් කරන්න හම්බවෙන්නේ නැති තරම් කිව්වොත් හරියටම හරි:yes:

    හැබැයි ඔන්න දැන් නම් ගොඩක් හොද අවස්ථාවක් ඔයගොල්ලන්ට ඇවිල්ලා තියනවා JET ගේම් එකක් සෙල්ලම් කරන්න:yes:ඒ තමයි දැන් කිහිප දවසකට කලින් නිකුත් වෙච්ච Ace Combat 7 Skies Unknown හරහා:yes::cool:

    GIF-AC7-4.png


    මොකද කියන්නේ වෙනසකටත් එක්ක සෙල්ලම් කරලා බලමුද?.උඩින් ගිහින් ගහන්නේ කොහොමද කියල දැනගෙන ඉන්න එක කොහොමත් හොදයිනේ:P:D

    මෙන්න බලන්නකෝ...මේ තියෙන්නේ Ace Combat 7 Skies Unknown වෙනුවෙන් නිකුත් වෙච්ච Trailer එකක්:cool::D

    Ace Combat 7: Skies Unknown - Official Trailer



    ඒවගේම තමයි Trailer එක විතරක් බැලුවට මදිනේ:rolleyes:Gameplay එකත් කොහොමද කියල බලන්න තිබ්බනම් හොදයි නේද:Dඑහෙනම් මෙන්න මේක බලන්න.Ace Combat 7 Skies Unknown තුලින් ඔයගොල්ලන්ට මොන වගේ අත්දැකීමක් ලබාගන්න පුළුවන් වෙයිද කියලා පොඩි හරි ඉඟියක් ගන්න:yes:
    11.gif


    The First 15 Minutes of Ace Combat 7: Skies Unknown Gameplay



    මේ තියෙන්නේ Screens ටිකක්:love:ඒ ටිකත් බලන්නකෝ:yes:

    JgjghAF.jpg


    0lhhlYG.jpg


    FMOhR9f.jpg


    GNC3rwk.jpg


    jbCKeFi.jpg


    IplPQDY.jpg


    o7yEMSZ.jpg


    අහ්.....ඔක්කෝම කිව්වා.ඒත් තව කියන්න ඕනම කරන දෙයක් මතක් කරන්න බැරි උනා නේ:rofl:ඔයගොල්ලන්ට Ace Combat 7 Skies Unknown ඔයාගේ පරිගණකයෙන් සෙල්ලම් කරන්න ඕන වෙන System Requirements තමයි මේ පල්ලෙහා තියෙන්නේ:yes:බලන්න සෙල්ලම් කරන්න පුළුවන් නේද කියලා.
    11.gif


    vK2-grJ49rGDQuBpYSuuYnoLRwj34d1cKu5IElYVZQI8BYLGtzhOdI4tOxcmn2-FSH0=s0-d-e1-ft


    පුළුවන් නේද?:yes:එහෙනම් වැඩිය හිත හිත ඉන්න දෙයක් නැහැ
    11.gif
    මම Download ලින්ක්ස් පල්ලෙහා එකතු කරන්නම්:yes:Download කරලා සෙල්ලම් කරන්නයි තියෙන්නේ:love:ඔයගොල්ලෝ Gameplay එකටත් ආසයිනම් අනිවාර්යෙන්ම උත්සහයක් දෙන්න සෙල්ලම් කරන්න
    11.gif
    මොකද මම කලින්ම කිව්වා වගේ JET Games නම් ගොඩක්ම අඩුයි සෙල්ලම් කරන්න ලැබෙන:yes:


    එහෙනම් මෙන්න Download ලින්ක්ස්:cool::love:

    LbV0K8jVzqd1SWu9IMwiGO3BlPaojlpxkEgnuFf96FUJ_iqF7c-QQPdN3wBICzsPKUM=s0-d-e1-ft


    -------------

    -Ace Combat 7 Skies Unknown-CPY (46.7GB)-

    https://www.1337x.to/torrent/3593500/Ace-Combat-7-Skies-Unknown-CPY/

    -ACE COMBAT™ 7: SKIES UNKNOWN [v1.0.1 + MULTi12] - CorePack (29.9GB)-

    https://www.1337x.to/torrent/3595621/ACE-COMBAT-7-SKIES-UNKNOWN-v1-0-1-MULTi12-CorePack/

    -Ace Combat 7: Skies Unknown (v1.0.1, MULTI12) [FitGirl Monkey Repack] (29.7GB)-

    https://www.1337x.to/torrent/359743...Unknown-v1-0-1-MULTI12-FitGirl-Monkey-Repack/

    -------------

    ඉතින් එහෙනම් යාළුවනේ මම ආරාධනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම Ace Combat 7 Skies Unknown සෙල්ලම් කරලා බලන්න කියලා:yes:වෙනස්ම විදියේ අත්දැකීමක් වෙයි ඔයගොල්ලන්ට:cool::yes:

    Thread එකත් එක්ක එකතු වෙච්ච යාළුවෝ හැමෝටම ගොඩක් ස්තූතීයි :love::cool:
    11.gif
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    mewage game ekak play karala naha sahena kalekin. welawaka play karala balanna ona poddak. tfs
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :P ගහන්නනම් ආසයි
    downloadකරොත්නම් මාසෙම dataහිගාකකා ඉන්ට වෙන්නෙහ් :rofl:
    :baffled: (46.7GB)-
    :baffled: (29.9GB)-
    :baffled:(29.7GB)-

    :P good post මචං. ජය..!



    You must spread some Reputation around before giving it to Wolverine GTR again. :(
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,030
    1
    28,441
    113
    නියමයි නේ. Trailer එකේ හැටියට නම් Mig 21 ඉදන් Su 35, F 22 දක්වා පට්ටම fighter jet collection එකක් තියෙනවා