උඩ වළවේ ජාතික වනෝද්‍යානය

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
උඩ වළවේ ජාතික වනෝද්‍යානය

උඩ වළවේ ජාතික වනෝද්‍යානය

11857126.jpg



mapd.jpg


සබරගමුව හා ඌව පළාත් දෙකටම අයත් වනෝද්‍යානය ඇඹිලිපිටිය, වැලිගෙපොල, බලංගොඩ, සෙවනගල, තනමල්විල ප්‍රදේශ වලට මායිම්ව පිහිටා ඇත.

කොළඹ සිට කිලෝමීටර් 165 දුරින් මෙම වනෝද්‍යානය පිහිටා ඇත.

65796043.jpg


හෙක්ටයාර 30,821 ක් පුරා පැතිර ඇති මෙම ප්‍රදේශයේ ජීවත් වන අලි ඇතුන් සහ අනික් සතුන්ගේ ආරක්ෂාව සලකා බලා 1972 ජුනී මස 30 වැනි දින
ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කරන ලදී.

වලවේ ගඟ මූලික කරගෙන වනෝද්‍යානය වටා ජලවහන රටාව සකස් වී ඇත.
මීට අමතරව හම්බෙගමුව ඔය, කුඩා ඔය, කිවුල් ආර, ක‍ටුපත් ඔය වගේ කුඩා ගංගා වලිනුත් වනෝද්‍යානය පෝෂණය වේ.

වියළි අන්තර් මෝසම් වනාන්තර ගණයට අයත් වුවත් වළවේ ගඟ නිසා ඒ සීමාවෙදි සදාහරිතව හොදින් වැඩුනු ශාකත් දක්නට ලැබේ.

දැනට අලි 600 ක් 700 ක් අතර ප්‍රමාණයක් උඩ වළවේ වාසස්තානය කරගෙන සිටින අතර දළ ඇතුන් අටක් පමණ වෙසෙන බවත් ගණන් බලා ඇත.

අලි ඇතුන්ට අමතරව පක්ෂි වර්ග 2000 කට ආසන්න ප්‍රමාණයක්, තිත් මුවා, වල් ඌරා, නරියා, කුළු හරකා, ඕලු මුවා, දිය බල්ලා, හදුන් දිවියා වගේ සත්තු බහුලව දැකගන්න ලැබේ.
එවගේම දිවියො, වලස්සුත් දුලබ වශයෙන් දක්නට ලැබේ.

20449639.jpg


11420375.jpg


60705197.jpg


56674978.jpg


70745149.jpg


21131921.jpg


61233790.jpg


13616504.jpg


52998107.jpg


77497801.jpg


44729093.jpg


66405809.jpg


38327066.jpg


48154669.jpg


52618542.jpg


80977927.jpg


71939831.jpg


86977696.jpg


53105371.jpg


34264299.jpg


63654631.jpg


40495403.jpg


98642231.jpg


32857791.jpg


71484125.jpg


56312028.jpg


26796731.jpg


40458967.jpg


78885130.jpg



udawalawesafaribungalow.jpg


උඩ වළවේ ජාතික වනෝද්‍යානය සංචාරය කරන සංචාරකයන් සඳහා
සීනුග්ගල, තිඹිරියමන්කන්ද , වෙහෙරගොල්ල, පොකුනුතැන්න හා ගෝනවිද්දාගල නමින් සංචාරක බංගලා 5 ක් පිහිටුවා ඇත.

බත්තරමුල්ලේ පිහිටි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගෙන සංචාරක බංගලා වගේම කඳවුර සදහාත් පහසුකම් ලබාගත හැක.

වැඩි විස්තර සඳහා


thibiriyamankadabungalo.jpg


veheragollabungalow.jpg


gonaviddagala.jpg

මෙහි අඩංගු සියලු තොරතුරු හා ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ලබා ගතිමි. :)
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Woow. Nicely taken. Who took these?
    කැමරා එක පට්ට එකක් වෙන්න ඕනා.
    ලාවට PS පාරකුත් ගිහිල්ලා නේ. ;)
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    Woow. Nicely taken. Who took these?
    කැමරා එක පට්ට එකක් වෙන්න ඕනා.
    ලාවට PS පාරකුත් ගිහිල්ලා නේ. ;)
    ow machan superb photographer kenek !
    matath me photos tika hamba une net eke tibila.
    kattiyath ekka share kara ganna hituna nisa wistara tikak hoyala thread ekak damme :)

    All credit goes to the photographer :D

    97423979.jpg
     

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    Niyama pics tika. well done!
    giya sathiye udawalawe waan dorawal dekak ariya. dan kata langatama wewa pirila thiyenne. pics wala nathi saththu godak thawa meke innawa.
    ali patawnta kiri denne hawasa 3.00 ita passe ayeth hawasa 6.00.
    enawanam aniwaa eka balala yanna.